සැහෙන කාලෙකට පස්සේ හරි ඔන්න මම දෙවෙනි වතාවටත් sub එකක් දැම්මා. කලින් වතාවේදී වචනයකින් හරි දිරිමත් කරපු ඔක්කොටමත් මේ film එක හොයල දුන්නු සමීර චතුරංග සහෝ ටත් ස්තුති වන්ත වෙනවා. චිත්‍රපටය ගැන කිවොත් මේක අලුත්ම film එකක්. Drama, Horror, Sci-Fi කියල තමා IMDB එකේ වර්ගීකරණය කරලා තියෙන්නේ IMDB වල 5.9 ක අගය…

සැහෙන කාලෙකට පස්සේ හරි ඔන්න මම දෙවෙනි වතාවටත් sub එකක් දැම්මා. කලින් වතාවේදී වචනයකින් හරි දිරිමත් කරපු ඔක්කොටමත් මේ film එක හොයල දුන්නු සමීර චතුරංග සහෝ ටත් ස්තුති වන්ත වෙනවා.
චිත්‍රපටය ගැන කිවොත් මේක අලුත්ම film එකක්. Drama, Horror, Sci-Fi කියල තමා IMDB එකේ වර්ගීකරණය කරලා තියෙන්නේ IMDB වල 5.9 ක අගයක් ලබා ගන්න මෙම චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. Matthew Fox, Jeffrey Donovan හා Quinn McColgan මෙහි ප්‍රධාන චරිත රඟ පානවා. මෙයාල අතරින් Matthew Fox LOST TV SERIES එකේදී දැක ගන්න හම්බෙන නළුවෙක්. කතාව ගෙවිල තියෙන්නේ හිමෙන් වැසුණු ලෝකයක තනිවෙලා ඉන්න පුද්ගලයින් දෙදෙනෙක් හා කුඩා ගැහැණු ළමයෙක් වටායි. ZOMBIE වෛරසයක් නිසා මිනිසු සියල්ලම වඳ වෙලා ගිහින් කියල තමා මේ කට්ටිය හිතන් ඉන්නේ ඒවගේම ZOMBIE ලත් වඳ වෙලා කියල හිතන් හිටියට එහෙම නෙමේ කියල දැන ගත්තට පස්සේ මෙයාලා පණ බේරගන්න හැටි බලන්නනම් ඔයාලට film එක බලන්නම වෙනවා. තව දෙයක් මේක ගොඩක් walking dead වලට සමීපයි.
F31DBEF2F38982F1379714D0CC30AC154384ABAD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,480 downloadsDownload Extinction_2015_baiscopelk.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/ජීවක-ලක්රුවන්-Lucky.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජීවක ලක්රුවන් (Lucky) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජිවක ලක්රුවන්
Subtitles
50 comments
INduma UDayanga
achi
ජය වේවා සහෝ!!! දිගටම දෙමු!!!
Kulanjana Maduranga
niayamai…thanks LAKRUWAN saho..sub ekata..thawa aluth film walatath sub demu.jaya wewa……
නලින්
ස්තුතියි ජිවක සහෝ...
ජය වේවා!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ජීවක සහෝ
එල ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Madusanaka Jayasooriya
එල ම්චං. නියමයි. දිගටම වැඩේ කරන් යමු
sandu
sub eka ne bro...
Tharaka
සබට තෑන්ක්ස් මචන්! ඕන් මාත් බෑව.
sujeewa
thanks
thisal
ස්තුතියි ජිවක සහෝ…
ජය වේවා!
“චූටී මල්ලි”
tnx
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
kavi
niyamai lucky ...jaya ...
Lahiru
I think subtitle file may be missed.
sajeevi
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!rajitha
sub eka Text documet ekak widihatne tiyenne eka srt file ekk kraganne kohomada?
Sajith Anthony
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජය වේවා!Nishani
me subtitle eka weda karanne nane. eka thiyenne text document eheka kohomada eka srt file ekakata convet karanne??
spider
@ADMIN - kindly check the attachment the .SRT file is missing only the TXT documents showing in the file.
please fix this issue. thanks-
G.P.K ROX {ගයියා}
thanks jeewaka lucky malliya world z war walata passe apu hondama zombie movie eka onna bawa ehenam jaya wewa
sanath
thanks machan sub eka dunnata........
thawath film ekak aran enna dairaya labewa kyala pathanawa......
suba jayen jaya....ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRangika
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!Lahiru
Plz fix the problem saho.....
kavindu
sub ekak nane download karama
Anonymous
Kiss Kiss Bang Bang 2005 puluwannam me baiscope ekatath sub denna macho
udaya
thank u macho sub ekata super
max
"road 47" 2013 movie (about world war 2) eka mewagema meeta wada patta mama 4 parak baluwa
puluwan nam JEEWAKA sub dennaතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
chami
ela
unfriended movie ekata sub denna plezzz
රොයිලි
බොහොම ස්තූතියි ජීවක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila
Niyamai saho
Asanka
Machan meka open wenne note pad 1n.kohomada eka fix karnna..plz machan
chamara
e file eka rename karala .txt wenuwata .srt type karanna ethakota hari
chinthaka
ජයවේවා.
Paz
Thanks Bro
Dinuka Dinash
ela
පියවි
ගොඩක් ආස මාතෘකාවක්..
සුභ පැතුම් උපසිරැසිකරණයට..තවත් කරමු.. ස්තුතියි...!!!
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Manjula
meke .srt file eka nathooo...
asitha
patta.thanks
nidi
hondai, hondai, godak hondai! Jeewaka, thanks very much. duka hithena, lassana plot ekak thiyena, manussakama hondata kiyawena me wage film ekak apata thilina kalata oyata godak thanks! thwa monawada oyage films kiyala balanni yanne.
P.K
Thank you for the sub..
thilina
Thank you bro !!!
Jana
█▀██▀█─▀██▀─▀█▀────█─────▀██▄─▀█▀─▀██▀▄█▀
──██────██▄▄▄█────▄██─────██▀▄─█───███▀
──██────██───█───▄█▄██────██─▀▄█───██▀█
─▄██▄──▄██▄─▄█▄─▄█▄─▄██▄─▄██▄─▀█──▄██▄▀█▄───────▀█▄──▄█▀──▄█▀█▄──██───██──────────
────────▀█▄▄█▀──██───██─██───██──────────
──────────██────██───██─██───██──────────
─────────▄██▄────▀█▄█▀───▀█▄█▀───────────Virajperera
tnx bro
Supun M. Hettigoda
ජයෙන් ජයම.. සුභ..!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela