Watch Trailer

Entourage (2015) with Sinhala Subtitles 18+ | හොලිවුඩ් වල යාලුවෝ. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පලවෙනි සබ. A/L ඉවර උනයින් පස්සෙ ආතල් එකට පටන්ගත්තු මේකෙ අන්තිම හරිය ගොඩක් කරදර මැද්දෙ තමයි ටයිප් කරල අවසන් උනේ. හැබැයි මේකෙන් මට ලොකු දැනුමක් වගේම, අත්දැකීම් ගොඩකුත් ලැබුනා. මගෙ ටයිපින් ස්පීඩ් නැති නිසා පොඩ්ඩක් ෆිල්ම් එක දෙන්න පරක්කු උනත් කොහොමහරි කරල ඉවර කලා. මොනවහරි අඩුපාඩුවක් හරි වැරැද්ද…

Entourage (2015)

මේක මගේ පලවෙනි සබ. A/L ඉවර උනයින් පස්සෙ ආතල් එකට පටන්ගත්තු මේකෙ අන්තිම හරිය ගොඩක් කරදර මැද්දෙ තමයි ටයිප් කරල අවසන් උනේ. හැබැයි මේකෙන් මට ලොකු දැනුමක් වගේම, අත්දැකීම් ගොඩකුත් ලැබුනා. මගෙ ටයිපින් ස්පීඩ් නැති නිසා පොඩ්ඩක් ෆිල්ම් එක දෙන්න පරක්කු උනත් කොහොමහරි කරල ඉවර කලා. මොනවහරි අඩුපාඩුවක් හරි වැරැද්දක් හරි තියනවනම් කමෙන්ට් එකක් දාලා කියන්න.

මේ ෆිල්ම් එක ගැන කියනවනම්, 2015 ජූනි 3 වෙනිදා නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියන්නෙ Doug Ellin. හොලිවුඩ් වල ජනප්‍රිය තරු රැසක් එක්ක තමයි මේ ෆිල්ම් එක නිපදවල තියන්නෙ. මේකෙ ප්‍රධාන චරිත විදියට, Kevin Connolly, Adrian Grenier, Kevin Dillon, Jerry Ferrara සහ Jeremy Piven රඟපෑමෙන් දායකත්වය දක්වා තියනව. මේ ෆිල්ම් එක හොලිවුඩ් වලම හදල තියන එකක්. මේක imdb ශ්‍රේනිගත කිරීම් වල අගය 6.8/10 ක් ලබාගෙන තියනව. ඒවගේම තමයි ඩොලර් මිලියන 44 ක ආදායමක් උපයන්නත් මේකට හැකියාව ලැබිල තියනව. මේක කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්.

මේකෙ කතාව සරලව කිව්වොත්..,
විවාගයෙන් දින 9 කට පස්සෙ දික්කසාද වෙලා ඉන්න කෙනෙක් තමයි “වින්සන්ට් චේස්”, එහෙමත් නැත්තම් “විනී චේස්”. 🙂 මෙයා ජනප්‍රිය නලුවෙක් නිසා, එයාට ඕන වෙනව වෙනසකටත් එක්ක චිත්‍රපට නිශ්පාදනය පැත්තට අත ගහන්න. ඒක හින්දා එයා ආසාවට ඕක පටන්ගත්තත් හිතුවටත් වඩා ලොකු වියදමක් යනව, මේ වියදම හොයාගන්න වෙන මහන්සියක් ගැන තමයි මේ ෆිල්ම් එකේ කතාව යන්නෙ. මේකෙ එයාගෙ උදව්වට වින්ස් ගෙ සහෝදරය වගේම, තවත් යාලුවො ටිකකුත් එකතු වෙනව.

මේකෙ තියන සමහරක් දර්ශන සහ පොඩි පොඩි වචන කෑලි නිසා මේක වැඩිහිටියන්ට “වඩාත් ” සුදුසයි. එහෙමයි කියල පොඩිහිටියන් ඕක බලනව එහෙම නෙමෙයි. ; ) එහෙනම් අපි ගියා. එහෙනම්. දෙවෙනි සබෙන් හමුවෙමු.

 

Entourage (2015) on IMDb

 

 

809 MB (BR) කොපිය මෙතනින් බාගන්න

3e85c9d8696a3fc472e49eecf018884669a7bd59

1.60 GB (BR) කොපිය මෙතනින් බාගන්න

1eafe30a79476cc7176eca03d8e03536da32ea06 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,155 downloadsDownload Entourage-2015.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඇනොනිමස් කොල්ලා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නමේෂ් දිල්ශාන්

Subtitles

4,155 downloadsDownload Subtitles140 KB

18 comments

  1. Pragéèth KãLpagë

    එල....! Thnx 4 Sub ☺

  2. Jay

    Thankz ...........

  3. madusanka jayasooriya

    සබ් දෙනකම් උන්නු ෆිලුමක්. තෑන්ක්ස් සබට. දිගටම උපසිරැසකරණයේ යෙදෙන්න. ජය වේවා!

  4. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලවෙනි සබ් එකට සුභ පැතුම්!
    ජය!!!!!!!

  6. rukka

    Ela macho ohoma yamu
    Puluwannm "cuckoo theatrical (2014)" film ekata sub denna puluwamda as pennathi kollekgei kellekgei duka hithena love story ekai ekata sub denawsnm godak pin bro

  7. Kanishka Promod

    තැන්ක්ස්…

  8. තිසල්

    අම්මො උබ නම් සුපිරි බන් මෙ වගෙ කොමඩි නම් දිපන් බන් දිගටම තැන්ක්ස් මචන් එල

  9. achi

    කලින්ම බාගෙන බලං හිටියෙ සබ දෙනකං...
    ස්තූති සහෝ උපසිරැසියට...
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්...
    ජය!!!

  10. නලින්

    නියමයි, ඇනොනිමස් කොල්ලෝ. පට්ටෙට සබ දාලා තියෙනවා ඇ... :D :D

    එළ එළ..

    ජය වේවා!

  11. rajitha

    Thank you saho...meka denakan balan hitiye...digatama yamu. jayawewa......!

  12. Sajith Anthony

    පලවෙනි සබ් එකට සුභ පැතුම්!
    ස්තූති සහෝ උපසිරැසියට…

  13. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභපැතුම් ඇනෝනිමස් සහෝ...
    ජය...

  14. Anymouse

    Thanks Bro..

  15. me

    Thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Chami

    Thank you

  18. dilshan

    thankz