මේ තියෙන්නෙ ඩ්ර්ටි හැරී එකතුවෙ 4 වෙනි ෆිල්ම් එක. මේක අද්‍යක්ෂණය කරන්නෙත් ක්ලින්ට් ඊස්ට්වුඩ් වීම විශේෂයි. මම කතාව කෙටියෙන් කියන්නම්කො. ජෙනිෆර් ස්පෙන්සර් කියන්නෙ චිත්‍ර ශිල්පිණියක්. වසර ගානකට කලින් මෙයාව යි මෙයාගෙ නංගියි බේබද්දො රංචුවක් දූෂණය කරනව. ඒකෙන් මෙයාගෙ නංගි මානසික ආබාධකට ලක් වෙනව. අවුරුදු 10…

මේ තියෙන්නෙ ඩ්ර්ටි හැරී එකතුවෙ 4 වෙනි ෆිල්ම් එක. මේක අද්‍යක්ෂණය කරන්නෙත් ක්ලින්ට් ඊස්ට්වුඩ් වීම විශේෂයි. මම කතාව කෙටියෙන් කියන්නම්කො. ජෙනිෆර් ස්පෙන්සර් කියන්නෙ චිත්‍ර ශිල්පිණියක්. වසර ගානකට කලින් මෙයාව යි මෙයාගෙ නංගියි බේබද්දො රංචුවක් දූෂණය කරනව. ඒකෙන් මෙයාගෙ නංගි මානසික ආබාධකට ලක් වෙනව. අවුරුදු 10 පස්සෙ ජෙනිෆර් ට අරුන්ගෙන් එකෙක් හම්බ වෙනව. ඒ විල්බර් කියන එකාව. එතනින් පළිගැනීම පටන් ගන්නව. ඌව මරල, පොලිස් පරීක්ෂණ හින්ද ජෙනී නගරෙන් පිටවෙනව.
මේ පරීක්ෂණවල හැරීගෙ පැත්ත සංසුන් කරවන්න හිතාගෙන හැරීට නිවාඩුවකුත් එක්ක වැඩක් බාර දෙනව. ඒ මැරුම් කාපු එකා ඉපදුන නගරෙට ගිහින් ඌ ගැන තොරතුරු හොයාගන්න. හැරී යනකොටම නිදස් සැන් පාලෝ නගරයත් ගිනි තියාගෙනමයි යන්නෙ. ඒ ඒ නගරෙ මංකොල්ල කාරයෙක් අල්ලගෙන. ඒ මදිවට ජෙනිෆර් වත් මෙයාට මෙහෙදි හම්බ වෙනව.මොකද අර ගැන්සියෙ අනිත් උන් ඉන්නෙ මේ නගරෙ.දෙන්නම ඉන්නෙ එකම ටගට් එකක.ජෙනී තමන්ට ඕන දේ ටිකෙන් ටික ඉටුකර ගන්නව. අවසානෙට ඇල්බි කියන එකාව හොයාගෙන යනකොට එයා ඒ කරපු වැරැද්ද නිසා රෝද පුටුවකට වැටිල ඉන්නෙ. හේතුව තමා කරපු දේට පසුතැවිලි වෙලා කාරෙක හප්පගෙන සියදිවි හානි කරගන්න උත්සහ කිරීම. අනිත් එක ඇල්බි කියන්නෙ සැන් පාලෝ පොලිසියෙ ලොක්කගෙ පුතා.නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ නිසා තමයි මේ සෙට් එක බේරිලා ඉන්නෙ. ඒත් මේ තාත්තටත් අන්තිමට සිදුවන්නේ තමං ගැනම පසුතැවිලි වෙන්න. හැරී පස්සෙන් පන්නන්නෙත්, ජෙනී පලිගන්න හදන්නෙත් එකම කට්ටියකගෙන්.පිට නගරෙකට ගියා කියල් හැරීග්ර් චර්‍යාවෙ කිසි වෙනසක් වෙන්නෙ නෑ.කැලේ මාරු කලාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ කියනවනෙ.කවුරු ඉස්සර වෙයිද , කවුරු සාර්ථක වෙයිද කියන එක දැනගන්න ඔයාල මේ ෆිලුමත් බලන්න ඕන, සදා ජය!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ ඇති චිත්‍රපට අතරින්, මේ චිත්‍රපටය (Dirty Harry-1983) පමණක් බාගත කරගන්න.
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
F759F3189A010058981EAF1CBBCC7D5D97977BC9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
472 downloadsDownload Dirty-Harry-1983-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
11 comments
achi
නලින්
ස්තුතියි බුද්දික සහෝ..
ජය වේවා!`
“චූටී මල්ලි”
tnx
Kulanjana Maduranga
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks balagena hitiye meka denakam
prabhath
meke thiyena patha size ewa banna bri una ayata kiyanne me film set ekama thiyena Dirty Harry 1, 2, 3, 4, 5 - Clint Eastwood Movie Series Eng 720p [H264-mp4] kiyana torrnt eka mm bewe eka 4.3gb set ekama timeline poddak wenas unath mulinma player eken hada gaththama iwara wenakan balanna puluwan kemethi kenekuta baganna puluwan hebai time line poddak wenas eka mathaka thiyagena banna seed aulakune ne mta serama bewa
උපසිරසියට සතුතියි! ඉදිරියටත් වෙනසක් ඇති වටිනා නිර්මාණම කරන්න. ඇල්ෆඩ් හිච්කොක්ගේ " The birds" සම්මානලාභී චිත්‍රපටයට උපසිරසි කරන්න.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුති සහෝ!!!
ජය!!!