ඔන්න මම මගේ 5 වෙනි උපසිරැසියත් අරන් ආවා.විශේෂයෙන්ම මේක කරන්න අවසර දුන්නු අපේ සමීර සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.මේක 2014 දි ආපු සුපිරි ෆිල්ම් එකක්.imDbඑකේ අගය 5.4 ක් හැටියට සඳහන් වෙනවා.විනාඩි 81 ක කාලයක් පුරාවට එකම කුතුහලයකින් නරඹන්න පුළුවන්.Thriller,Horror ඝනයට ඇතුළත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Eduardo…

ඔන්න මම මගේ 5 වෙනි උපසිරැසියත් අරන් ආවා.විශේෂයෙන්ම මේක කරන්න අවසර දුන්නු අපේ සමීර සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.මේක 2014 දි ආපු සුපිරි ෆිල්ම් එකක්.imDbඑකේ අගය 5.4 ක් හැටියට සඳහන් වෙනවා.විනාඩි 81 ක කාලයක් පුරාවට එකම කුතුහලයකින් නරඹන්න පුළුවන්.Thriller,Horror ඝනයට ඇතුළත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Eduardo Sánchez විසින්.1999 දි තිරගත වුනු The Blair Witch Project චිත්‍රපටයත් ඔහුගේ වැඩක්.ඉතින් වැඩි දේවල් ඕනෙ නැහැ.මේ වගේ තේමාවන් වලට කැමති නම් නරඹන්න කියලා කියන්න කැමතියි.මමත් කාලෙකින් බලපු සුපිරි ෆිල්ම් එකක්.ඒ නිසයි මේකට සබ් දෙන්න හිතුවේ. 🙂
චිත්‍රපටයට පාදක කරගෙන තියෙන කථා තේමාවත්,හොඳින් ගලා යන්න ඉඩ හැර තිබෙන සුළු ගතියත් නිසා කුතුහලයකින් යුතුව අවසානය දක්වා එක දිගට රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් මේක.හැබැයි මේ වගේ චිත්‍රපට හැමෝටම නොගැලපෙන්නත් පුළුවන්කම තිබෙන නිසා Trailer එක බලලම තීරණය කලොත් වඩාත් හොඳයි. 😉
මේ අපි ඉන්න ලෝකේ සැඟව තිබෙන,තවමත් විද්‍යාවෙන් ඔප්පු නොවූ අභිරහස් කොතෙක් නම් ඇත්ද..!හොල්මන්,අවතාර,පියාඹන පීරිසි,වඳවී නොගිය අද්භූත සතුන්,ඒ වගේම විටින් විට ලොව වටා වාර්ථා වන අද්භූත සිද්ධීන් ඒ වගේ උදාහරන කීපයක් පමණයි.මම මුලින් අරන් ආපු චිත්‍රපට දෙකේම තිබුනෙත් ඒ වගේ තේමාවන්ගෙන් හැඩ ගැන්වුනු මාතෘකාවන්ට අදාල සිදුවීම්,,ඔබට මතකනම්… 🙂 .ඉතින් මේ සැරේත් අරන් ආපු ඒ වගේ කුතුහලය රැන්දුනු මේ චිත්‍රපටය ගෙතී තිබෙන්නේත් ලොවටම අදටත් අභිරහසක් වූ,එනමුත් ඒ ගැන අදටත් නිරන්තරව වාර්ථා වන,විද්‍යාවෙන් සහනයක් නොලද අද්භූත,අපූරු සත්වයෙක් වන “බිග් ෆූට්” වටායි.මේ අසාමාන්‍ය සත්වයාට සමහරෙක් “සැස්කොච්” කියලත් කියනවා.ඒ වගේම මේ සත්වයාට සමානකම් තියෙන “යෙටී” නැත්නම් “හිම මිනිසා” කියලත් හඳුන්වන විශාල සත්වයෙක් හිමාලය ආශ්‍රිතවත් වෙසෙනවා කියලා විශ්වාස කෙරෙනවා.අන්තර්ජාලය පිරික්සා බැලුවොතින් ඒ වගේ අපූරු වාර්ථා ඕනේ තරම් හොයාගන්නත් පුළුවන්. 🙂
ඉතින් කථාවේ එන අපේ යාළුවෝ සෙට් එක නොහිතපු මොහොතක,නොහිතපු කරදරයක කාත් කවුරුත් නැති මහා වනාන්තරයක් මැද්දේ පටලැවෙන අවාසනාවන්ත,දුක්මුසු සිද්ධියකින් තමයි කථාවට පෙරමග හැදෙන්නේ.ඔවුන්වත් නොහිතපු කරදරයක පැටලෙන අවාසනාවන්ත සිද්ධිය කුමක්ද..?කට්ටියට මොනවා වේවිද,ලොවට ප්‍රහේලිකාවක් වූ තවත් අභිරහසක් විසදේවිද..?
කොහොම වුනත් කථාව නිමවන තුරු අපිට තියා එයාලටවත් හිතාගන්න බැරිවෙන ඒ අවාසනාවන්ත,දුක්මුසු සිද්ධිය හෝ,කැමතිනම් කථාව හෝ රස විදින්න කාටත් තහංචියක් නම් නෑ…කථාව වෙලී තියෙන්නේ අපි අර කලින් කථා කරපු අපූරු,අභිරහස වටායි..අවසානය තෙක් එකදිගට බලන්න පුළුවන් මේ වගේ චිත්‍රපටි වලට කැමති කස්ටියටනම්.. 😉
එහෙනම් ඉතින්,ඇති නේද කියෙව්වා,මමත් ගිහින් එන්නද…පුළුවන්නම් කමෙන්ට් පාරකුත් දාගෙන යන්න.මුකුත් වෙන්නෙ නෑ :p ආයෙ හම්බෙමු තව එකකින්.එතෙක් ඔබට ජය. chaooo… 😉
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
2,838 downloadsDownload Exists-2014.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Dayan-Madushanka-e1411154216455.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දයාන් මදුශංක ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දයාන් මදුශංක
Subtitles
35 comments
Rashan
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
නියම ෆිලුමක් වගේ.
මේ වගේ කතා බලන්න මාත් ආසයි.
අවස්ථාවක් ලැබුනොත් අනිවා බලන්න ඕනේ.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!Sajith
Thanks for the sub Sahoooooooo
නලින් පෙරේරා
ස්තුතියි දයාන් සහෝ.. මෙව්වා නම් ඉතින් අත හැරෙනවා බොරු.
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks DAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
tharaka
නියමයි.ඔබට ජයවේවා
.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
පුළුවන් වෙලාවක මේක බාගෙන අනිවා බලනවාම තමයි.මීට කලින් මේ ෆිලුම ගැන අහලා තිබුණෙත් නෑ... :)
oshan
thank you ale me wage film walata su denna digatama.
kasun
niyamai.......
Jack
නියමයි මචෝ.
බොහොම ස්තුතියි සබ් එකට.රොයිලි
බොහොම ස්තූතියි දයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
I.W.M.S Ilangakoon
ELA KIRI MACHOOOO,,,
SUPIRI FILUMAK WAGE,,,
DIGATAMA DEMU,,,,
JAYA WEWA,,
THANKZZZZZ,,,,me
Thanks
Darshana
මම නම් මේ වගේ ෆිල්ම් වලට එච්චරම කැමති නැ සහෝ.. කොහොම උනත් සබට ගොඩක් ස්තුතියි...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !katha kolla
ela ... thanks sub walata
Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin....
janaka kalu
thanksssss
fernando
aragenama balanna ona
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාSrimal Nishan
thanks ....................... !!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)anuska
බොහොම ස්තුතියි සබ් එකට ........
“චූටී මල්ලි”
එල සෙට් උනොත් බලන්නම්
සබට තුති
ඔබට ජය............Sajith Anthony
උපසිරැසියට තුති
ජයම වේවාamila-kandy
බොහොම ස්තුතියි සබ් එකට ……..
Tharusha Dinujaya
සබට තුති,
ඔබට ජය ..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
indika
thnq :)
chathura
thnx saho digatama sub denna
kavi
dayaan sthuthi sub ekata....god bless !!!!!!!!!!!!
mithun
උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රො. මත් මෙ වගෙ කුතුහලය පිරුණු චිත්‍රපට වලට බෙහෙවින් කැමතියි .. ස්තුතියි අපි වෙනුවෙන් මෙ කරන සෙවෙට .ඔන්න බැව
madusha
Sub ekata tnkz
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට.. Cold Prey 3 ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ
Ishan Madusha
බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata bohoma sthuthi saho onna bava.