හරි ඔන්න එහෙනම් නියම ෆිල්ම් එකක් ගෙනාව මම. මේක වෙන් කරල දුන්න අපේ බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තුති. මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Beau Mirchoff. ෆිල්ම් එකට IMDB එකෙන් 6.3 ක අගයක් දීල තියනව. ජීවත් වෙන්න වගේම අභියෝග බාධක ජයගන්න මොලේ අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවිතේ සිදුවෙන වැරදීම් වලින් අත්දැකීම් ලබාගෙන ඒ ව…

හරි ඔන්න එහෙනම් නියම ෆිල්ම් එකක් ගෙනාව මම. මේක වෙන් කරල දුන්න අපේ බයිස්කෝප් කණ්ඩායමට මුලින්ම ස්තුති. මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ Beau Mirchoff. ෆිල්ම් එකට IMDB එකෙන් 6.3 ක අගයක් දීල තියනව. ජීවත් වෙන්න වගේම අභියෝග බාධක ජයගන්න මොලේ අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවිතේ සිදුවෙන වැරදීම් වලින් අත්දැකීම් ලබාගෙන ඒ වැරැද්ද නැවත නොවෙන්න වගබලාගන්න ඕනේ. මිනීමරුවෙක් අල්ලන්න ඕනෙ නම් ඒ කෙනා හිතන විදිහට හිතන්න ඕනේ. එත් එහෙම හිතන්නවත් බැරි තරම් ඔහු දක්ෂ තියුණු කෙනෙක් නම්.
මේ කථාව පටන්ගන්නෙ පොකර් රාත්‍රියත් එක්ක. ස්ටෑන් ජීටර් කියන්නෙ ළඟදී පරීක්ෂක තනතුර ලබාගත්ත කෙනෙක්. ඔහු පලවෙනි වතාවට තමයි පොකර් රාත්‍රිය ගත කරන්නෙ. පොකර් කියන්නෙ විශ්‍රාම ගියපු පරීක්ෂක වරු කණ්ඩායමක් රාත්‍රියකට එකතු වෙලා කරන සෙල්ලමක්. මේ රාත්‍රිය නිකම්ම සෙල්ලම් කරන එකක් විතරක් නෙවෙයි. මේකෙ යම්කිසි අරමුණක් තියනව. මේ රාත්‍රියෙන් පස්සෙ ස්ටෑන් ව පැහැරගන්නව. එයාට සෑහෙන්න වද විඳින්න වෙනව. හැබැයි මේක සෙල්ලමක්. බේරෙන්න නම් හිතන්න ඕනේ. පහරගත්ත කෙනාට වඩා තියුණු විදිහට හිතන්න ඕනේ. ඇත්තටම මේ පහරගත්ත කෙනා කවුද? එයාට ස්ටෑන් එක්ක තියන සම්බන්ධය මොකක්ද? පොකර් රාත්‍රිය සෙල්ලමක් විතරක් නෙවෙයි නම් ඒකෙ ප්‍රධාන අරමුණ මොකක්ද? පහරගත්ත කෙනාට තියන අරමුණ මොකක්ද? ඒ වගේම පැහැරගැන්නේ ස්ටෑන් විතරක් නම් නෙවෙයි. එහෙනම් අනිත් කෙනා කවුද? මේවට උත්තර හොයන්න ෆිල්ම් එක බලන්නම වෙනව.
ෆිල්ම් එක පටන්ගද්දි නම් ටිකක් අවුල් ජාලයක් වගේ. හැබැයි මේ පස්සට යද්දි වෙන දේ අපිට හිතාගන්නත් අමාරුයි. එහෙනම් ඔයාලම බාල බලන්න කොහොමද කියල. එහෙනම් හැමෝටම සුබ දවසක්. ළඟදීම තව ෆිල්ම් එකකින් හමුවෙමු.
800 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4B1092C0F4184724669948B0FBAB3BA21D0037321.63 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
C78243FA751FC27F60CAA9B4DCD0236761724EDF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,074 downloadsDownload Poker.Night_.2014-baiscopelk.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
34 comments
kanthaDLA
Ajax
Thank You
Ajax
1st commentator
isuru
තෑන්ක්ස් සහෝ!
Sanjeewa
thanks bro
Darshana
than Q machan
prasheen
good job..
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ධනු
අමුතු ෆිලුමක් වගේ...
බලන්න හිතෙනවා.
ඔන්න එහෙනම් බාන්න දැම්මා
ජය!යශෝධ හේමාල්
Thx මචෝ. දිගටම sub ඕනේ :D
Ravindu thenabadu
මේක වෙන මොකක්හරි භාෂාවක්ද මචෝ?
මට මතකයිනෙ මං මේකෙ ඉංග්‍රීසි කොපියක් බැලුවා..Anushka
Title එකේ හැටියට, එහෙනම් මගේ ජිවිත කතාව වගේ ඇති.
සබට ඔහොම තුති සහෝ.. දිගටම කරන් යන්න සුභ පැතුම්!!DeeX
thanks
come again soon........................
නලින්
ස්තුතියි අචින්ත සහෝ..
ජය වේවා!
“චූටී මල්ලි”
tnx
thisal
තෑන්ක්ස් සහෝ!
Janith Dulanjana
thankz machan
sadip kavinda
patta patta thankz sabata
indika
ජයවේවා……
S.K.Ruchiranga
thz mchoo
අසිත
එල හොදේ.
බලා මාස ගානක් තියන් හිටියා සබක් එනකම්.ඔයා කියන්න වගේ තේරුම් ගන්න අමාරු නිසා.
ගොඩක් පින්.ජයවේවා!!!!danushka
niyamai bro. thank you
Rasidu
Niyamayi..... Sub ekata Thanx...
Ballers Tv Series ekata Sub dennakooo......
Eke inne Rock.... IMDB 8.7k aran thiyenawa,,,,,harsh
ස්තූතියි සහෝ..
පුළුවන් නම් Zodiac(2007) එකටත් සබ් දෙන්නකෝ. IMDB 7.7/10 from 256,690 පට්ට පතුරු ෆිල්ම් එකක්.kavi
sthuthi sahoo
Amalka
සබට තුති අනිවා බානව
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsam
thanks
vince kaveen
ftta ftta... thanx sahoo.. keep it up,,
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pramuk
thanx bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයHashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Thilankadissanayake
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!