ඔන්න එහෙනම් අද අරගෙන ආවා තවත් සුපිරි හොරර් ෆිලුමක්. මුලින් ම කියන්න ඕන මේක එසේ මෙසේ ෆිලුමක් නම් නෙවෙයි. මේක ටිකක් බයානක හොරර් ෆිලූමක්. සබ් එකේ මුලදිත් මම ඒ ගැන මතක් කරල ඇති.ඒ නිසා කට්ටිය ෆිල්ම් එක බලද්දි ටිකක් පරිස්සමින්.එහෙනම් කතාව දිහාට හැරෙමු. ඇනී කියල කියල කියන්නෙ සමාජජාල සංගීත වැඩසටහනක් පවත්වා…

ඔන්න එහෙනම් අද අරගෙන ආවා තවත් සුපිරි හොරර් ෆිලුමක්. මුලින් ම කියන්න ඕන මේක එසේ මෙසේ ෆිලුමක් නම් නෙවෙයි. මේක ටිකක් බයානක හොරර් ෆිලූමක්. සබ් එකේ මුලදිත් මම ඒ ගැන මතක් කරල ඇති.ඒ නිසා කට්ටිය ෆිල්ම් එක බලද්දි ටිකක් පරිස්සමින්.එහෙනම් කතාව දිහාට හැරෙමු.
ඇනී කියල කියල කියන්නෙ සමාජජාල සංගීත වැඩසටහනක් පවත්වාගෙන යන කෙනෙක්. එයා පසුගිය කොරෝනා කාලෙදි එයා ඒ වැඩසටහන පවත්වාගෙන යනකොට හදිස්සියෙ එයාගෙ හොඳම යාලුව වෙන කෙනෙක් ගෙ රස්සාවෙ වැඩකටත් ඇඟිලි ගහන්න වෙනවා. ඒ නියාවෙන්,එයාට හම්බවෙනවා.. ඇංජෙලා කියල ගෑණු කෙනෙක්.ඒ ගෑණු කෙනා,ගොඩක් අමුතු කෙනෙක්…. කොටින්ම කිව්වොත්..
හරි හරි ඔය ඇති… ඉතුරු ටික ෆිල්ම් එක බලල ම ඔයාල තීරණය කරන්න මොකද්ද මෙතන වෙන්නෙ කියල.ඇත්තම මේ ෆිල්ම් එක ගොඩක් විශේෂයි.මේ චිත්‍රපට රූගත කරල තියෙන්නෙ ඇත්තම ජංගම දුරකතනයක් සහ ඩෑශ් කැම් එකක් භාවිත කරල. ඒක තමා මේ චිත්‍රපටයෙ තියෙන විශේෂත්වය ඒකෙ සංගීත,පසුබිම් සංගීත,හඬ මුසු කරනය වගේ ඒව පස්සෙ තාක්ෂණික ක්‍රම මගින් සකස් කරල තියෙනවා. ඒ නිසා,ඒක ඇත්තම සිද්ධියක් වගේ ප්‍රේක්ශකයින් ට නිර්මාණය වෙලා පේනවා. ඒ නිසාම අද වෙද්දි හොරර් චිත්‍රපට ලොලීන් අතට විතර්ක් නේවෙයි. ජාත්‍යන්තර මට්ටමේ සිනමා පට විචාරකයින් ගේ පවා අවදානය දිනාගන්න මේ ඩෑශ්කැම් චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
Dashcam චිත්‍රපටයේ ජංගම දුරකථන දර්ශනයක්.
සත්‍ය Dashcam එකකින් ලබාගත් දර්ශනයක්.
ඒ විතරක් නෙවෙයි, අද වෙද්දි හොරර් චිත්‍රපට ලෝලින් හුඟ දෙනෙක් ආදරෙන් වැලඳගත්ත paranormal activity චිත්‍රපට මාලාව.ඒ චිත්‍රපට මාලාවට නිශ්පාදනයෙන් දායක වුන කණ්ඩායම ම මේකටත් නිශ්පාදනයෙන් දායක වෙලා තිබීම විශේෂත්වයක්. ඉතිම් චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නෙ Host (2020) හොරර් චිත්‍රපටය අද්‍යක්ෂණය කරපු Rob savage මහතා. එහෙනම් වැඩි කතා ඕන නෑ. හැමෝටම ෆිල්ම් එක රසවිදින්න කියල ආරාධනා කරමින් සමුගන්නවා.තවත් ෆිලුමකින් හම්බවෙමු.
සුභ දවසක්! අරගලයට ජය! 🙏🏴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,824 downloadsDownload Dashcam.2021.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
14 comments
හසිත මධුෂාන්
Anonymous
Thanks jayawewa....!
charith
Yts එකේ තියෙන dashcam ෆිල්ම් එක බාන්න එපා..එකේ තියෙන්නෙ වැරදි ෆිල්ම් එකක්..මාත් බෑවා අපරාදේ
Anonymous
thanks
Anonymous
The black phone sub dynko bn
Me awurudde apu hodma horror ekak nehindika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ruchira
Thanks for the sub!!!
Dewadithya
Thanks for Sub!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Malith samarawickrama
Thanks malli sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!