Watch Trailer

Ex Machina (2015) with Sinhala Subtitles | විඥානයට සිරුරක් ඕනෙමද? (18+)[සිංහල උපසිරැසි සමඟ]

Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්. ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු…

Ex Machina 2015
Furious 7 එකෙන් පස්සේ ටිකක් වෙනස් මාතෘකාවක් පාදක කරගත්ත චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ටිකක් පරිගණක සහ කෘතීම මනසක් ගැන කියවෙන කතාවක්.  ඒ උනාට මේ කතාව අතරතුර යම් යම් දේවල් ගැන අපිට නිදහසේ හිතන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ විඥාණය (සිහිය) ගැන සහ අපි අන්තර්ජාලය පරිශීලනය කරනකොට අපි ගැන තොරතුරු අපි නොදැනම අනික් අයට ලබා දෙනවා කියන කාරණයත්. නිකමට වගේ හිතන්න සෙවුම් යන්ත්‍ර වලින් අපිට උදව්වක් වෙනවා වගේම අපේ රුචි අරුචිකම් සහ අපි හොයන්නේ මොනවද කියල අපිට අමතරව තවත් පිරිසක් අවධානෙන් ඉන්නවා කියලා 😉 ඒවා ගැන අවධානය දෙනගමන් මම කියන්නම් මේ කතාව ගැන ටිකක්. 

චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ පහුගිය අප්‍රේල් 24 ඒ වගේම මේක බ්‍රිතාන්‍යය චිත්‍රපටයක්. ඊට අමතරව මේ චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම සුළුපටු නැහැ. ඒ අගය 8.0ක් විදිහටයි දැනට වාර්තා වෙන්නේ. ඒ වගේම සමස්ත අදායම ඩොලර් මිලියන 29ක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alex Garland. ඒ වගේම රංගනයෙන් Oscar Isaac, Alicia Vikander සහ Domhnall Gleeson කියන නළු නිලියන් දායක වෙනවා.

කලෙබ් කියන්නේ කේත කරුවෙක්. එයාට අවස්ථාවක් උදාවෙනවා එයාගෙම සමාගමේ අයිතිකාරයා වන නේතන්ගේ නිවසට යන්න අවස්ථාවක්. ඒක බාහිර ලෝකයෙන් වෙන් වෙලා කාටත් හොරෙන් තියෙන තැනක්. එතන එයා විශේෂ දෙයක් කරනවා. ඒ තමයි එයා කෘතීම බුද්ධියක් නිර්මාණය කරනවා. එත් එයාට ඕනේ කරනවා මේ කෘතීම බුද්ධිය වෙනත් කෙනෙක් ලවා සහතික කරගන්න. ඔයා දන්නවනේ කෘතීම බුද්ධියක් (Artificial Intelligence) කියන්නේ සමාන්‍යය මිනිහෙක් හිතන පතන විදිහට සහ හැඟීම් දැනීම් දැනෙන අපි වගේම ක්‍රියාත්මක වන කෘතිමව නිර්මාණය කරන රොබෝවෙක්. මේක ලෝකේ හැම තැනකම නිර්මාණය කරන්න හැදුවත් තවම එහෙම දෙයක් මිනිස් හිතට සමානව නිර්මාණය කරගන්න වර්තමාන සත්‍ය ලෝකයේ කාටවත් පුළුවන් වෙලා නැහැ. ඉතින්  එහෙම නිර්මාණය දෙයක් නේතන් නිර්මාණය කරලා.  එහෙම උනාම ඒක ඇත්තටම කෘතීම බුද්ධියක්ද කියල වෙනත් පාර්ශවයක් ලවා පරික්ෂා කරගන්න ඕනේ. ඒ පරික්ෂාව අවසානයේ පරීක්ෂකයා කියනවා ඇත්තටම මේක කෘතීම බුද්ධියක් කියල එයාගේ පරීක්ෂණ ප්‍රතිපල මූලික කරගෙන. ඉතින් කලෙබ් මේ අමුතු ස්ථානයට එන්නේ ඒ කාර්යය කරන්න. එත් එතනට එන කලෙබ්ව එහෙම දෙයක් කරන්න සමාගමේ සේවකයන් හැමෝම අතරින් තෝරාගන්නේ ඇයි? නේතන් නිර්මනුය කරපු මේ කෘතීම බුද්ධිය කොයිතරම් සාර්ථකද? මේ තියෙන්නේ ඔයාල නිරාකරණය කරගන්න ඕනේ ප්‍රශ්ණ. එහෙනම් මගේ යුතුකම් කළා. නැවත මේ වගේ චිත්‍රපට උපසිරසක් මගින් හමුවෙමු! හැමෝටම ජයෙන් ජය !!!

Ex Machina (2015) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

14,238 downloadsDownload Ex-Machina-2015.zip120 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

14,238 downloadsDownload Subtitles120 KB

117 comments

  1. Ravindu Thenabadu

    නියමයි හසන්ත අයියේ... බාගෙන තිබුණෙ සබ දෙනකල්... එලස්ස්ස්ස්

    1. ඉසු ඩිපි (Isu DP)

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

    2. හර්ෂණ

      අදයි බාන්නේ

    3. Haritha Prabuddha

      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
      ජය වේවා. !

    4. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    5. nilantha

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. Dinupa

    wow.... Thank you so much Ravindu....

  3. devinda

    thankz bro.........

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි හසන්ත අයියේ.
    බලන්න වටින ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ඒත් කවදා බලන්න වෙයිද දන්නේ නෑ..
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    elama thamaa haso...
    mama harima aasai oya AI jaatyhiye film balanna..
    mokda melo magulak therenne naha ne..
    a unata atharinneth na, therum ganna karana uthsahaya nawatthanneth naha...
    ehenm onna film eka baanna daala thamai me comment eka daanne..
    jaya wewaa!!

  6. lahiru

    balagena hitiye kawadada sub eka denne kiyala.thanx

  7. දසුන් සුචරිත

    බාමි

  8. isuru

    thanks bro!

  9. Kulanjana Maduranga

    niayamai…wenasma storyak thiyana filumak wge....thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Tharindu

    Thank you very much hasantha saho....ela niyama film ekak me parath aran awilla thiyenne...:-)

  11. Dimuthu

    මම මේක දවස් 2 කට කලින් බැලුවා. බලන්න වටින කතාවක්. මටනම් මේක Chappie ඒකට වඩා හොදයි. අනීවා සබ් ඒක්ක අාය බලනවා. ස්තූතියි......

  12. sanjeewa

    thanks

  13. thisal

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  14. Anushka

    සුද්දෝ ඇත්තටම මේක කරයිද මන්ද
    සබට තුති සහෝ..
    ජය වේවා!!

  15. prasha

    thanks

  16. pradeep

    pattama patta bro..thnq so much

  17. අදිත ප්‍රවීන්

    නියමයි හසන්ත අයියා !
    පට්ට වගේ ෆිල්ම් එක .
    බොහොම ස්තුතියි සබට .
    සබත් සුපිරියටම ඇතිනේ .

  18. asitha

    thank you and good luck bro!!!

  19. me

    Thanks

  20. Sahan

    thankz a lot saho sub ekata.. :D

  21. ajantha

    thawath hoda film ekak.

  22. NLV

    බලන්න වටිනව වගේ..එල මචං..තෑන්ක්ස් සබට

  23. අසිත

    හසන්ත අයියා දුනොත් ආයේ මොනවද??එල එල..
    දෙනකල් බලන් හිටියේ...තවත් රොබෝ ස්ටෝරියක්ලු නේ..හි..හි..
    බොහොම පින්...
    ජය වේවා.........!!!

  24. Randhu Heshan

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. මං මේ ෆිල්ම් එකත් බාගෙන බලන් හිටියෙ සබ් එක දානකන්.. :D
    වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.!!!

  25. නලින්

    ස්තුතියි හසන්ත අයියා... කලින්ම බලා තියා ගත්තා..

    සබ එන නිසාම.

    ජය වේවා!

  26. Dhanusha Buddhika $andaruwan

    Thankx for sub...
    Good work !!

  27. prabhath

    thanks

  28. thushara

    sub natuwa baluwa eye ayyo poddak pahu unanam sub ekka balanna thibba thank saho...

  29. නුවන්ත දුලාන්

    නියමයි හසන්ත අයියා.
    බොහොම ස්තූතියි!!!!

  30. Sameera

    ස්තුතියි සහෝ.... දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා...!!!

  31. Pathum

    thankz brooooooooooooooooooooooooo

  32. නයන

    thanks bro..................

  33. Don Herman

    ස්තුතියි සහෝ..

  34. sameera

    ela ela hasantha. patta film ekak wage.

  35. lakmal

    thank you sooooooooooooooooooooooooooooo much.............. :)

  36. Bhathiya

    බොහොම ස්තුතියි හසන්ත අයියේ…Mad Max: Fury Road 2015 film එකට
    sub දෙන්න.ජය වේවා.....!

  37. Vihanga

    Thnx a lot buddy.!!!!!!!!!!

  38. udara

    ammoooooooooooo athi yantham sub dilaa

  39. sajeevi

    thanks

  40. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  41. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…

  42. Gamage

    නියමයි නියමයි හසන්ත අයියේ.
    බලන්න වටින ෆිලුමක්.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  43. කැලුම් ගුණසේකර

    400BR කොපියක් නම් දුන්න එක ගොඩක් වටිනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.

  44. දේශාන්

    ස්තූතී උප සිරසියට සහෝ

  45. sajee

    බොහොම ස්තුතියි උපසිරසියට

  46. sula

    බොහොම ස්තුතියි හසන්ත අයියේ…
    Good work

  47. SAjith Anthony

    නියමයි හසන්ත Film එකක් අයියේ…
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජයවේවා……

  48. sameerasujirh

    නියමයි නියමයි හසන්ත සහෝ......
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!
    Good Luck...... :D

  49. Chami

    Thanks...

  50. Nicol Vishan

    පට්ට ෆිල්ම් එකකටනේ සබ් එක දීල තියෙන්නේ. මාරු. කරුමෙට ඉතින් මගේ ඩේටා ඉවර නිසා මේ පර බාගන්න වෙන්නේ නැහැ. කොහොම උනත් සබ් එකට තැන්ක්ස්

Load more comments