ආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද. මේ වනකොට IMDb අගය 7.7ක් වශයෙන් සටහන් වෙන්නෙ. සාපේක්ෂව බැලුවොත් ඉහල අගයක්. ඉතින් ඒ අගය වගේම චිත්‍රපටියත් හොද ඇතිද? ඔව් අනිවාර්යයෙන්ම. වෙනස්ම ආරකින් නුපුරුදු…

ආයුබෝවන්, අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ ටිකක් වෙනස් ජාතියෙ කතාවක්. Drama/Crime කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නෙ. නිකුත් වෙන්නෙ 2019 සැප්තැම්බර් 13වෙනිද. මේ වනකොට IMDb අගය 7.7ක් වශයෙන් සටහන් වෙන්නෙ. සාපේක්ෂව බැලුවොත් ඉහල අගයක්. ඉතින් ඒ අගය වගේම චිත්‍රපටියත් හොද ඇතිද? ඔව් අනිවාර්යයෙන්ම. වෙනස්ම ආරකින් නුපුරුදු නළු නිලියන් පිරිසක් සමගින් අලුත්ම අද්දැකීමක් ලබාගන්න පුලුවන්, හොද කොපියක් නිකුත් වෙලා වැඩි කාලයක් යන්න කලින් සබ් එක ගේන්න පුලුවන් වුනා.

1945 ජපානයේ හිරෝෂිමාවට බෝම්බ හෙලුව,
ඒකෙන් ජීවිත අසූ දාහකට වැඩි සංඛ්‍යාවක් නැතිවුනා.
න්‍යෂ්ටික පිපිරීම නිසා විකිරණ හැම දිසාවකටම පැතිරෙන්න ගත්ත.
මේකෙන් එක් පරම්පරාවක්ම අඩුවෙන්න පුලුවන් කියල වෛද්‍ය වරු දැනුම් දුන්න.
ජපානයේ ඇතිවුනු සුනාමි තත්ත්වය හේතුවෙන්,
ෆුකුශිමා න්‍යෂ්ටිට බලාගාරය පුපුරායාම නිසා
නැවතත් විකිරණ වල ඉහල යාමක් දක්නට ලැබුන.
විකිරණ හේතුවෙන් ගැබිනි මාතාවන්ගෙ දරු උපත් පිලිබද ප්‍රශ්න ඇතිවුනා.
– බල්බය හොයාගත්තු තෝමස් අල්වා එඩිසන් අත්හදා බැලීම් වලදි 1000වතාවකට වැඩිය අසාර්ථක වෙලා තියනව.
– ජීවිතේ ගොඩක් දේවල් වලින් කිහිප වතාවක් අසාර්ථක වුනු Colonel Harland David Sanders, Kentucky Fried Chicken(KFC) ව්‍යාපාර දාමයෙන් සාර්ථකත්වයට පත්වෙනව.
– කිහිප වතාවක් අසාර්ථක වීමෙන් අනතුරුව අද වනවිටත් ලෝකයේ අංක එකේ සමාගම් අතර සිටින WALT DISNEY සමාගම.
මේ වගේ කිහිප සැරයක් අසාර්ථක වෙලා තමයි ලෝකෙට අලුත් දේවල් බිහිවෙලා තියෙන්නෙ. අසාර්ථකවීම් හේතුවෙන් ඔවුන් ඒව නවතා දැමුවා නම් අද වනවිට තත්ත්වය වෙනස් වන්නට ඉඩ තිබුනා.
චිත්‍රපටිය ගැන කියන්න ගත්තොත්, Meka Srikanth, Megha Chowdhury, Abhay Adaka වගේ නළු නිලියන්ගේ රන්ගන දායකත්වයෙන් හැඩවෙලා තියනව. අධ්‍යක්ෂනය Jai Raaja Singh. කතාවෙන් පොඩ්ඩක් සදහන් කරල ඉන්නම්. ශිවජි කියන්නෙ අපි දන්න සුපිරි තරු වගේ මේ චිත්‍රපටයට එක් සුපිරි තරුවක්. ඒ වගේම අභී කියන්නෙ නිෂ්පාදන ප්‍රචාරණ සමාගමක වැඩ කරන සේවකයෙක්. ඉතින් වැඩේ කීයන්නෙ අභී කියන්නෙ සුපිරිතරු ශිවාජිගෙ Die Hard Fanකෙනෙක්. සිද්ද වෙන්නෙ මේකයි. නගරයේ අත්භූත වාහන අනතුරු, ඒ වගේම සැක සහිත සායනික අත්හදා බැලීම්, එක් නිෂ්පාදනයක් නිසා සිදුවෙන මරණ සහ රොගාතුර වීම්, මේ සියල්ලක් කතාව තවත් උණුසුම් වෙනව. කවුද මේව කරන්නෙ? මේවගෙ අරමුණ මොකක්ද? එක දිගට එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් කතාවක්. හැමෝටම සබ් එක බාගෙන යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න කියලත් කියානවා. තවත් මෙවන් උපසිරැසියකින් හමුවන තුරු, සමුගන්නවා.
ජය ශ්‍රී!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
12,553 downloadsDownload Marshal-2019.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
30 comments
vsisuru
ela bro sube danakam bala bala hitiye thanks ...
Anonymous
The main event movie ekata sub dennako
Isirajanith
Ow The Main Event Netflix 2020 film sub dennko please
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rukshan37
Ela
Kalana Sasanka
Film එක හොඳයි. sub එකට බොහෝම ස්තුතිය . සුපිරි
sasindu
thanks sub ekata
Kavinu
බොහොම ස්තූතියි උපසිරැසියට චානක අයියේ...
හොඳ ෆිලුමක් වගේ!
බලලම කියන්නම්කො කොහොමද කියලා..
ජය වේවා!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
thanks bokkaa
malithmadhushan45
බොහොම ස්තුතියි චානක සහෝ සබ් එකට
john gune
Good well done...
oshanda
thanks sahooo
Hasitha Madush
සබ් එකට ස්තූතියි සහෝ..සබ් එක පට්ටයි..ඒත් ෆිලුම නම් අනේ මංදා බං වැඩක්ම නෑ කාටුන් වගේ
isuru srinath sjs
පට්ටා බං.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
rusith fernando
tnx ah balala trhawa comment ekk dannam
Saman4222
ela ban niyamai
Samitha
How we can get torrent link to this?
Anonymous
(hira
Thanks boro...
nish47
ස්තූතියි සහෝ
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
ඉඳලා හිටලා හරි තෙලුගුවක් අරන් එමු වැඩ අස්සේ...
දිගටම සබ් දෙමු ආ... ජය!Anonymous
Nice film and good job
Udaya Fdo
Thank you
sisira
thaks
Anonymous
Thank you bn
Anonymous
Thank you bro
Anonymous
තෑන්ක්ස් මල්ලී
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnkz macho...aswathama movie aktat sub denna