Watch Trailer

Eye in the Sky (2015) with Sinhala Subtitles | දරැ සෙනෙහසට එරෙහි වූ යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ.. කාලෙකින් ඔන්න අයේ ආවා.මම අද ගෙනාවේ බ්‍රිතාන්‍ය ෆ්ලුමක්. මෙක ඇවිත් හමුදා ක්‍රියාන්විතයක් ගැන කියවෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gavin Hood විසින්. මේ ෆ්ලුමෙ විශේෂත්වයක් තියෙනවා, ඔයාලා කව්රැත් දන්නවනේ හැරී පොටර් කතා මාලාව.එ්කේ ප්රෝෆේසර්(අකුරැ වැරදී ඇති) ස්නේප්ව(Alan Rickman) මතකයි…

ඉතින් යාලුවනේ.. කාලෙකින් ඔන්න අයේ ආවා.මම අද ගෙනාවේ බ්‍රිතාන්‍ය ෆ්ලුමක්. මෙක ඇවිත් හමුදා ක්‍රියාන්විතයක් ගැන කියවෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gavin Hood විසින්. මේ ෆ්ලුමෙ විශේෂත්වයක් තියෙනවා, ඔයාලා කව්රැත් දන්නවනේ හැරී පොටර් කතා මාලාව.එ්කේ ප්රෝෆේසර්(අකුරැ වැරදී ඇති) ස්නේප්ව(Alan Rickman) මතකයිනේ… මේ එයාග‍ේ අවසාන ෆ්ලුම.එයා මේ අව්රැද්දේ මුල මෙලොවෙන් සමුගත්තා.ඒක නිසා මේ ෆ්ලුම එයාගේ රසිකයින්ට හුගාක් වැදගත්.තව මේ ෆ්ලුම ඩොලර් මිලියන 32.3 ක බොක්ස් ඔෆිස් වර්ථාවකුත් තියලා තියෙනවා.මේ ෆ්ලුම 7.6 ක IMDb අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.මේක තිරගතවීම ආරම්භ කලේ අප්‍රේල් පලවෙනිදා. හරි ඇති ඇති වයිවාරම්…අපි යමුකෝ කතාව පැත්තට.

මේ කතාව ගෙතෙන්නේ අල්-ෂබාබ් නම් ත්‍රස්ත කන්ඩායමක ප්‍රභල සාමාජිකාවක් වන සුසේන් ඩන‍්ෆෝඩ් සහ කෙන්නියාවෙ නගරයක ජීවත් වෙන කුඩා ලමයෙක් වන ආලියා වටායී.මේ සුසේන් හැන්ගිලා ඉන්නේ මේ කුඩා දරැවගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. මේක දැන ගන්න බ්‍රිතාන්‍ය හමුදාව ඇයව මරන්න මෙහෙයුමක් දියත් කරනවා. මෙහිදි ඔවුන් මිසයිල ප්‍රහාර එල්ල කරනවා.මේ ප්‍රහාර වලින් සුසේන්ට මොනවා වෙයිද?, මේ සිද්දියට ආලියා සම්බන්ද වෙන්නේ කෙසේද, බ්‍රිතාන්‍ය හමුදාව මොන වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද කිලා බලාගන්න නම් ඔයාලට ෆ්ලුම බලන්නම වෙනවා……..

තව එකක් මේ උප සිරසේ සමහර වාක්‍ය වල පොඩී වැරදි ඇති.මොකද මේකේ දන්නේ නැති වචන ගොඩායී.පට්ටා අමාරැවෙන් ගැහැව්වේ. නමුත් කතාවේ හරයට කිසිදු හානියක් කරලා නෑ. එහෙනම් මම අදට යනවා නැවත හමුවෙමු.අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේ ෆ්ලුම හොයලා දිපු සමීර අයියාට හද පිරි මෙව්වා එක මේ සමගම පුද කර සිටිනවා……….

බයිස්කෝප් මන්සලට ජයෙන් ජය !

 

Eye in the Sky (2015) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ

6,489 downloadsDownload Eye-in-the-Sky-2015.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

6,489 downloadsDownload Subtitles80 KB

28 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි චමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. nilantha

    thank for sub

  3. prasad

    hash tag eka dannako.sub ekata tha......

  4. Kumara

    Thanks Bro !!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  7. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
    ජයෙන් ජයම වේවා...!!!

  8. Ishan

    Tks a lot

  9. Ravin

    Thanks

  10. Asitha

    ela thanks

  11. sam

    thanks Obata

  12. Bobby

    Thank you Very much

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. mithun

    උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝට.. blurry relies උන ගාම්ම බාගත්ත ෆිලුම.. මමත් ගොඩක් අසාවෙන් ඇහැ ගහන් උන්නු මුවී එකක්. ඔන්න ඔයාට පිං දිල සබ් එක ගත්ත ..
    අයෙමත් ලස්සන නිර්මාණයකින් හමු වෙමු..
    මම මෙක බලන එකත් ඔහොන්ම කල් දැන්ම උපසිරැසි දෙනව කියල පනිවිඩය ලැබුන හින්දම .. බොහොම තුති බ්‍රො .
    දිගටම දෙමු හොදම එව.ඔබට ජය .

  15. Dilusha Nuwan Narasinghe

    තෑන්ක්ස් සබට
    පලවෙනි කමෙන්ට් එකට හෑෂ් ටැග් එක දානවා නම් ලොකු පහසුවක්

  16. me

    Thanks

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති චමල්…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Vidura

    Thanks bro

  19. Madura

    Ela machan Eddie the Eagle sub aka denna puluwanda

  20. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය..

  21. නිෂූ

    එළ ! ඔන්න ජයවේවා කියලා බාන්න දැම්මා !

  22. asanka

    thnk bro

  23. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  24. සුසිල් ගුණරත්න

    උපසිරැසි ගැන්වීම වෙනුවෙන් ස්තුතියි.
    නමුත් මීට වඩා සබ් එක ගුණාත්මකභාවයෙන් යුතුව
    නියමිත තේරුම් යොදා උපසිරැසි ගන්වන්න උත්සාහ කරන්න සහෝ.
    සමහර වාක්‍ය කතාවට අදාලව ගැලපෙන්නේ නෑ.
    ලස්සන ෆිල්ම් එකක් වුනත්ස බ් එකේ ගුණාත්මකභාවය හොඳටම මදි.
    වැරදි නිවැරදි කරගෙන ගුණාත්මක උපසිරැසියක් ඊලඟ වතාවේ
    දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය.

    1. Chamal Perera

      Meka mage 3 wana sub ek.. ithin weradi athi.. ilaga nirmana waladi mita wada hodin krnna man uthsaha krnnam. Isthuthi obata

  25. hasith

    tnx sahoo

  26. KuMu

    Tnx Saho

  27. Hiranhiru

    ගොඩක්.ස්තුතියි