Watch Trailer

Executive Decision (1996) With Sinhala Subtitles | විධායක තීරණය [සිංහල උපසිරසි සමඟ]

ගිහාන් මධුරංග වන මම, මේ ඉදිරිපත් කරන්න යන්නෙ මගේ පළමුවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් පළවෙනි එක නිසා. චිත්‍රපටිය පැත්‍තට හැරෙමුකෝ. Executive Decision එහෙම නැත්තම් “විධායක තීරණය” 1996 අවුරුද්දෙදි තිරගත වුණු Action, Adventure, Thriller ගණවලට අයත් සුපිරිම චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. IMDb අ…

Executive Decision (1996)

ගිහාන් මධුරංග වන මම, මේ ඉදිරිපත් කරන්න යන්නෙ මගේ පළමුවෙනි උපසිරැසිය. අඩුපාඩු තියෙන්න පුලුවන් පළවෙනි එක නිසා. චිත්‍රපටිය පැත්‍තට හැරෙමුකෝ.

Executive Decision එහෙම නැත්තම් “විධායක තීරණය” 1996 අවුරුද්දෙදි තිරගත වුණු Action, Adventure, Thriller ගණවලට අයත් සුපිරිම චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. IMDb අගය 6.4ක් ගත්‍ත චිත්‍රපටියක්. අධ්‍යක්ණය කළේ Stuart Baird. මේ චිත්‍රපටියෙ කතා නායකයා ආචාර්ය ඩේවිඩ් ග්‍රාන්ට්. ඒ සඳහා Kurt Russell රංගනයෙන් දායක වෙනවා. කතාව දිවෙන්නෙ ෆ්ලයිට් එකක් හයිජැක් කරපු සිද්ධියක් දිගේ.

අබු ජැෆා කියන ලෝකෙම හොල්ලපු ත්‍රස්තවාදී නායකයා, ඇමෙරිකාව විසින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ, මෙයාව බේරගන්න ඕෂනික් ෆ්ලයිට් 343, ඔහුගෙ කල්ලියෙ දෙවෙනියා වන නාසි හසාන් විසින් හයිජැක් කරනවා. ඉතිං මේ ප්ලේන් එක බේරගන්න කතා නායකයා වෙන ආචාර්ය ග්‍රාන්ට් ප්‍රමුඛ කණ්ඩායම ඒ යානය ඇතුලට ගිහිල්ල දියත් කරන සුපිරි මෙහෙයුම තමයි මේ චිත්‍රපටිය පුරා දිවෙන්නේ.

මේක පැය 2ක් පුරා විකාශය වෙන විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි. කීයටවත් පරණයි කියල අතාරින්න නම් එපා. උපසිරැසිය පිළිබඳව අනිවාර්යයෙන්ම අදහස් කියන්න. තත්වෙ හොඳයි නම් තවත් එක චිත්‍රපටියකින් ඔයාලව හම්බවෙන්නම්කෝ… එතකන් ආයුබෝවන්…!

Executive Decision (1996) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Executive.Decision.1996.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,108 downloadsDownload Executive.Decision.1996.Baiscopelk.com_.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/WMGihanMadhuranga1-e1481588734213.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. එම්. ගිහාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඩබ්. එම්. ගිහාන් වනසූරිය

Subtitles

1,108 downloadsDownload Subtitles44 KB

19 comments

  1. Sanindu Lakkitha

    බොහෝම ස්තූති සහෝ උපසිරැසට.. ඉදිරියේ කරන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  2. හේමන්ත

    අවුරුදු 20 ක් පරණ ෆිල්ම් එකක්...
    ඒක් තාමත් මතක සුපිරි චිත්‍රපටියක්...
    බය නැතුව බලන්න කියල යෝජනා කරන්න පුළුවන්.....
    ස්තුතියි ගිහාන්.

  3. Udara Damith B/K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
    බොහෝම ස්තූති උපසිරැසට
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  4. දිනේෂ් අකලංක

    ටේලර් එක බැලුවම තීරණය කලා අනිව බානව කියල.බොහොම ස්තුතියි!!!

  5. Bobby

    පරණ කතාවක් වුනාට හොද චිතුපටියක් බව කියන්න ඕනෑ. බොහෝම ස්තුතියි ඔබට

  6. CMX

    Krampus 2 The Devil Returns 2016 Film එකට සබ් දෙන්නකො ඉක්මනට...

  7. Udara Damith B/K

    macgyver-2016 ට්ව් එකට පුලුවන්නම් සබ් කරන්ඩ .
    මේකේ පරණ එකකුත් තියෙනවා

  8. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පතුම් සහෝ,
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  11. Dulanga

    Thanks

  12. අසිත

    balala thiyenawa
    ptta film eka

  13. Chalana Rukshan

    thnx bro..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. amila

    me saba download karanna bane ban

  16. K_Dinesh

    නියම film එකක්...
    sub එක හොදට කරල තියනවා.. නියමයි..
    මේ වගේ පරණ සුපිරි film වලට sub දාන එක ගොඩක් හොදයි. ජය වේවා..

  17. Chamindalakruwan

    Patta film ekak
    Tnz sub ekata

  18. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  19. Dragonwhite

    patta thanks hode