මේ ලෝකේ හැමෝටම වගේ හීන තියනවා. සමහරුන්ගේ හීන ගොඩාක් මිහිරි ඒවා. තවත් සමහරුන්ගේ සිහින අමිහිරි ඒවා. ඉතින් ලෝකේ මිනිස් ජීවත් වෙන්නේ සිහින හැබෑ කර ගැනීමේ අරමුණින් කියලා කිව්වොත් මම හරියි කියලා හිතනවා. ඒත් සමහරු හීන පසු පස හබාගෙන යනකොට තවත් අය කවදාවත් හැබෑකරගන්න බැරිවුන බොදවුන හීන වල අතරමන් වෙනවා. ඉතින්…

මේ ලෝකේ හැමෝටම වගේ හීන තියනවා. සමහරුන්ගේ හීන ගොඩාක් මිහිරි ඒවා. තවත් සමහරුන්ගේ සිහින අමිහිරි ඒවා. ඉතින් ලෝකේ මිනිස් ජීවත් වෙන්නේ සිහින හැබෑ කර ගැනීමේ අරමුණින් කියලා කිව්වොත් මම හරියි කියලා හිතනවා. ඒත් සමහරු හීන පසු පස හබාගෙන යනකොට තවත් අය කවදාවත් හැබෑකරගන්න බැරිවුන බොදවුන හීන වල අතරමන් වෙනවා.
ඉතින් මේ කතාවෙත් ගලාගෙන යන්නේ එහෙම හීන හැබෑ කරල දෙන්න පුළුවන් දූපතක් ගැන. ඔයා lost ටීවී සීරීස් එක බලපු කෙනෙක් නම් ඔයා දැනටමත් දන්නව ඇති සැගවුණු ශක්තියක් ඇති. ලස්සන දූපත් මොන වගේද කියලා. ඉතින් මේ දූපතේ තියන යම් කිසි ශක්ති ප්‍රභවයක් නිසා දූපතට මිනිස්සුන්ගේ හීන ඉටු කරලා දෙන්න පුළුවන් විදිහේ බලයක් තියනවා. ඉතින් මේ දූපතේ අයිති කාරයා තමා රොක් මහත්තයා.
රොක් මහත්තයා දූපතේ නිවාඩු නිකේතනයක් හදලා තියනවා ඉතින් මිනිස්සු එයාගේ අමුත්තෝ එනවා. ඒ එන්නේ එක්කෝ ප්ලේන් එකෙන් නැත්තම් බෝට්ටුවකින්. ඉතින් මෙහෙට එන හැම අමුත්තෙකුටම විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. ඒ තමයි තමන්ගේ හිත පතුලේ රැදිලා තියන එක හීනයක් දූපතේදි හැබෑ කරගන්න අවස්තාව ලැබෙනවා.
හිතන්නකෝ ඔයා පුංචි කාලේ කරපු පොඩි වැරැද්දක් නිසා ඔයාගේ යාළුවෙකුට මොකක් හරි අනතුරක් වෙනවා. ඔයාට ඒක වෙනස් කරන්න ආයෙමත් අවස්තාවක් හම්බුනොත් ඒක කොච්චර ලොකු වාසනාවක්ද. අන්න ඒ වගේ තමයි. මේ මායා දූපතේ තියන හීනත්. ඒවා පසුතැවීම්, පලිගැනීම්, වැරදි නිවරදි කිරීම්, ආශාවන්. වගේ මොන ජාතියේ හීනයක් වුනත් දූපත එය ඉටුකරල දෙනවා. දූපතේ තියෙන්නේ නීති දෙකක් විතරයි.
1. එක අමුත්තෙකුට තියෙන්න පුළුවන් එක හීනයක් විතරයි.
2. ඒ හීනයෙ ස්වභාවිකත්වයට හානියක් නොවෙන විදිහට බුක්ති විදින්න ඕනී.
ඔන්න ඉතින් දවසක් තරගයක් තියලා පිරිසකට මේ දූපතට ඇවිත් තමන්ගේ හීන බුක්ති විදින්න අවස්තාවක් හම්බවෙනවා. ඉතින් මෙයාලා ගුවන් යානයකින් දූපතට එනවා. එයාලා යානයෙන් බැස්ස වෙලාවේ ඉදන් බොහොම ඉහලින් ආගන්තුක සත්කාර ලැබෙනවා. ඉතින් මෙයාලා හිතන්නේ. ඒ හීන ඉටුවෙන ක්‍රියාවලිය නිකන් රගපෑමක් වගේ කියලා. ඒත් ඒක එයාලා හිතනවට වඩා ගොඩාක් වෙනස්…
ඉතින් මොනවද මෙයගේ හීන. ඒවා කොහොම ඉටුකර ගනීවිද. මොකක්ද මේ දූපතේ තියන රහස. ඇයි එයාලව දූපට අරන් ආවේ. එයාලට මේ දූපතෙන් පිටවෙලා යන්න පුළුවන් වෙයිද. මේවට උත්තර හොයන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා හැමෝටම බුදු සරණයි.
ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
34,704 downloadsDownload Fantasy-Island-2020-Blu-Ray.zip167 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
56 comments
tv malli
chinthaka madusanka
sub ekak enakam maga balan hitiye thanks
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට
Arawinda Sunimal
thanks sub ekata jayawewa................
saman gamage
thanks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks....jayawewa.....!
malithmadhushan45
දෙනකන් හිටියෙ දිල්ශාන් සහෝ. බොහොම ස්තුතියි උපසිරසට
Shaggie
එනකන් හිටියෙ..සබට බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thanks for sub
Anonymous
thanks for the subs saho
Anonymous
Sub ekata thanks the main event movie ekata sub dennako
suranuwan
thanks bro..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
chamith tharuka
Sub ekata thanks
Ayya Naruto 2002 tv series ( animation) eke sinhala sub eka dennako.dan me gedara inna tike balanna
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ruchiralakmal
Thanks for the sub!!!!!!
hirunv666
Eka thanks!!
Pramod Lakmal
❤
YasasPerera
thanks bro..
sasindu
thanks sub ekata
danithniwanthaka
thanks bro. jaya wewa....!!!
polabear4567
Ft thanks sub ekata
Anonymous
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilum
Thanks a lot malli.mekath maga balan hitapu movie ekak .jayawewa
chinthaka_priyadrshana
Thank U very much ..................
Shihan
Sub ekata tnx broo....❤️❤️❤️
Hiran Eranda
thanks for sub
Nipuna Udayanga
Thank u very much
Lakshansilva18
Hoda film ekak
D.Chamara
bohoma sthuthi
Kasun Lakshan
Thank you soo much Bro!!!!
Pramukmili
Thanx bro....
MAALnath
Thanks ...............good luck ...................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Pathum
Thank saho
Dewadithya
Thanks for sub!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Harsha
Niyamai thawath sub karanna hakiyawa labebba oni obata..
Malaka prasad
නියමයි බ්‍රෝ ස්තූතියි මචන් සබ් එකට
Anonymous
Thanks bro...
Anonymous
thank you
Anonymous
than you
Anonymous
thanks bro
Emi
Thank you
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා.. ජයෙන් ජයම..!!!
nilanka
thanks
සාරංග ජේ. ලියනගම
Thanks
Anonymous
...
ෂෙහාන් හර්ෂණ
තෑන්ක්ස් සහෝ❤️
Dumindu Ishan
Thanks bro
ප*යා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Fantasy Island (2020) Sinhala Subtitles | මායා දූපත [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/fantasy-island-2020.jpg)
niyamai tnx...sub eka denakan idiye