Fallen යනු නිකලස් කසාන්ගේ තිර රචනයකින් චාල්ස් රොවන් සහ ඩෝන් ස්ටීල් විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රෙගරි හොබ්ලිට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. Denzel Washington ,John Goodman, Donald Sutherland, Embeth Davidtz, James Gandolfini සහ Elias Koteas ද රංගනයෙන් දායක වේ. Time is on my…

Fallen යනු නිකලස් කසාන්ගේ තිර රචනයකින් චාල්ස් රොවන් සහ ඩෝන් ස්ටීල් විසින් නිෂ්පාදනය කරන ලද ග්‍රෙගරි හොබ්ලිට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයකි. Denzel Washington ,John Goodman, Donald Sutherland, Embeth Davidtz, James Gandolfini සහ Elias Koteas ද රංගනයෙන් දායක වේ.

Time is on my side//
Yes it is…
Time is on my side//
Yes it is…
කො⁣හොමද යාලුවනෙ.මේ කතාව බලල ඉවර වෙද්දි උඩ තියෙන වචන පේලි ටික ඔයාලා මුමුනනවා කිසි සැකයක් නෑ 😁.

නිකුත් වුණ වර්ෂය 1998.IMDB 7.0 ඉහළ අගයක් අරගෙන තියෙනවා. තවත් එක් දාම ඝාතඝාතකයෙකු ගැන පැය 2කට ආසන්න කාලයක් දිව යන අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටයක්.

හොඳයි කතාව මේකයි.හොබ්ස් ඒ කියන්නෙ denzel washington පිලදෙල්පියා පොලිසියේ රහස් පරික්ෂක වරයෙක්.මොහු එඩ්ගා රීස් කියල දරුණු අපරාධ කාරයෙක් අල්ලගන්නවා. පසුව ගෑස් කුටීරයක දාලා මරණ දණ්ඩනය ලබා දෙනවා. ඒත් රීස්ගගෙ ශරීරය ධාරකයක් කරගෙන සිටින අදෘශයමාන ආත්මය මරණයෙන් පසු නිදහස් වෙනවා. වෙනත් ධාරකයෙක් තුලට ඇතුලු වෙනවා. ස්පර්ශය මගින් හෝ ආත්මයක් විදිහට තවත් කෙනෙකුට ඇතුලු වෙනවා.

පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන් (ඉවර වෙනව කියන්න ටිකක් අමාරුයි) කතුහලයෙන් බල්ලන් පුලවන් පට්ට කතාවක්.

ආයෙත් උපසිරැසියකින් හමුවෙමු.
ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,759 downloadsDownload Fallen.1998.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

2,759 downloadsDownload Subtitles54 KB

14 comments

  1. Deyal

    තෑන්ක්ස් මචන් සබ් එකට
    අන්තිමට තේරුමක් නැතුවද බන් ඉවරවෙන්නේ?

    1. Anonymous

      ❤️

  2. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Aravinda Fernando

    බොහෝම ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Anonymous

    Thanks Brother

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Malith samarawickrama

    Thanks saho sub ekata

  11. Lakshansilva18

    Thanks for Subtitles

    Requests :-

    Keys to the heart (2018)
    The Attorney (2013)
    volver (2006)
    K Pax (2001)
    The Lincoln Lawyer (2011)

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. nipun

    Thanks For the Sub!!! Primal fear 1996 ekta sub denvada