Watch Trailer

Viy (2014) with sinhala subtitles | ශාපලත් දේශයේ වීර චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

කලින් සබ් එක දෙද්දි සබ් හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් සබ් ඉල්ලන්න කිව්වානේ. හුග දෙනෙක් ගොඩක් ෆිල්ම් වලට සබ් ඉල්ලලා තිබ්බා. ඒ ෆිල්ම් අතරින් මට හුගක්ම හොදයි කියලා හිතෙන ෆිල්ම් එකට තමා මේ සබ් එක හැදුවේ. ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරිම ෆිල්ම් එකක්. 2014 January 30 වෙනිදා එලියට දාලා තියන මේ ෆිල්ම්…

Viy (2014)

කලින් සබ් එක දෙද්දි සබ් හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් සබ් ඉල්ලන්න කිව්වානේ. හුග දෙනෙක් ගොඩක් ෆිල්ම් වලට සබ් ඉල්ලලා තිබ්බා. ඒ ෆිල්ම් අතරින්  මට හුගක්ම හොදයි කියලා හිතෙන ෆිල්ම් එකට තමා මේ සබ් එක හැදුවේ. ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරිම ෆිල්ම් එකක්.

2014 January 30 වෙනිදා එලියට දාලා තියන මේ ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 10ක කාලයක් තිරගත වෙනවා. මෙය නිර්මානය කිරීම සදහ ඩොලර් 26,000,000 පමන වැය වෙලා තියනවා. ඒ වගේම Adventure | Fantasy | Mystery | Thriller කියන වර්ග 4ටම මෙම ෆිල්ම් එක අයත් වෙනවා. Nikolai Gogol ගේ පොතක් ඇසුරින් නිර්මානය කරලා තියන මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියන්නේ Oleg Stepchenko විසින් වන අතර මෙය Russian සහ English කියන භාශා දෙකෙන්ම තිරගත කරලා තියනවා. මෙහි ප්‍රධාන චරිතය වෙන ජොනතන් ග්‍රීන් කියන චරිතයට පණ පොවලා තියන්නේ Jason Flemyng කියන විශිෂ්ඨ රංගධරයා විසිනි.

දේශගවේශනයේ යෙදෙන වීර තරුන විද්‍යාඥයෙක්, සාපලත් දේශයක්, සෑම ගැහැනියක්ම මායාකාරියක් යැයි පිලිගැනෙන මෙම දේශයේ තම ආත්මයට සැනසීම ලගා කරගත නොහැකි වු ස්වාමි දුවක්, තම දියනියට සැනසීම ලගාකර දීමට උත්සහ කරන පියෙක්, සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මිනිසුන්, බලයට කෑදරකමින් සිටින පූජකයෙක්, නොසිතූ අවස්තාවල රාක්ශයන් බවට පත්වන මිනිසුන්, යක්ශයෙක්ද මිනිසෙක්ද දෙවියෙක්ද යැයි කිසිවෙක් නොදත් Viy යන නම් ලද අභිරහසක් මේ කී නොකී අය අතරේ මේ කතාව ගලා යන්නේ කොහොමද කියලා මේ කතාව බලලාම තේරුම් ගන්න කියලා ඉල්ලනවා.

ගමට සාපය උදාවෙන්නේ කොහොමද? මේම සාපයෙන් ගම මුදා ගන්න පුලුවන් වෙයිද? ස්වාමි දුවට කුමක් නිසාද ආත්මයට සැනසීම නෙලැබෙන්නේ? අවසානයේ සැනසීම උදා වෙයිද? සාපලත් දේශයේ සිදුවීම් මාලාවට මෙම විද්‍යාඥයා සම්බන්ද වන්නේ කෙසේද? ඇත්තටම ගමේ සිටින සියලු ගැහැනුන් මායාකාරියන්ද? නැත්තම් මායාකාරියන් කිහිපදෙනක් ඉන්නවාද? එක මායාකාරියක්ද ඉන්නේ? කෙසේද මොවුන් අදුරගන්නේ? Viy යනු ඇත්තටම මනුශයෙක්ද දෙවියෙක්ද නැත්තම් යක්ශයෙක්ද? සහ තවත් ප්‍රශ්න රැසකට මුහුන දෙන්න වෙනවා මේ ෆිල්ම් එක නරබද්දි. මේ ප්‍රශ්න විසදගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

අපි කිසිම කෙනෙක් හිතන් නැති විදියට තමා අවසානයේ කතාව ඉවර වෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන කිව්වට සහොදරයාට ස්තූති වෙනවා වගේම පැය 2ක් තිස්සේ කට ඇරගෙන බලන්න පුලුවන් ෆීල්ම් එකක් මේක. ඒ වගේම අලුත් උපසිරුසි ගැන දන්වන්න, උපසිරුසි ඉල්ලීම් වලට ඉඩදෙන්න, සබ් ගැන අදහස් දක්වන්න, ෆිල්ම්, Tv සීරීස් ගැන විස්තර දැනුමට දේවල්, ලින්ක් දෙන්න  වගේ වැඩ වලට පේජ් එකක් හැදුවා ඒකෙ ලින්ක් එක තමා මේ තියන්නේ. ඕන අය ලයික් එකක් දාගෙන යන්න.

www.facebook.com/Villain.Movies.SQUAD

Viy (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Viy.2014.720p.BluRay.x265.HEVC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

7,826 downloadsDownload Viy.2014.Baiscopelk.com_.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,826 downloadsDownload Subtitles33 KB

40 comments

  1. mithun

    වව් මෙක බලපු නැති අය ඉන්නව නම් රෙටින් එක ගැනො නොබලා අරගන්න කියල තම කියන්න ඔනෙ . . එ දවස් වල dvdතැටියක බලපු සුපිරි ෆිල්ම් එකක් .. සැක නම් trailer එක බලල ගන්න සහෝල..

    මෙ තාක්කල් ඔය මෙක කියනකල් සහෝ සබ් තිබුන් නෑ කියල ඇත්තටම දැනම් උන්නෙ නෑ.. එච්චරම සුපිරි කම්මලි නම් නෑ ටිකක් වත්.. අනික මෙක universal සමාගමෙ prsant එකක්

    සිංහල උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි අයෙ අරම් බලන්න ඔනෙ

    1. පුෂ්ප සමීර

      machan kohomada film aka download karaganne

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

  3. Dilum

    Yakadoooo...ada man mee sub ekak karanna nathuwa iddi oka dakke sub eka karanna ahanna..adama dunna..maru maru ban..math baluwe eka tma okata sub naththe ai kiyala.ada kohomath film eka baala tibbe..thanks machan..Demonic 2015..meka james wan ge story ekak..horror ekak..miss wechcha twt hoda film ekak..puluwannm sub eka denna.. jaya wewa..!!!

  4. අසිත

    elama saho thanks

  5. චරිත්

    නියමයි.. තෑන්ක්ස් කොල්ල සබ් එකට...Storks, magnificent seven සබ් ලඟදි එන්නෙ නැද්ද.. බ්ලූ රේ ඇවිල්ල දැන් ටිකක් දවස්...

  6. Chaminda madusanka

    Thanks Bro Sub eka Dunnata. Jaya Wewa. Digatama Sub Karanna.

  7. ajith lasantha

    okkoma hodai wedakarana link ekak internet eke search karala hoyaganna bari eka thama upset eka

  8. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි..

  9. පුෂ්ප සමීර

    machan Viy.2014.720p.BluRay.x265.HEVC link ekata film aka ganna bane.ane machan film aka ganna puluwan link akak dennako....

  10. Ashi roxx

    Meka download krnna ba brrip na

  11. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  12. Ashi roxx

    Br rip aka tiyanawa pddk heuwama hambuna Nice

  13. yassa

    tikak lokui eth hodai

  14. lahiru

    ela tnx

  15. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට.මේ movies ටිකටත් සබ් දෙන්න සහෝ
    The Golden compass (2007),Death Note (2006)
    Death Note 2: The Last Name (2006)
    L: Change the World (2008)
    ජය වේවා!

  16. CMX

    Krampus 2 The Devil Returns 2016 Film එකට සබ් දෙන්නකො ඉක්මණට...

  17. janithanarasinghe

    thanks bro. good work

  18. Ash

    ඩව්න්ලෝඩ් කරන්න විදියක් නෑ කියන අය yts.ag එකේ හරි torrentking එකේ හරි බලන්න..

    1. පුෂ්ප සමීර

      ස්තූතියි සහෝ

  19. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. Chami.S

    Thanks...

  21. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. නෝටී

    ලැජ්ජ නැද්ද යකෝ සබ් උස්සලා දාන්නේ

    1. විලන් සෙත් රෝලින්ස්

      Makata sinhala sub ekak wena khawath na... tiyanawa nam pennapan nikan gon katha kyan nathuwa...

    2. රෙහාන්

      උබ එහෙනම් උස්සන්නේ නැතිව සබ් කරපංකෝ.අපිට වධ දෙන්නේ නැතිව.

    3. නෝටී

      උබ ඕක ඉස්සුවේ සුද්දොන්ගෙන් නේ...ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් කරා..ඔන්න ඕකයි අභිරහසේ සුල මුල

    4. Banuka Seneviratna

      ඒ ඉතින් ඉංගීරිසි එකනේ :v

  23. ramal beenu

    Sub ekata thanx sahoo.. Fatta....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. kapila

    machan ganool site eke badu thiyanawa 720p brrip eka baganilla

    subata many thanks macho suppa film eka

  26. mithun

    Retreat 2011 horror thriller makatat sb danna puluwam nm supiri

  27. rajitha

    meke sub eka download karanna baha, help karanawada,

  28. Ashi roxx

    Baiscope eke dn sub download krgnna ba slow page eka gdk meka pddk balala hadanna

  29. kavindu

    Meke film eka download karanna link eka dennako

  30. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  31. suresh ranga

    mea film eka baiscopedownloads wala upload karala nedda?

    1. My Pornn

      Subtitle කොහොමවත් ගලප ගන්න බෑනේ. වෙනස් වෙනවා , time අවුලක් ද ?

  32. Thilankadissanayake

    thanks,,,,,,,,,,,,,,,,,

  33. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.