වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell…

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න.
Cressida Cowell තමයි මුලින්ම මකරුන් හා වයිකින්වරුන් එක්කොට සිහින දැක්කේ, නමුත් 2003 වසර වෙන විට ඔහු How to Train Your Dragon නමින් ඒ හීනය අපිත් එකක් බෙදාගන්නවා. ඇති සාර්ථක ලෙස අලෙවි වීමත් එකක් How to Train Your Dragon මේ වනවිට ග්රන්ථ 11 ක් කතා මාලාවක් බවට පත් වෙලා තියනවා. හැබැයි How to Train Your Dragon ගැන අපි බොහොම දෙනෙක් දැනගන්නේ How to Train Your Dragon (2010) සිනමා නිර්මාණයත් එකක්. මේ වනටිට IMDB දර්ශකයේ 8.2 ක් වගේ ඉහල අගයක් බලාගෙන හොඳම චිත්‍රපට 250 තුල 152 තැනට මුල් සිනමා නිර්මාණය පත්වෙලා තියනවා. වියදම වෙන්නේ මිලියන 165ක් එයින් මිලියන 495 කට ආසන්න අදායමක් උපයාගන්න DreamWorks Animation සමාගමේ මකර කෙලිය සමත් වෙනවා. ඒ සාර්ථකත්වයත් එක්කම ටෙලි කතා මාලාවක් හා කෙටි චිත්‍රපට ගණනක් බිහිවන්නේ කතා මාලාවේ ස්ථාවරය මොනවට පැහැදිලි කරමින්.
ඔන්න ඔහොම තමයි How to Train Your Dragon 2 සඳහා අඩිතාලම වැටෙන්නේ. Dean DeBlois මෙවරත් අධ්‍යක්ෂක පුටුවට එන්නේ මිලියන 145ක් වියදම් කරන්න බලාගෙන, පහුගිය වතාවට වඩා අඩු මුදලක් ඒක ඇත්තටම. මෙවර අදායම මිලියන 592 කට ආසන්න වීමෙන් පේනවා නෙව සාර්ථකත්වය. ඒ මුදලින් මෙවර IMDB අගය 8.3 ක් වෙනවා හොඳම 250 තුල 192 වන ස්ථානය තමයි මේ වනවිට මකර කෙලිය හිමි කොටගෙන තිබ්බේ. මෙවරත් Jay Baruchel, Cate Blanchett, Gerard Butler, Jonah Hill, Christopher Mintz-Plasse හා තවත් විශාල හඬ නළු නිලි පිරිසක් මේ කාර්යය පසුපස ඉන්නවා.
2010 චිත්‍රපට වෙනකොට හිකප් පොඩි වයිකින්ග් කොලුවෙක්, අම්මා නැහැ තාත්තා තමයි ගමේ නායකයා බොහොම කලකිරුණු ජිවිතයක් ගත කල වගේ මතයි. කොහොම නමුත් හිකප් මකරෙක් දඩයම් කරන්න ගිහින් වුන ලොකු සිදුවීම් සමුදායක් එකක් ඔහුගේ හොඳ මිතුරා බවට නිශා ම්කරෙක් පත්වුණා හැටිත්. මකරුන් හා බද්ධ වෛරයෙන් උන්න ගම්මානය මකරුන් හා සමාදාන උන හැටිත් මතක ඇති කියල හිතනවා.
විකාර ගොඩක් කිව්වා එකේ දැන් කතාව් පැත්තට එන්නම්, දැන් හිකප් අවුරුදු 20 ක තරුණයෙක්. කියන කිසිම දෙයක් අහන්නේ නැහැ ටුත්ලස් එක්ක රට තොට ගවේෂණය තමයි දවසම කරන්නේ. කොහොමෙන් කොහොම හරි හිකප් ගවේෂණ ච්රිකාවක් ගිහින් ඉන්නා අතරේ ඔහුගේ විශේෂ මිතුරිය එනවා ඔහු බලන්න, තමුන් මගේ නායකයා කරන්න පියාගේ ඇති අරමුණ එහෙමත් කියල කට ගන්න වෙන්නේ නැහැ යමක් දකිනවා හිකප්. ඉතින් දෙන්නා යනවා ඒ මොකද්ද බලන්න, හිතුවා වගේ නෙමෙයි ඔන්න මෙන්න විනාස වුන බලකොටුවක් හිමෙන් වැහිලා සාමාන්‍ය හිම නෙමෙයි අමුතුයි. එක්වරම ප්‍රහාරයක් එල්ල වෙනවා මකරුන් දෙන්නගෙන් එක මකරෙක් කොටු කරගන්න බලකොටු වැසියන් සමත් වෙනවා. ඉතින් හිකප් ගිහින් ඒ උදවිය එකක් කතා කරනවා වැඩි හිතහොදක් නැති උනත් මාරක හමුදාවක් හදන ඩරගෝ බ්ලඩ්ෆිස්ට් නම් කෙනෙක් ගැන අහන්න ලැබෙනවා. කොහොම නමුත් එතනින් පැනගන්න හිකප් හා පිරිස මගට ගිහින් කිව්වා විතරයි හිකප්ගේ පියා කලබල වෙනවා, ඒ නපුරක් ලග එන බව දැනගැනීමෙන්.
මොකද්ද මේ නපුර ? කවුද මේ ඩරගෝ බ්ලඩ්ෆිස්ට් ? මේ කතාවේ දී හිකප් හට හමුවෙන විශේෂ විශේෂ පුද්ගලයා කවුද ? කතාවේදී ඔහුට අහිමිවෙන විශේෂ පුද්ගලයා කවුද ? ඇල්ෆා ජීවින් යන කවුද? මකර රැළේ හෙට දවස තීරණය කරන්න කවුද? මේ එකී නොකී ප්‍රශ්න සියල්ල විසදා ගන්න නම් බලන්න වෙනවා මේ සලරුව….
ශාන් විමුක්ති සහෝදරයාට බොහොම ස්තුතිවන්ත වෙනවා කිව්වා පමාවෙන් මේ වැඩේට එක්කාසු වුනාට. එහෙනම් ලගදීම තවත් චිත්‍රපටයක් අරගෙන එනවා කියල විතරක් කියන්න ගමන් සමු ගන්නවා, ඔබ සැමට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
How to Train Your Dragon 2 (2014) 720p BrRip x264 YIFY
How to Train Your Dragon 2 (2014) 720p WEB-DL 750MB-MMKV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
32,006 downloadsDownload How-to-Train-Your-Dragon-2-2014-BR.zip326 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<How to Train Your Dragon (2010)
How to Train Your Dragon 3 (2017)>>
Subtitles
129 comments
Ranasinghe
Saketha Pulasthi
මම බලපු හොඳම අනිමේෂන් ෆිල්ම් වලින් එකක් තමයි How to Train Your Dragon 1. IMD ratings හොදට තියෙන නිසා මේකත් සුපිරියටම ඇති. උපසිරසියට බොහොම ස්තූතියි :)
Yenu
Thank You.............
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මොන මලදානේ තිබුණත් මම මේක බලනවා.
අනිවා අනිවා අනිවා.........මම හැම චිත්‍රපටයකටම වඩා කැමති කාටුන් වලට.
මේක වගේම කුංග්ෆු පැන්ඩා පෙරුම් පුරාගෙන ඉන්න චිත්‍රපට දෙකක්.
බොහෝම ස්තුතියි උපසිරැසියට.Sam
niyamai sahoo..mekata sub denakn hitiyee..patta animation movie ekak..elzz
czRGsl
පට්ට පට්ට සුපිරි ෆිලුමක් තමා. උපසිරැසියට ස්තුතියි. IMDb හොඳම 250 තුල 192 වන ස්ථානය තියෙනව කියන්නේ සුපිරිම තමා.
sajeevi
thanks
නලින්
එනකල් මඟ බලන් උන්නේ.
මේකට සමිර විමාටයි දෙන්නටම ස්තුතියි වේවා!බිඩිරිප් එකක් එනකල්ම ඉන්නවා!
ජය වේවා!
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
DDSameera
wow..!!! maxxxa !!!..thanks bro ...fatta..sameer!!!
Ela Buwa
ambooooo thankxxxx machannnnn maxxxxxxxx.............
Dish
Meka denakanmai balan hitiye. tnxxxxx
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!චන්දිම අමරසිංහ
ammo udama balanakota maka nanam... ela ela at brrip akka anakanma innawa thaz.... apugaman danna hoda...? thaz..
ajantha
hoda film ekak .baliwameka e unata ayeth balana wa.
Rukshan
ස්තුතියි ශාන් හා සමිර දෙන්නටම... ගොඩක් කල් ඉදන් බලන් හිටපු පින්තුරයක් මේක.. Edge.of.Tomorrow.2014 පින්තුරයටත් ඉක්මනින්ම සබ් දේවි කියල හිතනව
යශෝධ
පිං සිද්ධ වේවා.. කියනවා දෙන්නමට.. එනකල් මඟ බලාගෙන හිටියේ.... බොහෝම ස්තූතියි උපසිරසට.. දැන් බානවා.. ජයම වේවා... එලස්ස්ස්..............
Shanilka
Ela ela balaaaagena unnu ekak
Chamara
ela machan...... patta film eka
ukd
Thnxxxxxx mchooooo :)
D.Chamara
niyamai saho niyami denakamai balagena hitiya thankzz
කැලුම් ගුණසේකර
ස්තුතියි දෙන්නාට ම. මේක අනිවා බලන්න ඕන චිත්‍රපටියක්.
Roshan
තෑන්ක්ස් ඈග දාන කල් බලං හිටියෙග
ගයාන් රූකාන්ත(ජෝනා)
මේක එනකන්නම් ඇගිලි ගැන ගැන උන්නේ
එත් ලඟදි බලන්න වෙන්නේ නැනේ අප්පා :( :(
කමක් නැ බාගෙන තියා ගන්නවා සබට තුති "සමීර & විමා" ජය.!! :) :)Ama
දෙන්නටම බොහොම ස්තූතියි!!!!!!!!
Kokila
Download karala balan hitiye Sub 1 danakana.
Thanx Bro....sameera
මේ දීලා තියෙන්නේ හිතුව වගේම උදේ පාන්දරම.. බලන්නම් හවස් වෙලා.. දෙන්නමට ස්තුතියි එහෙනම් @ සැමි & @වීමා.. ජය!!!
pathum
thax macho,,,
janaka
niyamai...
janaka
elazzz....
“චූටී මල්ලි”
මේකනම් ඉතින් ලොවෙත් නෑ
බලනවා
හැබැයි YIFI කොපිය එනකම් ඉන්නව මචෝ
මන් මේකෙ 1නි එක බලලත් නෑ
එකෙ සබ තියෙන්නෙ dvdrip කොපියට ඒක brrip කොපියට
ගැලපෙන්නෙ නැද්ද දන්නෙ නෑ
නැත්තන් ඒක අප්ඩේ කරන්නකො
මේ ටිකටත් සබ් දෙන්න ලොක්කා
Edge of Tomorrow 2014
A Million Ways to Die in the West 2014
සබට තුති
ඔබලාට ජය......Saman Prasad ( Black Panther )
අනිවා, ටොරන්ට් නම් ඉතින් YIFY තමා, නැද්ද චූටියෝ... ;)
ශාන් විමුක්ති [විමා]
දන්නවා ඇතිනේ කට්ටිය බයිස්කෝප් එකේ ඩිරෙක්ට් ලින්ක් පේජ් එක ගැන
ඔන්න සබ් එකට ගැලපෙන ඩිරෙක්ට් ලින්ක් ටික මේකේ තියනවා
IDM එකෙන් බාගන්න පුළුවන් :)kasun
ස්තුතියි මචෝ මේකෙ ටීවී සීරියස් 1කකුත් තියනවා පුලවන්නම් ඒකටත් සබ් දෙන්නකො
http://www.imdb.com/title/tt2325846/
http://kickassto.come.in/dragons-riders-of-berk-season-1-co…DSA
ow mchn eka niyamai
Ayeshi
ඔව් අනේ ඒකටත් කවුරු හරි සබ් දෙම්න..
ශාන් විමුක්ති [විමා]
මාත් ඒක බලල තියනවා
මටනම් වැඩේ කරනවා කියල කියන්න බහ කොල්ලනේ
අපේ වෙන සහෝ කෙනෙක් ලව්වා කරවන්න බලමුකෝ :D
Jack
අම්මෝ මේ තියෙන්නේ දීලා.
මේකත් එනකම්ම තිබ්බ ලිස්ට් එකේ එකක්.
ස්තුතියි දෙන්නටම.Naween
මේකෙ 1නි එක නම් බැලුවා.සුපිරි.මේකත් ඉතිං අනිවා බලන්න එපැයි.
උපසිරැසියට බොහොම ස්තූතියි...!Chanuka
mama denakan thamai hitiya Thanx Machan
හර්ෂ ලහිරු
කව්ද බං මේ සුපිරි පාර මගා අරින්නේ මේක එනකන් මගබලාගෙන හිටියෙ :P :P
කොල්ලො දෙන්නටම බොහොම ස්තුතියි :D ජයඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-P
එනකම් බලන් හිටපු ෆිලුමක්.
BrRip එනකම්ම ඉන්නවා.
දෙන්නටම ස්තුතියි.
සමීර අයියා දැන් පෙන්නත් නැ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!Tharindu
thank you very much bro...:)
Kulanjana Maduranga
denakm balan hitapu filumak.banna dawa.subata thanks VIMA & SAMEERA sahola 2natma..digatama sub denn.jaya wewa..............
දිමුතු තරංග ඉලුක්කුඹුර
ඔබ දෙපලටම බොහොම ස්තුතියි,ජයවේවා.
chandana
බොහොම ස්තුතියි
ishara
ස්තුති සහො මෙක එනකම් බලාගෙන හිටියේ.
gerçek haber
ස්තුති සහො මෙක එනකම් බලාගෙන හිටියේ..
Dilshan kalinga
මම බලපු ඇනිමේෂන් ෆිල්ම් වළින් ලස්සනම ෆිල්ම් එක තමයි How to train your dragon 1.ඉතින් මේක බලන එක ගැන කතා කරන්න දෙයක් නැහැනේ.අනිවා බලනවා.
ඉතින් සහෝදරයෝ දෙන්නටම තුති මේක ආව පමාවෙන් සබ් කරලා දුන්නට.Tharindu
stuti saho su ekata.
dilshan
thank you
Shashi
elakiriiii....enakan balan hitiye...thanQ wewaaa...!!
THARINDU
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Yushen Kaushik
ෆට්ට....thanks sub වලට.
මේක එනකන් බලාගෙන හිටියේ...dap
උපසිරසියට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you,