Watch Trailer

Scooby-Doo! The Mystery Begins (2009) with Sinhala Subtitles | ස්කූබි ඩූ – අභිරහස ඇරඹෙයි. [සිංහල උපසිරසි සමඟ]

වසරක පමණ විරාමයකින් පස්සේ තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසි ලබාදෙන්නයි සූදානම. පසුගිය දවස්වල ස්කූබි ඩූ කතා මාලාවෙ චිත්‍රපට ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන බලන අතරේ තමයි මේ චිත්‍රපටිය හම්බවුණේ. ටික දෙනෙක් වුණත් කවදත් බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක ඉන්න ස්කූබි ඩූ රසිකයින් වෙනුවෙන් තමයි මේ උපසිරසිය. මෙය ස්කූබි ඩූ චිත…

Scooby-Doo! The Mystery Begins (2009)

වසරක පමණ විරාමයකින් පස්සේ තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසි ලබාදෙන්නයි සූදානම. පසුගිය දවස්වල ස්කූබි ඩූ කතා මාලාවෙ චිත්‍රපට ගොඩක් ඩවුන්ලෝඩ් කරගෙන බලන අතරේ තමයි මේ චිත්‍රපටිය හම්බවුණේ. ටික දෙනෙක් වුණත් කවදත් බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක ඉන්න ස්කූබි ඩූ රසිකයින් වෙනුවෙන් තමයි මේ උපසිරසිය. මෙය ස්කූබි ඩූ චිත්‍රපට මාලාවෙ 3 වැන්න වශයෙන් නම් කෙරී ඇතත් මුල් චිත්‍රපට ද්විත්වයේ සිටි නළුනිළි පිරිස වෙනුවට අලුත්ම පිරිසක් යොදාගෙන තියෙනවා. මෙමගින් ස්කූබි ඩූ රහස් පරීක්ෂක කණ්ඩායම ආරම්භ වූ ආකාරයත්, එහි සාමාජිකයින් වන ෆ්රෙඩ්, ඩැෆ්නි, වෙල්මා, ෂැගී සහ ස්කූබි හමුවුණු ආකාරයත් දැක ගන්න පුළුවන්. ඔවුන් ඉගෙන ගන්නා කූල්ස්විල් පාසලට පැමිණෙන භූතයින් තිදෙනෙක් පාසල වසා දැමීමට කටයුතු සලසන අයුරුත්, ඊට එරෙහිව ස්කූබි ඩූ රහස් පරීක්ෂක කණ්ඩායම ක්‍රියා කරන ආකාරයත් මෙමගින් නිරූපණය වෙනවා. ස්කූබි ඩූ චරිත නිර්මාණය කර වසර 40ක් සැපිරීම වෙනුවෙන් 2009 වසරේදී නිර්මාණය වූ මෙම චිත්‍රපටය වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් කාටූන් නෙට්වර්ක් නාලිකාව හරහා ප්‍රදර්ශනය කිරීමට පමණක් නිර්මාණය වූවක්. එනිසා මෙය සිනමා ශාලාවල තිරගත වුණේ නෑ. එතෙක් මෙතෙක් කාටූන් නෙට්වර්ක් නාලිකාවෙ වැඩිම දෙනෙක් නැරඹූ විකාශය ලෙස මෙය හඳුන්වනවා. මෙම ජනප්‍රියත්වය නිසා මෙහි දෙවෙනි කොටසකුත් නිර්මාණය වුණා 2010 වසරෙදි. එහෙනම් ගිහින් එන්නම්. පොඩි හරි කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Scooby-Doo! The Mystery Begins (2009) on IMDb

 

 

706 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

85FB9CD1BAA340874499F075941000D51A276B5C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,355 downloadsDownload Scooby-DooThe.Mystery.Begins.2009.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/IsuruA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

2,355 downloadsDownload Subtitles315 B

18 comments

  1. Kulanjana Maduranga

    niayamai…sahenna kalekin wge...wellcome back bro..thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kavinda

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    1. Mayura

      Ane manda me comment nam

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  4. Shehan Madhusanka

    thanks bro

  5. Shehan Madhusanka

    kollo puluwannam mekath sub karannako mama karanna hitiye eth welawa prashnayak wela.
    parana unata supiri kathawak

    Scooby-Doo on Zombie Island (1998)

  6. Kanishka Promod

    Niyamai bro

  7. තිසල්

    එල අනිවා බැමක් තැන්ක්ස් මචන්

  8. Rusiru

    Elamz .......thnx.....................

  9. නලින්

    අහ! ස්තුතියි, ඉසුරු සහෝ... මෙව්වා නම් ඉතින් කොහොම ස්තුතියි කොරන්නද මන්ද..

    ජය වේවා~!

  10. tikiri

    uba nam maarai hoya hoya hitiye kiyahanko meka ....thx lokka

  11. J Sri

    Super Digatama karagena yan

  12. Dilun

    Thank you.... download wenna demma.

  13. සුපුන් ප්‍රමෝද්

    පට්ට. ස්තූතියි.

  14. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. අසිත

    elama saho thanks

  16. Minidu predeeptha

    Thanks bro ....... Good Luck.........../////////!!!!!!!!!!!!!!!!!!

  17. Chethika Nimansa

    oyalage upasirasi nam maru kathawa therena widihata awashya thanwalata sub yodala thiyenawa good luck