Watch Trailer

Aiyaary (2018) Sinhala Subtitles | රහස් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටම. තවත් දවසක තවත් එක් බයිස්කෝප් එකක් සමගින් ඔබ හමුවට අද අපි එන්නේ චිත්‍රපටයේ නම අයියාරි(Aiyaary) ඉතින් මේක උපසිරැසි කරන්න මුලින් වෙන් වෙලා තිබ්බේ අපේ සිසිල මස්සිනාට. අධ්‍යාපන කටයුත්ටක් නිසා ඔහුට මේක උපසිරැසි ගැන්වීමට හැකියාවක් ලැබුනේ…

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටම. තවත් දවසක තවත් එක් බයිස්කෝප් එකක් සමගින් ඔබ හමුවට අද අපි එන්නේ චිත්‍රපටයේ නම අයියාරි(Aiyaary) ඉතින් මේක උපසිරැසි කරන්න මුලින් වෙන් වෙලා තිබ්බේ අපේ සිසිල මස්සිනාට. අධ්‍යාපන කටයුත්ටක් නිසා ඔහුට මේක උපසිරැසි ගැන්වීමට හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් අන්න ඒ නිසා මමයි තරිඳු රුක්ෂාන් සහෝදරයයි එකතු වෙලා ඔයාලට අද මේ චිත්‍රපටය අරගෙන එනවා.

අයියාරි… හින්දියෙන් අයියාරි කියන්නේ රැවටිලි කාරයා/වංචා කාරයා/ද්‍රෝහියා වගේ තේරුමක් දෙන වචනයක්. මේක ඉන්දියානු හමුදාව ගැන නිර්මාණය වුනු කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බොලිවුඩයේ ඇති දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන නීරාජ් පාන්ඩේ විසින්. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කල A Wednesday! (2008) , Special 26 (2013) , Baby (2015) , M.S. Dhoni: The Untold Story (2016) යන චිත්‍රපටි පෙලම ඔබ නරඹා ඇති නම් ඒවායේ ගුණ අගුණ ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නැහැනේ. ඉතින් මේකත් ඒ වගේ අමුතු කතාවකින් යුතු වූ තවත් හොඳ නිර්මාණයක්. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙන්නේ. සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් සුරූපී රාකුල් ප්‍රීට් සිංග් විසින්. ඊට අමතරව මනෝජ් බාජ්පායේ, පූජා චොප්රා, අනුපම් කේර් වගේ දක්ෂ රංගන ශිල්පින්ගේද රංගන දායකත්වය නොඅඩුව මේ චිත්‍රපටය සඳහා ලැබී තියෙනවා. රාකුල් ප්‍රීට් සිංග් වසර පහකට පමණ පසුව තමයි නැවතත් බොලිවුඩ් නිර්මාණයකට දායක වන්නේ. ඔබට මතක ඇති ඇය අවසන් වරට යාරියාන් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනු ලැබුවා.

කලින් කිව්ව විදිහට මේක ඉන්දියානු හමුදාව ගැන හැදුනු චිත්‍රපටයක්. ඇත්තටම ඉන්දියානු හමුදා බුද්ධි අංශය ගැන තමයි මේකේ තියෙන්නේ. අද සමාජයේ අල්ලස දූෂණය වංචාව කියන දේ හැම තැනකම පැතිරිලා. ඉතින් අන්න ඒ වසංගතය රටේ ආරක්ෂාව ගැන වගකිවයුතු ආයතනයකටත් බෝ වීම සම්බන්ධයෙනුයි මේ කතාව දිව යන්නේ කර්නල් අබේ සිංග් කියන්නේ ඉන්දියානු හමුදා බුද්ධි අංශයේ නිල නොවන මට්ටමෙන් ස්ථාපිත කරපු රහස් බුද්ධි අංශ ඒකකයක අණදෙන නිලධාරියෙක්. මේ ඒකකය ගැන දන්නේ ඒ ඒකකයේ ඉන්න නිලධාරින් කිහිප දෙනා සහ හමුදාවේ ප්‍රධාන ජනරල් වරයෙක් විතරයි. සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟන කර්නල් ජයි භක්ෂි නම් චරිතයත් මෙන්න මේ රහස් බුද්ධි අංශ ඒකකයේ එක් නිලධාරියෙක්. ඉතින් මොවුන්ට ලැබෙන මෙහෙයුම් සියල්ල ඉතාමත් සාර්ථකව අවසන් කරගැනීමට මේ කණ්ඩායම සමත් වනවා.

නමුත් මේ ඒකකය ස්ථාපිත කරපු ජනරල් වරයාට හිටිහැටියෙම යෝජනාවක් එනවා. ඒ අවි ගනුදෙනුවක් සම්බන්ධව. මොහුට එන ඒ යෝජනාව ඔහුගේ මයිල් කෙලින් කරන්නට සමත් වෙනවා, මේ යෝජනාව ඉන්දියානු හමුදාවේ තීරණාත්මක අඩියක් නිර්මාණයක් කිරීමට සමත් වනවා මොකද්ද මේ යෝජනාව. මොකද්ද ඒකෙ තියෙන බරපතලකම කියලා දැනගන්න ඕනනම් චිත්‍රපටය අරගෙනම බලන්න කියලා ඉල්ලා හිටිනවා.

ඉතින් යන්න කලින් අවසන් වශයෙන් ස්තුති කරන්න කැමතියි. මේ උපසිරැසිය ඔබ වෙත අරගෙන එන්න කැපවුණු තරිඳු රුක්ෂාන් සහෝදරයාටත්. උපසිරැසිය භාරදුන්නු සිසිල සහෝටත් සිනමාලොලි ඔබ සැම වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් සිටිනා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදර සහෝදරියන් සැවොමත්. ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර පිරිස ඇතළු අප ලබා දෙන උපසිරැසි බාගත කරගෙන යන ඔබසැමටත්. ඒ වගේම වචනයකින් හෝ අපව දිරිගන්වන පිරිස කිසිසේත් අමතක කරන්න බෑ. ඔවුනටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැකි අයුරින්, හැකි විලසින්, හැකි වෙලාවක නැවතත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජයෙන් ජය…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

20,718 downloadsDownload Aiyaary-2018.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,718 downloadsDownload Subtitles62 KB

79 comments

  1. flyingpenguin

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...

  2. Prabodha Madhusankha Hettiarachchi

    Supiri movie ekak bro. Thank sub ekata...

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. THE NEW FOLDER

    Thanks brooo........

  5. Thilina Chamara

    thank you sub ekata

  6. niro92madhu

    download link එකක් දාන්න කවුරුහරි...

  7. Ayesh Prashan

    Thank You

  8. Chalithamanaram

    ගොඩාක් ස්තූතියි සබ් එකට.එල නියමයි

  9. rkasun

    thanx

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. NipunSachinda

    sub එකට තැන්ක්ස් .පුළුවන් නම් sub එක hd රිප් එකට update කරපන්

  12. praneeth01

    Supiri Movie ekak. Thank You Sub ekata.

  13. Thisal

    thanks

  14. ඒෂාන් කාංචන

    thanks sub eka ta jaya wewa ela.

  15. Dayalrw

    Thanks

  16. Chami.S

    Thanks..
    Good Luck..

  17. Chathukandy

    Thank you brother.jayawewa...

  18. Kapila4499

    Thanks for sub?.........

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    ජයෙන් ජය.

  20. Kulanjana Maduranga

    niayamai…patta filumak ne..thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  21. dd

    niayamai... danma banawa...

  22. Chamath15

    සබට තුති......

  23. madushangamage

    thankes bro...

  24. [email protected]

    ela supiri film ekak sube ekata thanks (Hebbuli (2017) film ekatath sube dannako eka supiri digatama sube karanna jayaweaa///

  25. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya .... hd eanakan ivasami...

  26. Bandara 1976

    sub eka english ne brother sinhala nemei

    1. Bandara 1976

      Its my mistake now its ok. Thanks bro

    2. oshanda

      ikmanata sub karanne kohomada saho..mokaddha sofware eka ..

  27. Bobby

    Thank you very much

  28. malith

    Ela ela

  29. kelumchathuranga

    thanks

  30. Stranger

    thanks

  31. prakash

    thanks for sub

  32. prakash

    padman movie eketh sub dennako...loku udawwak

  33. Kanchaka

    Thanks bro

  34. kodagoda

    tnx sahoo

  35. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා...

  36. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහොම ස්තුතියි..

  37. Kavishna

    ස්තූතියි සහෝ උපරැසියට

  38. hiruni

    Thankzzzz bro sub ekata

  39. Ravindu Senarathna

    Machoo Battle Drone 2018
    The Unknown Soldier 2018 ekai sub daahanko puluwannam

  40. bgalajee

    Error 403 (file not found) kiyala enne ei?
    Saba makalada?

    1. bgalajee

      Ela ela.. ALT gahala down kalama enawa..

  41. bgalajee

    Ela ela.. ALT gahala down kalama enawa..

  42. pradeepdvd

    ela ela

  43. D.Chamara

    oba depalatama bohoma sthuthi sahooo

  44. dulakshitha

    hebbuli film eke sub eka depanko bn eka supiri

  45. Gandhaka Indrajith

    Thanks for the subtitle

  46. MAXR

    බොහෝම ස්තූතියි !!!!!!!!

  47. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  48. aks

    Thanks...

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.