Watch Trailer

The Host (2006) with Sinhala Subtitles | බිහිසුණු ආගන්තුකයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ? ඔන්න ඉතින් මම දෙවෙනි සබ් එකත් ඉක්මනටම ගෙනාවා. ඒකට මම තෝරගත්තේ කොරියන් ෆිලුමක්. කොරියන් කිව්වම නම් මැවෙන්නේ ඔයාලාට වැඩිපුරම ආදරකතා නේ. හැබැයි මේක නම් ටිකක් වෙනස් කතාවක්. THE HOST (2006) මිනිත්තු 120 ක් පුරා දිවයන මේ චිත්‍රපටය IMDB 7.0 ක සාර්ථක අගයක් ලබාගෙන තියනවා. සම්මාන 20 ක් දිනා…

The Host (2006)

කොහොමද යාලුවනේ ? ඔන්න ඉතින් මම දෙවෙනි සබ් එකත් ඉක්මනටම ගෙනාවා. ඒකට මම තෝරගත්තේ කොරියන් ෆිලුමක්. කොරියන් කිව්වම නම් මැවෙන්නේ ඔයාලාට වැඩිපුරම ආදරකතා නේ. හැබැයි මේක නම් ටිකක් වෙනස් කතාවක්. THE HOST (2006) මිනිත්තු 120 ක් පුරා දිවයන මේ චිත්‍රපටය IMDB 7.0 ක සාර්ථක අගයක් ලබාගෙන තියනවා. සම්මාන 20 ක් දිනා ඇති මෙය Joon-ho Bong විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. 2007 මාර්තු 30 තමයි මේක නිකුත් උනේ. ක්‍රියාදාම , අපරාධ, විද්‍යා යන කොටස් වලට තමයි මේක අයිති වෙන්නේ.

කතාව ගැන කිව්වොත්, හාන් ගග ලග තම දිවිපෙවත ගතකරන පුංච් පවුලක් බිහිසුණු ආගන්තුකයෙක් නිසා සම්පූර්ණ ජීවිතයම වෙනස් වූ ආකරය මේ චිත්‍රපටයෙන් පෙන්නනවා. මේ පවුලේ පළවෙනි බිල්ලට හසුවෙන්නේ ඉස්කෝලේ යන (හුන්සෙඕ) කියන ලමයෙක්. එයාව බේරගන්න එයාගේ තාත්තා උත්සහ කරත් ඒක අනපේක්ෂිත ලෙස අසාර්ථක වෙනවා. තාත්තා බලාගෙන ඉන්න කොටම ඒ සත්වයා හුන්සෙඕ ව අරගෙන යනවා. හමුදාවේ දැඩි බලකිරිම මත එයාලට ඉන්න තැනෙන් යන්න වෙනවා. එහෙදී සත්වයාගේ වෛරසය ඇගට ඇතුල් වෙලා කියලා ඔහුට වෛද්‍ය පරීක්ෂණ වලට සහභාගීවෙන්න සිදුවෙනවා. එහෙම මෙයා ඉන්නකොට එකපාරටම එයාගෙ දුවගෙන් ඇමතුමක් එනවා. දුවව බේරගන්න කියලා එයා පවුලේ අය එකතු කරගෙන ඉන්න තැනෙන් පැනලා යනවා. ඔන්න ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ.

ඔය ටික කිව්වොත් කතාව ගැන අවබෝධය ඇතිඋනා කියලා හිතනවා. පළවෙනි එක වගේ මට මේක හදන්න එච්චර අමාරු වුනේ නැහැ. සරලව හැදුවා. ඒ වුනත් වැරදුනු තැන් එහෙම තියනවනම් සමාවෙන්න කියලා කියනවා. ඔන්න එහෙනම් මම නවතිනවා. ෆිලුම ගොඩක් රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා. තෙවැනි උපසැරිසයෙන් ඉක්මනටම මුණගැහෙමු. සුබ දවසක් !!

Beasts of No Nation (2015) Trailer


The Host (2006) IMDB

Bhaag Johnny (2015)_Wikipedia_Page

 

 

905 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න

89BCC448479E7DDC36A0715F06C412CD236B5185

2.01 GB (BrRip) කොපිය මෙතනින් බාගන්න

2D9DF3854ECC99706287D6F590D11A4CBA6EE6CF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,630 downloadsDownload The-Host-2006.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,630 downloadsDownload Subtitles71 KB

19 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    ෆිලුම සුපිරියි කියලා හිතනවා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  4. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  6. ප්‍රදීප්

    එල කොල්ලෝ .

  7. තිසල්

    එල අනිවා බැමක් තමයි තැන්ක්ස් මචන්

  8. නලින්

    ස්තුතියි, යසුරු මලේ,

    ජය වේවා!

  9. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Isitha Prasad

    Niyamai saho Thanks

  11. DASUN

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි

  12. Jude Max

    Thank You Broo!

  13. dinuka

    Theeratha Vilayattu Pillai [2010] me film eke sinhala sub danna puluwanda?

  14. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  15. Lakshansilva18

    ,උපසිරිසියට බොහොම ස්තුති

  16. Naveen Rangana

    Thanks for Subtitle..........
    Jayawewa..........!!!!!!!!!!!!

  17. sasanka

    thanks for the sub

  18. Anonymous

    thank u

  19. Ravi

    Thank you for the subtitle brother!