Watch Trailer

Ethirmarai (2018) Sinhala Subtitles | දාම මිනිමරුවෙකු සොයා, X ව්‍යාපෘතිය… [සිංහල උපසිරැසි සමඟ]

මගෙ නම මුකිලන්. මම CBI නිළධාරියෙක්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ. මගෙ වෘත්තියේ පලවෙනි නීතිය, මගෙ හැගීම් මර්ධනය කිරීම හා නොසැලකිලිමත් වීම. එත් මගෙ පුද්ගලික ජීවිතේට ඒක ප්‍රතිවිරුද්ධයි. මගෙ බිරිද, දේවි. එක පරික්ෂණයක් අපේ සතුටුදායක ජීවිතේ කඩාකප්පල් කරා, ඒකට කිව්වේ X ව්‍යාපෘතිය කියලා. ඔන්න මේ අවුරුද්දෙ…

මගෙ නම මුකිලන්. මම CBI නිළධාරියෙක්,
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ.
මගෙ වෘත්තියේ පලවෙනි නීතිය,
මගෙ හැගීම් මර්ධනය කිරීම හා නොසැලකිලිමත් වීම.
එත් මගෙ පුද්ගලික ජීවිතේට ඒක ප්‍රතිවිරුද්ධයි.
මගෙ බිරිද, දේවි.
එක පරික්ෂණයක් අපේ සතුටුදායක ජීවිතේ කඩාකප්පල් කරා,
ඒකට කිව්වේ X ව්‍යාපෘතිය කියලා.

ඔන්න මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නෙට්ෆ්ලික්ස් එකේ පවා දාලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් හොදයි කියල හිතන්න පුළුවන් නේද? නළු, නිළි සෙට් එකනම් එච්චර හුරු පුරුදු අය නෙමේ, ඒ වුනාට ඒක රසවින්දනයට නම් කොහෙත්ම බාධාවක් වෙන්නෙ නෑ. සැකයක් තියෙනවනම් කෝකටත් කියල Trailer එක බලන්නකෝ, අනිවාරෙන්ම බාන එක ෂුවර්..

මුකිලන් කියන්නේ දක්ෂ CBI නිළධාරියෙක්, එයාගෙ ජීවිතේ සම්පූර්ණ වෙනස් මාවතකට ගෙන ගිය පරික්ෂණය, X ව්‍යාපෘතිය ගැන තමයි කතාව යන්නේ. කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නං, නගරයේ මාස 2ක් වගේ කාලයක් ඇතුලත මිනිමැරුම් 3ක් සිද්ධ වෙනවා. ඒ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ සමාන විදිහකට, හැමෝගෙම බෙල්ලේ X හැඩයේ කැපුමක් තියෙනවා. හැබැයි මේ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ එක පුද්ගලයෙක් නෙමේ, මියගිය කෙනාගෙ ලගම ඥාතියෙක් හරි එකට හිටපු කෙනෙක් හරි තමයි. ඒ වගේම මිනිමැරුමට පස්සේ ඒ හැම මිනීමරුවෙක්ම ඉන්නෙ සාමාන්‍ය මානසික තත්වෙනුත් නෙමෙයි, හැමෝටම මොකක්හරි අවුලක් වෙලා තියෙන්නේ. තව දෙයක්, මිනිමැරුම් වෙච්ච හැමතැනකම වගේ එක වෙනත් පුද්ගලයෙක්ගේ ඇගිලි සලකුණු තිබිල හම්බෙනවා.

කොහොම හරි මේ කේස් එක විසදන්න මුකිලන්ට පුළුවන් වෙයිද, මිනීමැරුම් වලට හේතුව මොකද්ද, අර හම්බෙන ඇගිලි සලකුණු කාගේද, මුකිලන්ගේ බිරිද, දේවි මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නෙ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්නනම් ෆිල්ම් එක අරගෙනම බලන්න…ජයවේවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුෂ්ක ආරියරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

45 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
    ජය

  2. sithijamadusanka

    fattaaaaaa gd luck

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thankkk sahoooo sub ekataaa.... hebbuli ekata sub demu.. jaya wewa..

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. flyingpenguin

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ....

  6. THE NEW FOLDER

    Thanks broooo,,,,,,,,,

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. rkasun

    thanx

  9. Thisal

    thanks..

  10. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි ...

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. SanjulaJeter

    Thanks

  14. sumith431

    niyamai bro danma banawa film eka

  15. gihan perera

    Good job bro....Well done....keep continue it...god bless you...

  16. madushangamage

    ela thankes broooo

  17. [email protected]

    ela supiri film ekak sube ekata thanks (Hebbuli (2017) film ekatath sube dannako eka supiri digatama sube karanna jayaweaa///

  18. geeganagamage

    බොහොම ස්තුතියි

  19. C lakmal

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    Pakka (2018) hd - සබ් කරන්න බලන්න

  20. prasad wanasundara

    Thanks saho

  21. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ

  22. malith

    Ela ela

  23. siyath dasanayaka

    thank you very much!!!

  24. Kanchaka

    Thank you

  25. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  26. DilanDilshan

    1patta machn..

  27. D.Chamara

    bohoma sthuthi sahoo jaya

  28. sadeeshasanjeewani

    thanks

  29. Lasantharathnasirirox

    Aragenama balannam yaalu...Film ekanam supiriwage...jayen jaya brooo....

  30. Gandhaka Indrajith

    Thanks for the subtitle

  31. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  32. H_anuru

    Thank you bro

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Chathukandy

    Thank you brother...

  35. Madusankasupun

    Sub ekta thnkz mchn.......

  36. Rajith Fernando

    Sub 1ka karala thiyenne 400mb 1ta.. eth 400mb 1ka download wenne ne.. 700mb 1tath sub 1ka ok da?

  37. prasakr

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  38. pradeepdvd

    බොහොම ස්තුතියි සහෝ.

  39. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  40. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජය

  41. Mtharindu

    thanq bro

  42. kpgtharaka

    (Y)

  43. ShamilSMC

    Zip file ekak widihata neda download wenne

  44. Dimuth

    Thanks bro

  45. Madu

    Ethirmarai sinhala subtitle download karanna bane.