Evil Dead Burn (2026) Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Horror චිත්‍රපට බලන්න ආස රසිකයින් මග බලාගෙන හිටපු 2026 ජූලි 10 වෙනිදා තිරගත වුණු American Supernatural Horror වර්ගයට අයත් වෙන අලුත්ම චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sébastien Vaniček. එයා Florent Bernard එක්ක එකතු වෙ…

හලෝ යාළුවනේ! ඔන්න අද මම අරන් ආවේ Horror චිත්‍රපට බලන්න ආස රසිකයින් මග බලාගෙන හිටපු 2026 ජූලි 10 වෙනිදා තිරගත වුණු American Supernatural Horror වර්ගයට අයත් වෙන අලුත්ම චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sébastien Vaniček. එයා Florent Bernard එක්ක එකතු වෙලා තමයි මේකේ තිර රචනයත් කරලා තියෙන්නේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Rob Tapert සහ මේ චිත්‍රපට මාලාවේ නිර්මාතෘ වෙන Sam Raimi එකතු වෙලා.
ඇත්තටම මේක 2023 අවුරුද්දේ ආපු Evil Dead Rise චිත්‍රපටයේ දෙවැනි කොටස (Sequel) විදිහට තමයි එන්නේ. ඒ වගේම මේක Evil Dead චිත්‍රපට මාලාවේ 6 වෙනි දිගහැරුමයි.
- විචාරක ප්‍රතිචාර,
■ IMDb අගය: 6.5/10
■ Rotten Tomatoes: 71%
- ප්‍රධාන නළු නිළියන් අතර :

- Souheila Yacoub (ඇලිස් ප්‍රයිස්)
- Tandi Wright (සූසන් ප්‍රයිස්)
- Hunter Doohan (ජෝසෆ් ප්‍රයිස්)
- Luciane Buchanan (ටියා)
- Erroll Shand (එඩ්ගාර් ප්‍රයිස් )
- George Pullar (විලියම් ප්‍රයිස්)
- ධාවන කාලය : පැය 1 මිනිත්තු 50
- වියදම : $20 Million
- මුළු ආදායම : $67 Million
කතාව ගැන පොඩ්ඩක්:

මේ සැරේ කතාව ගෙතිලා තියෙන්නේ නගරයෙන් ඈත ගම්බද පිටිසර පළාතක තියෙන ගෙදරක් වටායි. පුරාණ ඉතිහාසය පිළිබඳව මහාචාර්යවරයෙකු වන බෙන්ජමින් ප්‍රයිස් කරපු පර්යේෂණ ගැන උනන්දුවක් තියෙන එයාගේ මුණුබුරෙකු වන ජෝසෆ්ට සීයාගේ කාමරේ තිබිලා බොහොම භයානක වගේම ගොඩක් වැදගත් දෙයක් හම්බ වෙනවා. සීයා ඒක ගොඩක් ආරක්ෂිතව තියලා තිබුණත්, ජෝසෆ් ඒක විවෘත කරනවාත් එක්කම තමයි භීෂණය පටන් ගන්නේ. ඔය ඇති, ඉතිරි ටික ඔයාලා බලලම දැනගන්න.
ඒ වගේම ඔයා මේකට කලින් ආපු Evil Dead Rise (2023) චිත්‍රපටය බලපු නැති කෙනෙක් නම්, මේක බලන්න කලින් ඒකත් බලලම ඉන්න.
- නරඹන්නන්ගේ අවධානයට,
මෙම සිනමාපටය R-Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
■ අතිශය දරුණු ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම්
■ අසභ්‍ය වචන
(මෙය කුඩා දරුවන් එක්ක බලන්න නිර්දේශ කරන්නේ නැති අතර, වයස අවුරුදු 18ට වැඩි අයට තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම සංවේදී අයට නම් බලන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.)
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!
Evil Dead Burn Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,692 downloadsDownload Evil-Dead-Burn-2026.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Evil Dead Burn (2026) Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Evil Dead Burn (2026) Sinhala Sub
- #Evil Dead Burn (2026) Sinhala Subtitles
- #Evil Dead Burn Sinhala Sub
- #Evil Dead Burn Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්එකට තෑන්ක්ස්