සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙනව මට මගේ හය වෙනි උපසිරැසි නිර්මාණය විදිහට අලුත්ම අලුත් සිනමා සිත්තමකට උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දුන්නට. සමාවෙන්න ඕනි පරක්කු උනා නම්. මේක භාර අරගෙන දවස් කීපයක් උනාට වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. මේක ක්‍රියාදාම, වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ යන වර්…

සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙනව මට මගේ හය වෙනි උපසිරැසි නිර්මාණය විදිහට අලුත්ම අලුත් සිනමා සිත්තමකට උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දුන්නට. සමාවෙන්න ඕනි පරක්කු උනා නම්. මේක භාර අරගෙන දවස් කීපයක් උනාට වැඩත් එක්ක ටිකක් පරක්කු උනා. මේක ක්‍රියාදාම, වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ යන වර්ගීකරණයට අයත් සිනමා පටයක්.
2015 ජනවාරි මස 16 වෙනිද ඇමරිකාවෙදි තිරගත වීම ඇරඹි මිනිත්තු 96ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තම අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Caught in the Crossfire (2010), House of the Rising Sun (2011), The Outsider (2014) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Brian A Miller කියන අධ්‍යක්ෂක වරයා විසිනුයි. Ambyr Childers, Thomas Jane සහ කවුරුත් දන්න Bruce Willis කියන රංගන ශිල්පීන් විසින් තමයි මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ. මේකට 4.1/10 ක IMDb අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ඔන්න ඔහොමයි වටපිටාව.
ජුලියන් මයිකල්ස් (බෲස් විලිස්) VICE(දුසිරිත) කියන පරම නිකේතනය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සු වගේ පෙනෙන, මිනිස්සුන්ට වගේ හිතන්න පුලුවන් සහ මිනිස්සුන්ට වගේ හැඟීම් දැනීම් ඇති කෘතීම වැසියන් යොදා ගනිමින් සේවාදායකයන්ට ඔවුන්ගේ වනචාරී සිහින සැබෑ කර ගැනීමට හැකි තැනක් විදිහටයි. කෙලී නම් කෘතීම වැසියෙක්(Ambyr Childers) තනිවම දැනුවත්වී මෙයින් පැනයනවා. ජූලියන් මයිකල්ස් කෘතීමයන්ගේ මතකය පැය 24කට සීමා කරලයි තියෙන්නෙ ඔවුන් සෑම දවසකම එකම ක්‍රියාපටිපාටියටක ක්‍රියා කිරීමට. ඉතිං ඇය පැනගත් පසුව ඇයට ඇගේ ඇගේ ඇත්ත නිර්මාණකරු හමුවෙනවා. ඔහුගෙන් ඇගේ අතීතය දැනගන්නා ඇය දුසිරිත(vice) වසා දැමීමට එයට එරෙහිව ක්‍රියා කරන රෝයි නම් පොලිස් නිලධාරියා හා ජූලියන් මයිකල්ස් ගේ සහචරයන් අතර සටනකට මැදි වෙනවා. ඉතිං රෝයිට හා කෙලීට මොකක් වේවිද, ඇගේ මුල් නිර්මාණකරුට කුමක් වේවිද, ජූලියන් මයිකල්ස්ට කුමක් වේවිද, දුසිරිත වසා දැමීමට හැකිවේවිද කියල ඔයාලට බලන්න ඉතුරු කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
698 MB (HD)කොපිය මෙතනින් බාගන්න
B3B1A2A7D461CD694E20104D9AE86255564CE177837 MB (WEB)කොපිය මෙතනින් බාගන්න
357B2EFF1F87D531DC2F32673B512FBDCF524C7D1.44 GB (HD)කොපිය මෙතනින් බාගන්න
4843E424D0065EC0FC68D921B2134E6E08C546BF ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,897 downloadsDownload Vice-2015.baiscopelk6.zip215 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
32 comments
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
amila
patttaaa film akak
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ.
2015 දෙවෙනි එක.
බලාපු කෙනෙක් ෆිලුම හොදද කියලා කියනවද??? Plz.. :-P
ජය වේවා. !Sam
thnkss brooo...elzzzzzz..
නලින්
ස්තුතියි හසන්ත සහෝ.. මේක බාගෙන උන්නේ සබ එනකල්
ජය වේවා!
prabhath
thanks
Nirosh
Thanks I like this movie thanks again
dilshan
sub ekata thanks saho,meke story eka Harrison ford inna BLADE RUNNER film ekata samanai wage
kalanaliyanage
ela ela
#ChalinduDeshan (කිනා)
දීලා දීලා
බෑමක් බෑමක්
ජයමවේවා!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
බෲස් විල්ස් ඉන්නවා කියන්නේ අනිවා බලන ලැයිස්තුවට වැටෙනවා මේකත්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතිය සහෝ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!tharindu
https://kickass.so/vice-2015-720p-web-dl-x265-hevc-350mb-mm…
Vice 2015 720p WEB-DL x265 HEVC 350MB-MMKV
imasha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.!!
pulasthi
jaya wewa...........
Jack
නියමයි මචෝ.
පට්ට නලුවෙක්නේ ඉන්නේ.
අනිවා බැලිල්ලක් තමයි.
ස්තුතියි.me
Thanks
Bobby
බොහොම ස්තතියි හොද පිල්ම් එකක් වගෙයි.
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාSrimal Nishan
thanks ....................... !!!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kavi
sub ekata godak sthuthi .jaya wewa !!!!!!!!!
“චූටී මල්ලි”
එල සෙට් උනොත් බලන්නම්
සබට තුති
ඔබට ජය............CD
ඔන්න බානවෝ!
tharindu
vice.2015.720p.web.dl.x265.hevc.350mb.mmkv
(350MB)
https://kickass.so/vice-2015-720p-web-dl-x265-hevc-350mb-mm…
the.scorpion.king.4.quest.for.power.2015.720p.brrip.2ch.x265.hevc.psa
(Sub Damu Yalu. suba gama. obata jaya!)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
සුදු නන්ගී
ඔයා හරි ලස්සනයි හසන්ත අය්යේ
සුදු නන්ගී
මම හැමදාම ඔයාගේ SUඹB කියවනවා. ඒවා හරිම ලස්සනට ඔයා ලියල තියෙනවා. මට ඔයා ගැන ආඩම්බරයි හසන්ත අය්යේ... අක්කවත් මතක් කලා කියන්න. ඔයාට බුදු සරනයි ම්ගේ අයියේ
දේශාන්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතිය සහෝ
Lakshan Sucheeraka
the last exorism part 1 movie eke 720p bluray sub ekath dantako...............thanq subtitles wlta...........
kumara
Thanks Bro !!!
Advertisement

බෘෘස් විලිස් ඉන්නවානම් නොබලා කොහොමද.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
:)