Watch Trailer

Good People (2014) | ක්‍ෂණික මුදල් නිසා ඇති වෙන නව බලාපොරොත්තු…[සිංහල උපසිරැසි සමඟ]

දැනට ටික දවසකට කලින් හොඳ කොපියක් ආපු Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු 2 වැනිදා. Henrik Ruben Genz ගේ අධ්‍යක්ෂණයක්. පොඩ්ඩක් හිතලා බලන්න ගෙදර කුලී ගෙවාගන්න බැරුව හරිම අමාරුවෙන් ජිවත් වෙන වෙලාවක සල්ලි මල්ලක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා, ඇතිවෙන බල…

Good People

දැනට ටික දවසකට කලින් හොඳ කොපියක් ආපු Action, Crime, Thriller අරගෙනයි මේ එන්න හදන්නේ. ෆිල්ම් ඒක නිකුත් වෙලා තියෙනේ අගෝස්තු 2 වැනිදා. Henrik Ruben Genz ගේ අධ්‍යක්ෂණයක්.

පොඩ්ඩක් හිතලා බලන්න ගෙදර කුලී ගෙවාගන්න බැරුව හරිම අමාරුවෙන් ජිවත් වෙන වෙලාවක සල්ලි මල්ලක් ලැබුණොත් එහෙම මොකද වෙන්නේ කියලා, ඇතිවෙන බලාපොරොත්තු එමටයි නේද? ඒ සල්ලි කොහොමද වියදම් කරන්නේ කියලා හිතා ගන්න බැහැ නේද? ඇනාට සහ ටොම් ට තමයි මේ විදියට සල්ලි ගොන්නක් ලැබෙන්නේ. ඒ එයාලගේ ගෙදර පහළ තට්ටුවේ කුලියට ජිවත් වූ බෙන් මැරුණට පස්සේ එයාගේ කාමරේ තිබිලා තමයි මේ සල්ලි හම්බෙන්නේ. බෙන් කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. හෙරොයින් නිසාම මෙයාට මැරෙන්න එනවා. බෙන් ළඟ සල්ලි ගොඩක් වගේම මත්ද්‍රව්‍ය ගොඩකුත් තියෙනවා. මැරුණට පස්සේ මේ දේවල් හොයාගෙන ජාවාරම්කාරයෝ එනවා.

නමුත් ඒ වෙනකොටත් ටොම් සල්ලි වලින් කොටසක් වියදම් කරලා, මෙයාලා මුලින් පොලිසියටත් මේක ගැන හැංගුවත් පස්සේ මුහුණ දෙන්න වෙන කරදර නිසා කියන්න වෙනවා. පොලිස් පරීක්‍ෂක ජෝන් මේ සිද්ධියත් එක්ක මේ ජාවාරම කරගෙන යන කෙනාවත් අල්ලා ගන්න සැලසුම් සකස් කරනවා. හරි ඇති නෙහ් කතාව ගැන කිව්වා. අවසානයට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න ඔන්න.

“”අහ්හ් කියන්න දෙයක් තියෙනවා අපි මේ ඔයාලා වෙනුවෙන් නොමිලයේ ලබා දෙන සිංහල උපසිරැසි හොරෙන්ම ඇවිත් බාගත කරගෙන යන්නේ නැතුව පුංචි අදහසක් දක්වලා යන්න. නැත්නම් ඉතිං මේ කරන වැඩේ හැමෝටම වගේ එපා වේවි. ඒකෙන් ඔයාලටම තමයි පාඩු වෙන්නේ. ඒ වගේම ඔයාලට ඕනේ සිංහල උපසිරැසි තියෙනවා නම් ඉල්ලීමක් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම අපි ඒ ගැන සලකා බලනවා. කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතන්න නැත්නම් වෙනදා වගේ ඉක්මනට තවත් එකක් අරගෙන එන්නම් කියලා කියන්නේ නැතුව යන්නම යන්න වෙනවා.”” 🙁 🙁 🙁 හැමෝම සතුටින් ඉන්න. සුබ දවසක්!!!!!

Good People (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F33EF81A69C30E0E74093DDE1EA14B8C344765DF

1.32 GB (HD) කොපිය මෙතනින් බාගන්න

4BEDB124FEFCCC7E74F3D1A79812E091A37CFAE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,325 downloadsDownload Good.People.2014.baiscopelk.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,325 downloadsDownload Subtitles69 KB

113 comments

  1. Nalinda trinco

    Sha.... Supiri film ekakne deela thiyenne.... Thanks machan sub ekata

    1. Aruna

      Thanks Sub ekata....eka nemei "Dead Mine" film ekata Sub ekak danna puluwannam..ok

    2. Sadev

      melo rahak nethi film ekak ne bn

    3. සමීර චතුරංග

      සබ් එක බාගෙන යන අතරේ මොහොතක් රැඳිලා කමෙන්ට් එකක් වත් දාලා යන්න ඕනේ කමක් නැත්නම් මොකදට අපි සබ් කරන්නේ?? සිරාවටම කණගාටුයි. :( :( :(

    4. niluka

      aluthen apu films dannako.....
      august month eke apu ewa

    5. thks

      film kanne natiwa balahan.etakota rase aulak nathi wewi

    6. චරිත

      මට නම් කමෙන්ට් දාන එක හුඟක් වෙලාවට අතපසුවෙන්නේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා හොඳ නරක කියන්නම් කියලා හිතාගෙන බාගත්තට බලන්න වෙන්නෙ පහුවෙලා.

  2. Thanu

    Thanx saho sub 1ta

  3. Thisal

    thnx bng
    සමීර කොල්ලා නම් සුපිරි ජෙට් එක වගේ හැමදාම සබ් දෙනවා එල ඔහොම යන්

  4. Kulanjana Maduranga

    ela ahhhhh.....subata thanks SAMEERA saho...wedi wediyen sub danna diriya shaktiya lebewa……jaya wewa........

    1. Kulanjana Maduranga

      SAMEERA aiye ''Roswell'' tv series 1ta sub denn.....plsssssss. parana 1k e unata sub denna try 1k denn...

  5. Sam

    thnkss sahooo film down kran tibunee..aniwa sub denawa kiyala dannwa neee...
    niyamai..elzzzz

  6. rock hasi

    niyamai

  7. Tharindu

    superb machn

  8. czRGsl

    Thanksssssssssssss :) :)

  9. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  10. මාලින්

    සබ් එකට Thanks. තව ඉල්ලීම් දෙකකුත් තියෙනවා.
    1. Oblivion (2013)ටොරන්ට එක ගන්න බෑ. ගන්න පුළුවන් එකක් හොයල දෙන්න, මට තේරෙන්නෙ නෑ. Please. ([email protected])
    2. Knight and Day (2010) එකට සබ් දෙන්න.

    අනුන් සතුටු කරන්න මහන්සි වෙන විනෝදාංශයට බයිස්කෝප් එකේ හැමෝටම තෑන්ක්ස්.

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ..
    පිස්සු නම් කතා කරන්න හදන්න එපා අයියේ.
    ඔයා වැරදි තිරණයක් ගත්තොත් Baiscope එකේ අතක් කැඩුනා වගේ තමා.
    මේ දවස් කිහිපයෙම Movies එක ගානේ දෙනවා කියන්නෙ සෙල්ලම් වැඩක්ද ???
    මමනම් බලන් ඉන්නේ ඔයාගේ තවත් TV කතා මාලවක් එකපාර බල්ලන්න.
    අපි ඉන්නවා දිගටම.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  12. edie

    Supiri Story eka, thanks wewa

  13. buddika sanath

    Nice work bro well done

  14. Vidarshana

    Loweth patta.thnx mchn

  15. dilanka

    niyama kathavak vage. thanks.......

  16. Dila

    Thanks sahooo....

  17. aAmila

    Thanx saho sub 1ta

  18. sampath

    great work bro keep it up, thanks...

  19. Amila

    Thanx saho sub 1ta
    24 eke ithuru denna parakku mokada saho

  20. asitha

    ela film ekak wage tnx sahoooo

  21. අදිත ප්‍රවීන්

    නියමයි අයියා !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    :D

  22. Tharindu Perera

    patta kathavak vage machan....
    dan hitu hitu gala denavanee,,,,
    patta ahhhh...
    thanks machan sub ekatahhh....
    danma banava meka,,,

  23. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..නියමයි...
    වේගවත් ගමනක්..
    ජයම වේවා..
    සුබ පැතුම්..

  24. නලින්

    ස්තුතියි සැමියා... දිගටම මේවගේ සබ් ඕනේ.. පිස්සු නම් කරන්න හදන්න එපා. ඔන්න..

    ජය වේවා.

  25. sam

    thanks machan

  26. shasthri

    thanks bro good work.GRIMM tv series 1ke sub denna puluwanda,

  27. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. shali sampatn

    thnz bro

  29. a.eranda

    Ela putha elama thamai aaaa

  30. උදය

    එල එල මචං.. තෑන්ක්ස් ආ.. :)

  31. kamal

    ela ela

  32. amila

    THANK for sub akata

  33. sameera

    haven tv sereis ekata sub dennako supirima tv sereis ekak eka.aniwa hit venawa

  34. bandu

    Ela Bro...........thanks.

  35. SAMEER

    horenma banna tamay haduwe oya liyala tiyana tika dakkama ahema karanna hitune na ahenam onna bawa tanzzzzzzzz sub 1kata

  36. janaka

    thanx

  37. ujitha

    thankiu wewa subata..
    digatama denna....

  38. Tharindu

    Thanks Brother................

  39. ANJANA

    thanks...

  40. kanthaDL

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  41. Indika

    thank you....

  42. Sanjaya

    Thanks Saho sub akata.......bohoma pin......

  43. Dishan

    තැන්ක්ස් bro ඔන්න මාත් බැවා

    ජයවේවා !

  44. kasun

    machan please
    THE SOCIAL NETWORK film ake sub dannako

  45. me

    Thanks

  46. eranga

    ela machan digatama yamu

  47. LAKSHAN

    elaaaaaaaaaaaaaaaaa machan ..............................

  48. චන්දිම අමරසිංහ

    නියමයි දවසගාෙනම ඒකක් ෙදනවා ෙනද දැන් ඒල ඒල..
    දිගටම කරෙගනයමු. සුභපැතුම්.
    ස්තුතියි. ඉදිරියටම යමු ජයෙව්වා..$

  49. sanath

    තැන්ක්ස් bro
    ජයවේවා……

  50. dilshan

    thanks for film and sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.