Watch Trailer

The Magician (2015) with Sinhala Subtitles | හ්වන්සුල්ලා හ්වන්හී [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට ලස්සන චිත්‍රපටියක් අරගෙන ආයෙමත් ආවා. අපි බලමු මොකක්ද මේ කතාව කියලා…. හ්වන්හී යනු චෝසන් රාජ්‍යයේ රතු-ආලොක්ය නමින් හැඳින්වෙන දිස්ත්‍රික්කයේ ජනප්‍රිය මායාකරුවෙකු වේ. කුඩා කල හ්වන්හී, ග්විමෝ නම් මායාකරු යටතේ සේවය කරන අතර ඔහුගෙන් නිතර නිතර අතවරයට ලක්වෙයි. මේ කරදර දරාගත…

The Magician (2015)

ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ඔයාලට ලස්සන චිත්‍රපටියක් අරගෙන ආයෙමත් ආවා. අපි බලමු මොකක්ද මේ කතාව කියලා….

හ්වන්හී යනු චෝසන් රාජ්‍යයේ රතු-ආලොක්ය නමින් හැඳින්වෙන දිස්ත්‍රික්කයේ ජනප්‍රිය මායාකරුවෙකු වේ. කුඩා කල හ්වන්හී, ග්විමෝ නම් මායාකරු යටතේ සේවය කරන අතර ඔහුගෙන් නිතර නිතර අතවරයට ලක්වෙයි. මේ කරදර දරාගත නොහැකි හ්වන්හී තම මිතුරිය වන බොයුම් සමග එතනින් පැනයයි.

චොන්ග් මියුන්ග් යනු තමන්ගේ කැමැත්තක් නැතත් කුයින් දේශයේ කුමාරයා හා විවාහ වීමට යන කුමරියයි. ඇය තම පවුල වෙනුවෙන් මේ විවාහයට කැමැත්ත පල කරසිටියි. විවාහයට යන අතරතුර  ඇය උයිජු හි මද කලකට නවතින අතර එහිදී හ්වන්හී සමග ආදර සම්බන්ධයක් ඇතිකර ගනී. හ්වන්හී මේ කුමරිය බව නොදැන ඇයට ආදරය කරයි. මේ අතර ග්වීමො නැවතත් හ්වන්හී හා බෝයුම් සොයා පැමිණෙයි. මේ ආදර කතාවෙත්, තරහකරුවන් හමුවීමෙත් අවසානය කොහොම වෙයිද……. කතාව බලලම දැනගමු නේද??

 

 

The Magician (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

4,029 downloadsDownload The.Joseon.Magician.2015..Baiscopelk.com_.rar36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

4,029 downloadsDownload Subtitles36 KB

30 comments

  1. Tharu

    Thank you me wage Sub denawata.digatama sub denna labewa

    1. shashi

      thank

  2. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. DJey Damith Jackson

    ela. thank you.....!!! torrent eka dannako

    1. Sadeesh Mendis

      සුබ පැතුම් ,ජයවේවා

    2. DJey Damith Jackson

      thank you

    3. Chami.S

      Thanks..
      Good Luck...

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  5. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි කනිෂ්කා අක්කේ සංහල උපසිරැසියට

  6. pabasara

    thxxxx akka . hoda korean film ekk wage.digatama korean sub denna,

  7. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Soori

    කතා මාලාවකට උප සිරැසි දෙන ගමන් මේ සලරුවටත් සිංහල උප සිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි කනිශ්කා.....!

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති කනිෂ්කා…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. DJey Damith Jackson

      agent of shield moko eka paratama nawathunne?

  10. DJey Damith Jackson

    ayeth comment ekak danna hithuna. me film eka patta. me wage korean film tikak dennako. ewagema thama agent of shield moko eka paratama nawathunne?

  11. Udara Damith B\K

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ

  12. sanduni

    thank u sis!

  13. ලුමින්ද සාරංග

    අනේ මචන්ලා. Torrent link එකත් ඔහොමම දෙන්නකෝ. ඇත්තටම ඒක වටිනවා. සමහර මී හරක් කියන දේවල් ගැන අහන්න එපා සහෝ. උන්ට නොමිලේ දෙන දේටවත් කිසිම වටිනාකමක් දෙන්න දන්නේ නෑ. පුළුවන් නම් Torrent Link එකත් එක්කම Sub දෙන්න සහෝ. ලොකු දෙයක්. සමහර වෙලාවට link එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් හැම වෙලාවේම එහෙම වෙන්නේ නෑනේ.

  14. Wayantha Sandaruwan

    බොහොම ස්තූතියි sub එකට, ජය වේවා!

  15. Kavinda Bimsara

    goda kalekin balapu lassanama film eka...pattama patta.me wage lassana korean film dennako.thanks sub ekata.

  16. yash

    ane ko sub wada karannahane...

    1. kanishka perera

      sub weda karanawa. mama den aragena check kala.

  17. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි කනිෂ්කා අක්කේ උපසිරැසියට.

    තව කොරියන් කතාමාලාවකට උපසිරැසි දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. The Flower in Prison (2016) [옥중화] පුළුවන්නම් ඔය Drama එකට ඊලගට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තූතියි.

  18. rush

    tnx bro...(Y)

  19. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  20. Nadun Dasantha Kariyawasam

    උපසිරැසියට බොහෝම ස්තූතියි කනිෂ්කා සිස්.
    සුපිරියට සබ කරලා තිබුනා.
    ලස්සන අාදර කතාවකුත් තිබෙන සුපිරි ෆිලුමක්.
    ඉදිරියේදිත් මේ වගේ සුපිරි කොරියන් ෆිලුම වලට සබ් කරන මෙන් ඉල්ලා සිටිනවා......

  21. jude pushpa

    ane matanam thama bari una fillm aka downlod karagnana

  22. Ravindra

    Thanks