Watch Trailer

Fabricated City (2017) AKA Hangul with Sinhala Subtitles | උඩුයටිකුරු කල නගරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් මම ආවෙ 2017 පෙබරවාරි 09 තිරගත වුන පට්ටම ඇක්ශන් චිත්‍රපටියක් අරගෙන.imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අපරාද ගණයට තමයි වැටිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය පුරාවටම ඉහළම තාක්ෂනයක් යොදාගෙන තියෙනවා.. මං වැඩි දේවල් නැතුව කතාව කෙළින්ම කියන්නම්.. ක්වොන් යූ (Ji Chang-wo…

ආයුබෝවන්!

අදත් මම ආවෙ 2017 පෙබරවාරි 09 තිරගත වුන පට්ටම ඇක්ශන් චිත්‍රපටියක් අරගෙන.imdb 7.2 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය ක්‍රියාදාම සහ අපරාද ගණයට තමයි වැටිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය පුරාවටම ඉහළම තාක්ෂනයක් යොදාගෙන තියෙනවා.. මං වැඩි දේවල් නැතුව කතාව කෙළින්ම කියන්නම්..

ක්වොන් යූ (Ji Chang-wook) කියන්නෙ නරක හැසිරීම නිසා කොරියානු ටයිකොණ්ඩෝ ජාතික කණ්ඩායමෙන් එළියට දාලා.. දැන් රස්සාවක් නැතුව ගේම් ගගහ ඉන්න කෙනෙක්.මෙයා ගේම් ලෝකෙ හෙනට ප්‍රසිද්ධයි.මෙයාට කණ්ඩායමකුත් ඉන්නවා.මෙයා දවසක් ගේම් ගහන තැන ඉද්දි එතන පෝන් එකකට කෝල් එකක් එනවා.ඒ පෝන් එකේ අයිතිකාරය ඒක අමතක කරල ගිහින්.අයිතිකාරයා තමයි කතා කරන්නෙ.කෙල්ලෙක්.මේ කෙල්ල කියනව ඒක ගෙදරට ගෙනත් දුන්නොත් ගෙවනව කියල.මෙයාට සල්ලිත් ඕනෙ නිසා පෝන් එක අරන් යනවා.යද්දි කෙල්ල නානවා.ඒ නිසා කෙල්ල කියනව සල්ලි ඇද උඩ තියෙනව පෝන් එක එතන දාලා සල්ලි අර ගන්න කියලා.ඉතින් මෙයා සල්ලිත් අරගෙන දොරත් වහල යනව යන්න.ඊළඟ දවසෙ උදේ මෙයා නිදාගෙන ඉන්නකොට පොලිසිය ගේ වට කරල ක්වොන් යූව අල්ලගන්නවා. මෙයාගෙ ඉස්සරහම ලේ ගෑවුණ පිහියක් වගේම අත් වලත් ලේ තියෙනවා.

ක්වොන් යූව පොලිසියට අරන් යද්දි පත්තරෙන් ටීවී වලින් හැම මාධ්‍යකම මෙයාව පෙන්නනවා.බාල වයස් කාර දැරියක්ව දූෂණය කරල මරපු වැරැද්දට තමයි අල්ලගෙන යන්නෙ. අර පෝන් එකේ අයිතිකාරි තමයි මැරිල තියෙන්නෙ.මෙයා මොන දෙයක් කිව්වත් කිසි කෙනෙක් පිළිගන්නෙ නෑ. ඇඟිලි සලකුණු DNA හැම දෙයක්ම තියෙන්නෙ මෙයා වැරදිකාරය වෙන විදියට.ඒ නිසා උසාවියෙන් මෙයාව ජීවිතාන්තය දක්වා හිරේට දානවා. හිරේට ගියාට පස්සෙ මෙයාට හිරේ ඉන්න ලොකුම මැරයගෙන් නොසෑහෙන්න කරදර වෙනවා.මොකද මෙයාගෙ වැරැද්ද බාල අපරාදයක් නිසා.මෙයා වද වේදනා ඉවසගන්න බැරුව දිවි නසා ගන්න පවා උත්සහ කරනව.ඒත් මෙයාගෙ අම්ම කොල්ලගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්න හුඟක් මහන්සි වෙනවා.අම්ම විතරයි කොල්ල වැරැද්දක් කරේ නෑ කියල විශ්වාස කරන්නෙ.ඒත් හදිස්සියෙම මෙයාගෙ අම්ම දිවිනසා ගත්ත කියල ආරංචියක් කොල්ලට එනවා.පුතාව එළියට ගන්නම් කියල කියපු අම්ම දිවිනසා ගත්තු එක සැක සහිත වග එයාට තේරෙනවා.ඒ නිසා මෙයා හිරෙන් පනින්න තීරණය කරනවා.

කොහොම හරි කොල්ල හිරෙනුත් පනිනවා.. පැනල ගිහින් මෙයා ගේම් ගහන මෙයාගෙ යාළුවොත් එක්ක එකතු වෙනවා.මෙයාල හොයල බලනකොට ක්වොන් යූගෙ අපරාද සිද්දිය වගේම තවත් අපරාද වෙලා තියෙන බව හොයාගන්නවා.. මේ හැමදේටම එක පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා.. ඒ කෙනා කවුද කියල ඔයාලට බලන්න පුළුවන්.මේ කෙනාම හිරේදි ක්වොන් වුට වඳ දීපු මැරයවත් එළියට අරගෙන ක්වොන් යුව අල්ලන්න යවනවා.පොලිසිය වගේම මේ මැරයගෙ කල්ලියත් මෙයාව හොයනව.ඉතින් මෙයාට අන්තිම වෙනකල් කරදරම තමයි.

මම සාරාංශෙ විතරයි ඔය කිව්වෙ.. කතාව කොහොමද කියල තේරෙනව ඇති කියල මම හිතනවා.ඉතින් යාළුවන්ගෙ උදව්වෙන් මෙයාගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්නෙ කොහොමද කියල ඔයාලා බාගෙන බලන්න.බලල කියන්න කොහොමද කියලා. මේ අවුරුද්දෙ ඔයාල බලන සුපිරිම ඇක්ශන් චිත්‍රපටියක් වේවි මේ චිත්‍රපටිය.ඉතින් අදට ගිහින් එන්නම්.තවත් පට්ටම චිත්‍රපටියක් අරගෙන.

බුදු සරණයි!

Fabricated City (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fabricated.City.2017.HDRip.720p.H264-FILMKU.NET.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,351 downloadsDownload Fabricated-City-2017.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

3,351 downloadsDownload Subtitles53 KB

54 comments

  1. Dilan

    හා හා පුරා කියලා මන් බාන්න දැම්මා. ස්තුතියි යාළුවා....

    1. Eranga

      hash tag eka denna yaluwa

    2. Kasun

      Link 1 ewannako yaluwa

    3. Nishan

      84622aa65379856f3a72e75bb944fc35c3046294

  2. Eranga

    ටොරන්ට් හෙව්ව හෙව්ව එකක්වත් නෑනේ බං.. අඩුම ගානේ හෑෂ් ටැග් එකක් වත් දාපංකෝ බාපු කෙනෙක් ... සුපිරි ෆිල්ම් එකක් උනාට බං බාගන්න ටොරන්ට් නෑනේ.. තියෙන කෙනෙක් දාන්නෝ...

    1. ඉෂාන් මදුෂ

      torrentz2 එකේ ෆිල්ම් එකේ නමින් search කරන්න සහෝ

    2. Eranga

      සයිට් එක වැඩ නෑ බං.. අනේ මට හෑෂ්ටැග් එක දීපංකෝ..

    3. ඉෂාන් මදුෂ

      goody.to එකේ තියෙනවා dircet download කරන්න

    4. Nishan

      84622aa65379856f3a72e75bb944fc35c3046294

  3. thisal

    thanks mcn

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. Dish

    TNX SAHO

  6. Udara Damith B/K

    ස්තුතියි
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  7. Dilshan Pamuditha

    සහෝ සබ් එකට තැන්ක්ස්...
    ලින්ක් එකක් දෙනවද ටොරන්ට්.හොයාගන්න බෑ සර්ච් කලාට.

  8. Nuwan

    Ai yakooo meka Hash Tag ekak wath diyanko

  9. Ruwan T.K

    meka hoyaganta nane ooi

  10. Ruwan T.K

    link ekak dapallakoooooo

  11. Jack

    පට්ටයි මචෝ...
    සුපිරිම කතාවක්.
    බොහෝම ස්තුතියි සබට.
    ජය...

  12. ROCKET

    Patta film eka mchn.. godak sthuthiy me wage film ekak genawata.. thawa me wage supiri ewa aran enna..

  13. ROCKET

    Onna baganna link eka :D

    1. pramod

      thanks

    2. kamal

      please give me the link brother

  14. Chami.S

    Thanks..
    Good Luck..

  15. අසංක ප්‍රදීප් රණතුංග

    ඕක හින්ද තමා කට්ටියටම කියන්නේ ලිපිය කියවන්න කියල. බැලුව නම් බලාගන්න තිබ්බා ලේසියෙන්ම වීඩියෝ පිටපත ගන්න තියන තැන.

    1. nilupul

      Bro oya neda saththu inna films karanne...man me kiyana film 1 godak aya balala nathuwa athi.patta film 1k wage meka.puluwannam mekata sub karanna.naththam korian sub karana kenekuta kiyanna.
      "Million Doller Crocodile" trailer 1 balanna me msg 1 dakka gaman.
      jaya wewa..!!

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  17. nirosha

    pata fo;m elal wage

  18. Nishan

    direct download wenna damma sub eka Hari yayida danne nea anyway sub Ekta thanks

  19. Mahesh

    sub ekata thanx

  20. viraj

    niyamai saho ! puluwan nm The Restless korean film ekatath sub eka dala denna....... :)

  21. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  22. chanaka

    sub eka ela jayawewa

  23. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  24. Mithun

    Thx you bro .. supiri ekak wage..dam tama kalin eki makat allala download damma satutui Godak bohoma stuthi oyata lokka

  25. himashi

    Suddenly Seventeen ekatath sub dennako?

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. නවින් නිසල්

    ~~~උපසිරසියට තුති~~~~

  28. mindika

    Thanks !!!!!!!!

  29. oshan adithya

    tnx bn sub ekata

  30. ආසිරි ප්‍රියන්ත (හේවා)

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  31. Hiruni Himasha

    tnqqqqqqqqqqqqqqqqqqqqqqqqq kelum ayyaaaa :-)

  32. lakindu sadumina

    AO haru ride
    kyou koi wo hajimemansu
    lupin the 3rd
    say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.

  33. Suresh

    අැයි මචන් ටොරන්ටි ලින්ක් එක දෙන්නේ නැත්තේ.

  34. Sanjeewa

    Thanks brother..

  35. චාරුක ඉඳුනිල්

    ෆිල්ම් එකනම් සුපිරි.
    බොහොම ස්තුතියි උපසිරැසියට

  36. pasindu

    පට්ට ෆිලුමක් වගේ............
    සබට සුතූතියි යාළුවා

  37. madushangamage

    thanked

  38. Rashmika dumidu

    Thanks

  39. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  40. thusithak91

    thx wwewa

  41. Rukshan37

    Ela

  42. Anonymous

    Me sub eka video copy ekata match wenne nene machan...Hd rip ekakatane deela thiyenne...

    1. එල්. සී. ‎දමැල්

      Fabricated.City.2017.HDRip.720p.H264-FILMKU.NET.mkv
      මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

      Hd rip එකට දුන්නා කියලා තමයි උඩ ලිපියෙත් දාල තියෙන්නේ පැහැදිලි සිංහලෙන් ඔන්න ඔහොම :(

  43. Krishani

    Thank you