Watch Trailer

Expelled (2014) | ප්‍රින්සිපල්ද? මමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කලින් කිවුවා වගේම ඉක්මනටම අලුත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඔයාලා මගේ 1වෙනි බයිස්කෝප් එක ( 17 Again) ගැන පළ කරලා තිබ්බ අදහස් ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මම මේ පාර අරන් ආව එකත් කලින් එක වගේ මරු ඇම්ඩෙක් ගැන කියවෙන්නෙ. ඇත්තටම මේ බයිස්කෝප් එක Comedy එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Goy…

Expelled (2014)

ඔන්න මම කලින් කිවුවා වගේම ඉක්මනටම අලුත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඔයාලා මගේ 1වෙනි බයිස්කෝප් එක ( 17 Again) ගැන පළ කරලා තිබ්බ අදහස් ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න මම මේ පාර අරන් ආව එකත් කලින් එක වගේ මරු ඇම්ඩෙක් ගැන කියවෙන්නෙ. ඇත්තටම මේ බයිස්කෝප් එක Comedy එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Goyette කියලා කෙනෙක්. 2014 දෙසැම්බර් 16 වන්දා අමෙරිකාවේදී තිරගත උන මෙම බයිස්කෝප් එක මිනිත්තු 85 ක් පුරා දිවයනවා. මේකේ ප්‍රධාන නළුවා තමයි Cameron Dallas කියන කෙනා.

මම පොඩි විස්තරයක් කරන්නම් මේ බයිස්කෝප් එක ගැන මේකෙ ප්‍රධාන චරිතෙ වෙන Felix O’nil (Cameron Dallas) උසස් පාසලක ඉගෙන ගන්න ආතල් ඩයල් එකක්. මූ කරන වැඩ  නිසා ප්‍රින්සිපල් Gary Truman (Emilio palame) මූව ඉස්කෝලෙන් අස්කරනවා. ඩයල් එක මේක ගෙදරට කියන්නෙ නෑ. මෙයා මෙයාගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි මේක හංඟන්න මෙයාගෙ යාළුවා Danny (Matt Shively)එක්ක එකතු වෙලා පට්ට වැඩ කරනවා. ඒ අතරේ මෙයාගෙ අයියාත් Ben (Marcus Johns)බෝඩිම් ඉස්කෝලෙකින් පැනලා ගෙදර එනවා.
මෙහෙම ගානට වැඩ කරන් ගියත් . අන්තිමේදි අම්මට Mrs.O’nile (Kristina Hayes) පුතා ගැන සැක හිතෙනවා. අන්තිමේදි අම්ම තීරණය කරනවා ප්‍රින්සිපල්ව හම්බවෙන්න. පිනාව මෙයාගෙ පැත්තට නම්ම ගන්නෙ කොහොමද කියලා හිතනකොට මෙයාගෙ මිතුරියක් Katie (Lia Marie Johnson)මෙයාට මරු ඔත්තුවක් දෙනවා. ඒ තමා ප්‍රින්සිපල් මහ රෑ ඉස්කෝලෙට පීට්සා ගෙන්න ගන්නවා කියලා. මෙයා මේ ගැන හොයනකොට මෙයාට අහුවෙනවා ප්‍රින්සිපල් මහ රෑ ඉස්කෝලෙ කරන දේ ! ඒ මොකක්ද?අම්මට මෙයා අස්කරලා කියලා අහුවෙයිද? කියලා බලා ගන්නනම් නම් ඔයාලට මේ බයිස්කෝප් එක බලන්න වෙනවා. ඔන්න මන් පුලුවන් තරම් කෙටියෙන් මේක ගැන විස්තර ටිකක් කිවුවා. ඔයාලත් මේක බලලා බඩ පැළෙනකම් හිනාවෙන්න. මට කියන්න වෙන දෙයක් නම් නෑ A/L ලුත් පටන් ගත්තා. මටත් ඉස්කෝලෙන්න වෙලාව හරි වගේ. ඒ වුනාට මම ආයෙමත් මේ වගේම පට්ට බයිස්කෝප් එකක් අරන් එනකම් දැනට සමු ගන්නවා. ජයවේවා! 😀

Expelled (2014) on IMDb

 

 

672 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2db59a1b3c6fbe83ab1515c6e081ecdd9e2d8197 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,937 downloadsDownload Expelled-2014.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/ManojD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මනෝජ් දුෂ්මන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මනෝජ් දුෂ්මන්ත

Subtitles

4,937 downloadsDownload Subtitles53 KB

34 comments

  1. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!

  2. Chami

    Thank you very much...

  3. Thanu

    Maru maru. Thanku sub 1ta

  4. sumith

    thanks

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. “චූටී මල්ලි”

    tnx buddy

  7. nuwan

    මේ වගේ ලස්සන කතා දිගටම අරගෙන එන්න හොද දේ අගය කරන රසිකයෝ ඉන්නවා...සබට තුති තවත් ලස්සන හදවතට දැනෙන ආදර කතාවක් කරන්න කියන ඉල්ලීමත් එක්කම සමුගන්නවා...ඔබට ජය....

  8. danushka

    thanx malli. suba pathum obata

  9. me

    Thanks

  10. Rasidu

    Niyamayi..... Sub ekata Thanx...
    Ballers Tv Series ekata Sub dennakooo......
    Eke inne Rock.... IMDB 8.7k aran thiyenawa,,,,,

  11. Anushka

    එළ එළ
    A/L හොඳට ගොඩ දාගන්න

  12. harsh

    ස්තූතියි සහෝ..
    පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.

  13. Manoj

    තෑන්ක්ස් තෑන්ක්ස් කොමන්ට් වලට මට ටීවී සීරියස් වලටනම් සබ ගහන්න බෑ වෙලාව නෑ. මන් වෙන බයිස්කෝප් එකකට දැනටමත් සබ ගහනව ඒකත් එක්ක ආයෙමත් එන්නම්

  14. DDSameera

    fatta..maxxa...film 1 k ....thanks for your dedication !!!

  15. sameera

    thanks machan, patta patta

  16. Kulanjana Maduranga

    niayamai…thanks MANOJ saho..sub ekata..digatama me wge ewa tikakata sub demu.jaya wewa......

  17. thisal

    Comedy pttxxx
    ස්තූතියි සහෝ..

  18. indika

    ස්තූතියි

  19. prabhath

    tanks anagatahya jayagrai wewa kiytala pathanawa

  20. kent1996

    thnxs

  21. Gayan

    Thanks...

  22. isuru

    තෑන්ක්ස් සහෝ!

  23. Asa

    qa wage quality nathi unoth nammmm....monawa karannada,wena ekak bagena balanawa.he he..bohoma sthuthi saho..

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. Rasika

    Ela..

  26. Saranga

    comadiyaknm itin downlod nokara khomad.. onna mamt damma download wenna.. thankz bro...

  27. රොයිලි

    බොහොම ස්තූතියි මනෝජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. pramuk

    thanx bro

  29. Lakshan

    Thanks saho ekenma api oba samagai..e wage a baiscope ekath ekkamai

  30. chinthaka

    thanks

  31. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  32. malsha

    thaku bm :V :D

  33. sk

    (Y)

  34. RAJITHA

    patta matchan .thankxxxxxx