ඉතින් කොහොමද අපේ කට්ටියට….. තවත් නියම ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.. මේක අභ්‍යාවකාශයත් එක්ක සම්බන්ධ ෆිල්ම් එකක් ඉතින් ඒවගේ ෆිල්ම් වලට ආස අයට මේක නියමයි. මමත් ඉතින් පෞද්ගලිකවම අභ්‍යාවකාශ සීන් තියන ඒවා බලන්න ගොඩක්ම ආසයි. ඉතින් ඒක නිසා මේකට සබ් එක කළා. මේකේ ලයින් කරද්දිනම් අනිත් ෆිල්ම් ව…

ඉතින් කොහොමද අපේ කට්ටියට…..
තවත් නියම ෆිල්ම් එකක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.. මේක අභ්‍යාවකාශයත් එක්ක සම්බන්ධ ෆිල්ම් එකක් ඉතින් ඒවගේ ෆිල්ම් වලට ආස අයට මේක නියමයි. මමත් ඉතින් පෞද්ගලිකවම අභ්‍යාවකාශ සීන් තියන ඒවා බලන්න ගොඩක්ම ආසයි. ඉතින් ඒක නිසා මේකට සබ් එක කළා. මේකේ ලයින් කරද්දිනම් අනිත් ෆිල්ම් වගේ නෙමෙයි ටිකක් විතර අමාරු උණා මේකෙ තියන විද්‍යාත්මක වචනත් එක්ක ඒත් ඉතින් වැඩේ අතහැරියේ නෑ. වැරදි නම් ඇති ඒකට සමාව දෙයි කියලා හිතනවා..
අපි කතාව දිහාවට යමුකෝ…
මේ ෆිල්ම් එකේදී යුරෝපා 01 නම් යානයෙන් ගවේෂණය කරන්නේ බ්‍රහස්පති ගේ යුරෝපා නම් චන්ද්‍රයායි. මෙම මෙහෙයුම සඳහා හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩාමක් පිටත් වනවා. ඉතින් මෙහි ජීවයක් හොයාගෙන යන මොවුන්ට කුමන අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයිද ? ඔවුන්ට සාර්ථකව යුරෝපා වෙතට යාමට හැකිවෙයිද ? යුරෝපා වල ජීවයක් පවතියිද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න නම් මේක බලන්නම වෙනවා ඉතින්…
ඔයාල මේක බාගෙනම බලන්නකෝ… කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා…
B359D2E903D7799D51B5FEED683E02237E541744 5B0187E00D9568F067F0DC82AD90FD4DE9C9EDB9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,534 downloadsDownload Europa.Report.2013.baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
41 comments
නලින්
ferna
me film download karaganne kohomada?
tharanga
Thkz machan.........................................ela ela
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)don
elazz
මාලක
ස්තුතියි. මේ වගේ ඒවා අනිවා බානවා. Science friction නම් ඉතින් එල තමයි. වැදගත් කමකුත් තියෙනවනේ.
“චූටී මල්ලි”
තෑන්ක්ස් සහෝ
සබට තුති
ඔබට ජය.......දිනෙශ්...
නියම වැඩක් යාලුවා.ඉදිරියටත් මෙ වගෙ අභ්‍යාවකාශ සීන් තියන ඒවාට සබ් දාන්න. good job thanks!
අයේෂ්
Thank You..
Amil
ස්තුතියි වරුණ සහෝ සබට..
ජය වේවා!Tharindu
Thank you very much bro..!!!
Kulanjana Maduranga
mmth me wge ewa balanna asai.meka nm balannama watinawa...subata thanks VARUNA saho.......keep it up..jaya wewa.........
දිල්ෂාන් කාලිංග (ඩිලා)
එල එල...
මේ වගේ ඒවටත් උපසිරසි කරන්න අය ඉන්න එපයි.
නියම වැඩක්.sumdhu
thanks machan
gayan
patta machan thanks
gada
niyamayi saho mamath me wage ewata thamayi kamathi
kho
ela bro. thxxxxxxxxxxxxx
kalu putha
waradak neme tikak vira kawaya wage ewaa tikak karannako
nuwan
supiri film ekak wage ....
thank you wewaa................!Jack
ස්තුතියි සහෝ.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
danushka
thanks machan,,,,jaya wewa!!!
Saman Prasad ( Black Panther )
onna bawa.(y)
ප්‍රදිප්
සහෝ බෝහෝම ස්තුතියි.
Lakmal
thanks machan
ඉෂාර වෙත්තසිංහ
නියමයි සහෝ.......
amila
thax
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි ආ නියමයි, ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
kasun
mama tawama beluwe ne bagaththa oyage weda godak hodai kiyala danna...suba pathum
අෂාන් මල්ලි
සුපිරිම බයිස්කෝප් එකක් වගේ..
ස්තුතියි සහෝ උපසිරැසියට..
ජය වේවා..!වරුණ නිරෝෂණ
මමත් කැමතිම ජාතියක් මේ... ස්තුතියි සහෝ
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
amila
ko ban meka baganna ba ne
Zucker Bug
ela machan niyama film 1 wage. thanx
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට
nimal dissanayake
වරුණ ගැන වරුණාවක් විදියට
කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්.
වරුණ සබ් කරලා තියෙන්නේ 21 යි.
දැනටම මම බාගෙන බලාපු ගොඩේ ඒවායින් 6 ක්ම.
ඉතින් තේරෙනවනේ වරුණගේ තෝරාගැනීම්වල වරුණේ!
ස්තුතියි වරුණ.
හැබැයි දුකයි, ඔය ළඟකදී සබ් එකක් කරලා නැති එක ගැන.
(පෙනෙනවානේ, ඔයාට තියෙන ආදරේ!)
මේ චාටුවලට රැවටිලා ඔයා ලණු කන්නේ නැති බව දන්නවා.
ආයෙමත් නියම ෆිල්ම්ස් ටිකකට සබ්ස් දෙන්න, ප්ලීස්!Sasitha Asaranga
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි වරුණ සහෝ! බාගෙන තියෙන්න සබ් එක විතරයි අඩු!
ජය වේවා!