Watch Trailer

Playing It Cool (2014) with Sinhala Subtitles |බඳින්න ඉන්න කෙල්ලො සෙට්කරගන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ල…

Playing It Cool (2014)

මේක 2014 ආවේ.පොඩ්ඩක් පරණයි ඉතිං..එවුනට මරු පාරක් මේක.මේකෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ මේ දවස් වල හැමෝම කතාවෙන Captain America (Chris Evans)…මේක පොරගේ කොමික් කතා වගේ නෙමෙයි..ඒක හින්ද මේක ඔය 18ට අඩු ඇච්වො පැච්චො බලන්නෙ නැත්තම් ඒගොල්ලොන්ගෙ ඇඟට ගුණයි වගේ..18+ සීන් නම් නෑ ඉතිං(ආාා එකම එක පොඩි එකක් තියනෝ) ඒත් ලැන්ග්වේජ් එක ගොඩක් තැන්වල ස්ට්‍රෝන්ග් වගේ..ඒකයි එහෙම කිව්වේ..තව ඉතිං අඩු පාඩු ඇති ලෙසටම..ඒව පෙන්නල දීපං කමෙන්ට් වලිං..කිසි අවුලක් නෑ.. හරි හරි බොරු වැනුම් වැල්වටාරම් පුරසාරම් දෙඩව්ව ඇති මම කියන්නම් ඉස්ටෝරිය ඔබලාට…

Chris Evans කියන්නෙ ෆිල්ම් වල තිරපිටපත් ලියන කෙනෙක්..මූ කෙල්ලොන්ට ආදරේ කරන්න කැමති නෑ..(ඒත් අනිත් වැඩ ටික මූ අඩුපාඩුවක් නැතුව කරනව හොඳේ) මූට ආදරේ ගැන විශ්වාසයක් නෑ..ඒකට ලොකු හේතුවක් තියනවා..ෆිලුම බලද්දි තේරෙයි..මූට කොහොමහරි කෙල්ලකට හිත යනවා..හැබැයි මේකි බඳින්න ඉන්නේ..මූට ඕන කොහොමහරි ඒකිව දාගන්න..මූට ඉන්නවා පට්ටම ආතල් යාලුවො ටිකක්..නියම කතා උන් කියන්නෙ..උන් මූට උදව් කරනවා..මම මේ මූ කියන්නෙ Chris Evans ට මේ ෆිල්ම් එකේදි එයාට නමක් නෑ..ප්‍රධාන නිලියටත් එහෙමයි..මේක බලල හිනාවෙන්න පුලුවන් එකක්..එහෙම ඒවටනේ ඉතිං කවුරුත් කැමති..

 

 

 

Playing It Cool (2014) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,146 downloadsDownload Playing.It_.Cool_.2014.Baiscopelk.com_.rar52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අලුත් ඇනොනිමස් ඩයල් එක” යන සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අලුත් ඇනොනිමස් ඩයල් එක

Subtitles

3,146 downloadsDownload Subtitles52 KB

20 comments

  1. Asitha

    අලුත් ඇනොනිමස් ඩයල් එක
    ela thanks hode

  2. චාරුක ඉඳුනිල්

    අලුත් ඇනොනිමස් ඩයල් එක, තෑන්ක්ස් සබ් එකට.

  3. Kulanjana Maduranga

    niayamai…thanks අලුත් ඇනොනිමස් ඩයල් එක..sub ekata..digatama sub demu.jaya wewa……

  4. praneeth madu

    බොහොම ස්තූතියි

  5. Randy J

    kohomada daown karanne.... Hash ek mokakda..?

  6. අලුත් ඇනොනිමස් ඩයල් එක

    https://yts.ag/movie/playing-it-cool-2014
    මේකට ගිහින් බාගන්න සහෝල ටික....
    මමනම් ගත්තේ 720න්...
    සාමාන්‍යයෙන් YIFY එකේ 1080ටත් මේ සබම වැඩ ඇති..
    දැනමුතු අයෙක් සිටනම් 1080ටත් මේ සබම වැඩද කියල confirm කරන්න...

  7. me

    Thanks

  8. තිසර නියෝ

    උපසිරැසියට තුති සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  9. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පැතුම්...
    ඊළඟ සබෙන් හමුවෙමු!

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  11. Sajith Anthony

    පළමු සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!!

  12. Amila Mudalige

    Thanks Saho...

  13. indika

    Thn Q...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dilusha Nuwan Narasinghe

    මු මරු ඩයල් එක
    තෑන්ක්ස් ඇනෝ සබට

  16. geeth

    thanks mchn sub ekata
    ela

  17. suchroxx

    Thanks Bro