Watch Trailer

Fall (2022) Sinhala Subtitles | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! [සිංහල උපසිරසි]

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර -දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්. චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ -එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්. මිනිත්තු තුනයි තත්පර පනහ -ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට…

චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර

-දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, ‌බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්.

චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ

-එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්.

මිනිත්තු තුනයි තත්පර පනහ

-ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්.

චිත්‍රපටයේ ඊළඟ මිනිත්තු කිහිපය

-ඩෑන්ගේ මරණයෙන් වසරකට පමණ පසුත් ඔහුගේ භෂ්මාවශේෂ නිවසේ සුරැකිව තබාගනිමින් ඩෑන් නොමැති දුකින් කල් ගෙවන බෙකී.

-සිදු වුනු සියල්ල අමතක කර ජීවිතය ඉදිරියට ගෙන යාමට බෙකීට උදව් කීරීමට වෙර දරනා ‌බෙකීගේ පියා.

-ඩෑන්ගේ අනතුරින් වසරකට පමණ පසු ‌බෙකීව සොයා විත් අඩි දෙදාහක් පමණ උස කුලුනක් නැගීමට ආරාධනා කරනා පැරණි මිතුරිය හන්ටර්.

චිත්‍රපටයේ දාහත්වන මිනිත්තුව දක්වා ඊළඟ මිනිත්තු කිහිපය

-මුලින් අදිමදි කළද පසුව හන්ටර්ගේ ඇරයුම පිළිගෙන කුලුණ නැඟීමට සූදානම් වෙන බෙකී සහ හන්ටර්.

චිත්‍රපටයේ ඉතිරි මිනිත්තු අසූ පහ තුළ බෙකී සහ හන්ටර්ගේ ඉරණම කෙසේ නම් විසඳේද?

-6.4 ක IMDB අගයක් හා Rotten Tomatoes අගය 75% ක් දිනා ගනිමින් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්,

-Scott Mann ගේ අධ්‍යක්ෂණයෙන් හා Grace Caroline Currey, Virginia Gardner යන නිළියන්ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වුනු,

-විශිෂ්ඨ රංගනයටම සරිලන ආකාරයේ සුපිරි පසුබිම් සංගීතයක් කැටි කර ගත්,

-උස් ස්ථානවලට ඇති ඔබේ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත්,

-කලාතුරකින් දක්නට ලැබෙන Survival/Thriller චිත්‍රපටය Fall 2022 සිංහල උපසිරැසි සමඟ නැරඹීමට ඔබ සැමට ආරාධනා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

34,922 downloadsDownload Fall-2022-Blu-Ray.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

34,922 downloadsDownload Subtitles71 KB

54 comments

  1. සංජන චමෝද්

    සුපිරියක් වගේ.

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  2. Bimsara Yashan(ඔලිව)

    සුපිරි ලිපියක්. ඒ වගේම සුපිරි චිත්‍රපටයක්. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Anonymous

    Thanks for sub

  4. Rumesh

    තැන්ක්ස් සහෝ

  5. bunny

    Thanks buddy

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  7. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  8. නිමල් දිසානායක

    හරිම නිර්මාණශීලී ලිපියක් සොහාන්!
    ෆිලුම බලන්නම හිත දෙනවා............

    1. Sohan Jayasooriya

      ස්තූතියි සහෝ

    2. නිමල් දිසානායක

      බැලුවා ෆිලුම කිළිපොලවන සියොලඟම
      තව පොඩ්ඩෙන් හිර වෙනවා මගෙ හුස්ම
      සබ්ස් දීල තියෙනව ඔබ නියමෙටම
      ස්තුතියි! කරමු මෙහෙමම දිගටෝම!

    3. Sohan Jayasooriya

      අම්මෝ සුපිරි කවියක්නේ ඒක.. ස්තූතියි සහෝ..

  9. Redrux

    Thnkz bro

  10. Anonymous

    මචෝ පුලුවන් විදියට මාසෙකට එකක් දෙකක් වත් සබ් දෙමු, උබ සබ් දෙන ෆිල්ම් පට්ට

    1. Sohan Jayasooriya

      ස්තූතියි සහෝ.. දැන් නම් සෑහෙන කාලෙ අඩු වීගෙන එන්නේ.. බලමුකෝ එහෙම හරි කරන්න..

  11. රොෂාන් ශමීර ජයසිංහ

    සුපිරි ෆිල්ම් එක. සබ් නැතුව බැලුවේ. දැන් ආයෙත් සබ් එක්ක බලනවා.
    උපසිරසියට බොහොම ස්තූතියි සොහාන් මල්ලී..
    ලිපියත් මරු.

  12. රොෂාන් ශමීර ජයසිංහ

    සුපිරි ෆිල්ම් එක. සබ් නැතුව බැලුවේ. දැන් ආයෙත් සබ් එක්ක බලනවා.
    උපසිරසියට බොහොම ස්තූතියි සොහාන් මල්ලී..
    ලිපියත් මරු.
    ~ ජය වේවා ~

  13. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මල්ලි...
    උපසිරසියිට බොහෝම ස්තූතියි !

  14. Neo

    Thanks brother
    Keep it up

  15. akila

    thank you bro

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  17. Sohan Jayasooriya

    හැමෝටම තෑන්ක්ස් වේවා

  18. Ruchira

    Thanks for the sub!!!

  19. Lakshansilva18

    Thanks for Subtitles

    Requests:-

    The Last House on the Left (2009)
    Arlington road (1999)
    The Devil's Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)
    five fingers (2006)

  20. Mathew sheron

    Thank you

  21. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  22. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  23. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  25. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  26. Sohan Jayasooriya

    තෑන්ක්ස් හැමෝටම

  27. Anonymous

    Thank you

  28. Uditha

    Sub title එකට Thank you

  29. lakshan

    thanks ......................

  30. Akila Dilhara

    Thanks Brother...

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  32. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  33. Anura L

    ඉතාම හොඳ උපසිරැසියක්. කථාවේ පවතින ත්‍රාසය, සංවේදී හැඟීම් ඒ අකාරයෙන්ම විද්‍යමාන වන ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

  34. Malith samarawickrama

    Thanks saho sub ekata enakal balagena idapu movie ekak.

  35. Dewadithya

    Thanks for Sub!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Chamika

    Thanks bro❤

  38. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  39. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය !!

  40. Nishan

    Thanx bro

  41. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  42. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  43. Manu

    Godak sthuthi..Jaya wewa!

  44. Chinthana

    හැමදාම වගේ බයිස්කෝප් එකේ කැපවෙන අපේ සහෝදරයන්ට..

  45. Chinthana

    හැමදාම වගේ බයිස්කෝප් එකේ කැපවෙන අපේ සහෝදරයන්ට..

  46. Chämàrá Sâmpáth

    කාලෙකින් බලපු ඇග හිරි වැටිලා යන විදිහේ ෆිල්ම් එකක්.

    උපසිරැසියට බොහොම තුති මලේ. වැඩේ හොදටම කරලා තිබුනා.

  47. Lahiru Lakshan

    thanks machn...

  48. sandakelum piyamantha

    Tnx machan sub ekata...baiscop ekatath tnx❤️

  49. බණ්ඩා

    පට්ට හොදේ

  50. Anonymous

    Good