Watch Trailer

Everything Everything (2017) Sinhala Subtitles | මං මගේම ලෝකයක… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් බයිස්කෝප්එක පැත්තට හැරෙන්නයි හදන්නේ. ලුසිෆර් ඉවර උන නිසා පොඩි විවේකයක් අරගන්න කියලා හැදුවේ. බාරගත්ත, අමතක වෙලා තිබ්බ ෆිල්ම් එකක් මතක් උන හින්දා ආයෙමත් කොටන්න පටන්ගත්තා. කතාවේ නම EVERYTHING EVERYTHING තිරගත කරන්න ආරම්භ උනේ නම් මැයි මාසේ. මුල් මාස තුන වෙනකල් බලන් හිටියා කැමරා…

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් බයිස්කෝප්එක පැත්තට හැරෙන්නයි හදන්නේ. ලුසිෆර් ඉවර උන නිසා පොඩි විවේකයක් අරගන්න කියලා හැදුවේ. බාරගත්ත, අමතක වෙලා තිබ්බ ෆිල්ම් එකක් මතක් උන හින්දා ආයෙමත් කොටන්න පටන්ගත්තා. කතාවේ නම EVERYTHING EVERYTHING තිරගත කරන්න ආරම්භ උනේ නම් මැයි මාසේ. මුල් මාස තුන වෙනකල් බලන් හිටියා කැමරා කොපියක් වත් එයිද කියලා.. ආවේනැති නිසා අතැහරලා දැම්මා. පෙරේදා බලද්දී බ්ලූරේ ඇවිල්ලා කියහන්කෝ. මේකතාව Nicola Yoon ගේ “everything everything” කියන නවකතාවේ සිනමාගමනය.  කතානායිකාව මැඩී. එහෙමත් නැත්තම් මැඩ්ලින්. එයා අවුරුදු දහඅටක් පුරාවට එයාගේ ගෙදරින් එලියට ගිහින් නැහැ. එයාට SCID  ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවක්. එයාට සුළු බැක්ටීරියා ආසාදන වලට ඔරොත්තු දෙන්න බැහැලු. ඒ නිසා පුංචි හරි සීරීමක් නොවෙන විදිහට තමයි එයාගේ අම්මා එයාව බලාගන්නේ. ගෙදර පවා හදලා තියෙන්නේ පොඩි හරි විශබීජයක් එලියෙන් නොඑන විදිහට. පිට කාටවත් ගේ ඇතුලට එන්න බෑ. එයාටම කියලා නර්ස් කෙනෙක් ඉන්නවා කාර්ලා කියලා..ඒ නර්ස්ටයි නර්ස්ගේ දුවටයි අම්මටයි විතරයි ගෙදරට එන්න පුලුවන් වෙන්නේ. එතකොට තාත්තා? නෑ… මැඩී පොඩිකාලේදී සිද්ධ උන අනතුරකින් එයාගේ තාත්තයි මල්ලියි දෙන්නම මැරෙනවා. එයාගේ අම්මා තමයි ගෙදර පාලනය කරන්නේ. ඔයාලට කතාවෙදී දැනගන්න ලැබෙයි. දවසක් මැඩ්ලින් ගේ අල්ලපු ගෙදරට අලුත් කට්ටියක් එනවා පදිංචියට. මෑඩීගේ හිතයනවා එහෙ ඉන්න කඩවසම් කොල්ලෙක්ට. මෑඩ්ලන් කියන්නේ එයා ජීවිතය නොදැකපු පැතිකඩක් ඒ කොල්ලා මුණගැහෙන්න ලැබුනු නිසා දැකගන්න ලැබුනා කියලා. ඒත් ඉතින් ගෙදරින් අඩියක්වත් එලියට තියන්න බැරි මැඩීට ජීවිතයේ අලුත් පැතිකඩක් ඒ කොල්ලා පෙන්නුවේ කොහොමද? කතාව බලන්න….

  *-*ජය ශ්‍රී *-*

 

Everything, Everything (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Everything.Everything.2017.BDRip.x264-GECKOS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

5,476 downloadsDownload Everything-Everything-2017.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යසිරු හසරංග

Subtitles

5,476 downloadsDownload Subtitles36 KB

20 comments

  1. නිරෝෂ්

    ස්තුතියි යසිරු සහෝ.ජයවේවා !

  2. Kasun Chathuranga

    Thanks Saho ! Novel eka dakkata movie ekak ei kiyala hituwe naha but kathawanam fatta wge thanks sub ekata :D :D :D

  3. අසිත

    එලම සහෝ තෑන්ක්ස්...

  4. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  5. Dulanga

    Thanks

  6. palitha de silva

    thankyou verymuch...

  7. sanath indika

    thx brooo

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  9. Kulanjana Maduranga

    niayamai…lassana storyak wge...ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  11. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. tharangani

    thanx

  13. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  14. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. muditha gayan

    Thankzzzzzzzz

  17. Danu1985

    thanks...!
    sub is superb

  18. Nidi

    හරිම සංවේදී ෆිලුමක්.
    ලස්සනේ බෑ. දුකත් එක්ක.
    යොවුන් වියේ ආදරය හරි අපූරුවට පෙන්නන
    මේ ෆිලුමට සබ් කළාට ගොඩක් ස්තුතියි!
    ජය වේවා, යසිරු!

  19. sajitha rasanga

    nkz sub ekt

  20. sajitha rasanga

    tnkz sub ekt