ඔයාගෙ උපන් දිනේට මොන වගෙ තෑගි ලැබෙනවටද කැමති? iphone එකක්? ඒ phone හොඳයි මගෙ දරුවන්ට නම්. කෝල් එකක් ගන්න විතරක් දන්න මම ඔය ෆෝන් වලින් මොනව කියල කරන්නද? අලුත් කෑම වට්ටෝරු, බයිබල් පාඩම්, කාලගුන චැනල් එක? ඕව නම් හරි යන්නෙ නෑ. මට රේඩියෝ එක තියෙනවා, ජනේලෙ තියෙනවා. මම දන්නවා කොයි වෙලාවෙද වහින්නෙ කියල. මන…

ඔයාගෙ උපන් දිනේට මොන වගෙ තෑගි ලැබෙනවටද කැමති? iphone එකක්? ඒ phone හොඳයි මගෙ දරුවන්ට නම්. කෝල් එකක් ගන්න විතරක් දන්න මම ඔය ෆෝන් වලින් මොනව කියල කරන්නද? අලුත් කෑම වට්ටෝරු, බයිබල් පාඩම්, කාලගුන චැනල් එක? ඕව නම් හරි යන්නෙ නෑ. මට රේඩියෝ එක තියෙනවා, ජනේලෙ තියෙනවා. මම දන්නවා කොයි වෙලාවෙද වහින්නෙ කියල. මන් දන්නෙ නෑ ඇයි මට පල්ලියෙ යාලුවොත් එක්ක ගෙදර ෆෝන් එකෙන් කතා කරන්න බැරි ඇයි කියල. මන් හිතන්නෙ මගෙ පරන ෆෝන් එක පාවිච්චි කරන එක හොඳයි වගේ.
ඉතින් ඔන්න ඔය විදිහට මගෙ ආසම තෑග්ග වුනේ මට ලැබුනු ජිග්සෝ ප්‍රහේලිකාව. කෑලි දහස් ගානක්! ඒත් මට ඒක හදන්න ගත වුනේ බොහොම පොඩි වෙලවයි. ඊට පස්සෙ මට තවත් ප්‍රහේලිකා හදන්න ඕනෙ උනා. මම ප්‍රහේලිකා ගන්න කඩේට ගියාම අහම්බෙන් දැක්කෙ ප්‍රහේලිකා සහයකයෙක් අවශ්‍යයි කියන දැන්වීම. එතෙන්ට හොයාගෙන ගියාම තමයි මට රොබට්ව හමු වුනේ.
ඉතින් මේ කතාව පුරාවටම තියෙන්නෙ මායි රොබටුයි ජිග්සෝ ප්‍රහේලිකා ජාතික තරඟාවලියට යන හැටි තමයි. 2018 ජූලි මාසෙ 27 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Marc Turtletaub විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Kelly Macdonald, Irrfan Khan, David Denman, Bubba Weiler, Austin Abrams සහ Liv Hewson.
විනාඩි 103ක් දිවෙන පුරා හරිම ලස්සන කතාවක් තමයි අද මම ගෙනාවෙ. ඉතින් කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
4,197 downloadsDownload Puzzle-2018.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
39 comments
Prabodha Madhusankha Hettiarachchi
Sajmadu
Niyamai.k-pax 2001 karanna.
gihan perera
ස්තුතියි සහෝදරී....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!dsdkavishka
Thenks ...
Mayura
සා සා සෝයි අක්කා
Bandaramudiyansi
Y t s wala thiyana ekatat sB eka hadannako
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
chameeracool
Molly's game ekata sub dunne nathoo......
2017 film 1 ta award godak thiyenawa... Film 1 ta nominated academy award best screen player at nattesnak
enakanma balan hitapu ekak sis thank you sooo much jayama wewa
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි උපසිරැසියට....
mindika
Thanks !!!!!!!!
smasher
thnkx
chandika1975
thank you for the subtitle.
thilz
Thank you
Kanchaka
Thanks sis
supun priyanath
Ela
Thank youNilush Angana
Sub ekata thanx
shehand1995
Sub ekata thanks.me film dekath sub karannako
No Bed of Roses 2017
The Song of Scorpionsරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harshani11112
ස්තුති මුතු නංගි
සබ් එක ගත්තා...
ජයවේවා
තෙරැවන්සරණයිhmj
Thanks for the sub. Good luck!!!
ranfilm
සබ් එකට ස්තූතියි නංගි.
යුරාන් ධනුක
උපසිරැසියට ස්තූතියි මුතූ...
Kulanjana Maduranga
subata thanks sis...keep it up...
dilani.i
niyamai.. thanks
බොබී
වෙනස් ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි මෙහෙම ෆිල්ම් අපි ගේනවට.
AsithaDilruwan
ela saho thanks
nish47
ela sis
D.Chamara
Thanks sis..
Navodlakdilu
Thanks sub ekata
MadhuBandara
Thank you yaluwa...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
sudharaka Jayanath
sub ekata bohoma sthuthi sis
Wicki
උපසිරසට ස්තූතියි
Saranga J. Liyanagama
Thanks
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi sub ekata sis...