මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා…

මේ කියන්න යන්නෙ ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටයක් ගැන..කතා තේමාව නම් අලුත් එකක් කියන්න බෑ මොකද මම මේ තේමාවෙන්ම තව ෆිල්ම් දෙකක් බලල තියෙනව..නමුත් එපා වෙන්නෙ නෑ..මම කියන්නම් කතාව..එක්තරා හමුදා කණ්ඩායමක් දූපතක කැලේකදි මුහුණ දෙනව අමුතුම සතුරෙක්ට..මේ සතුරා අතිශය ශක්තිමත්,වේගවත් බිහිසුණු කෙනෙක්..හමුදා කණ්ඩායමම මේ සතුරා අතින් මිය යනව..මෙතැන් සිට තමයි කතාව පටන් ගන්නෙ..මම ඉහත කී සිද්දිය හමුදා පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු වූවක්..මේ දූපතේ සිදුවන හමුදා අත්හදාබැලීම් ගැන දැනගන්න ලැබුන පත්තර වාර්ථාකාරියක් මේ ගැන හොයන්න බොට්ටුවකින් දූපතට යනව..එහිදි ඇයව අහුවෙනව..ඇය පැමිණි බොට්ටුවෙ රියදුරාටත් මේ දූපතට එන්න වෙනව..මේ දෙන්නත් හමුදාවේ නවතම නිර්මාණයත් අතර තමයි කතාව ගෙඩනැගිල තියෙන්නෙ.. Universal Soldier (1992) චිත්‍රපටයෙත් ළගදි ආව තවත් චිත්‍රපටයකත් මේ කතාව තියෙනව..එහෙනම් බාගමු නෙ?
Blaa blaa:- ඔයාල ඉස්සර ටීවී එකේ ගිය කෝනෑන් කතා මාලාව බැලුවද?ඒකෙ ප්‍රධාන චරිතය රගපාන පොරත් ඉන්නව මේකෙ.. 😀

36 comments
බුධාජීව
පොතේ ගුරා
@බුධාජීව! ඒ ගැන නම් මම හරියට දන්නෙ නෑ මචෝ!.. :(
zoniczz
සිරා ෆිල්ම් එක මචන් තෑන්ක්ස්!
SUMUDU011
machoo film akanam achara hari nahe ban..anyway thanks..
Uraj Deemantha
එළ එළ පට්ට ෆිල්ම් එකක් පොතේ ගුරා මහතාණෙනි ඔබට මෙපමණ ෆිල්ම් බැලීමට වේලාව කොහෙන්ද...........?? :D
පොතේ ගුරා
@Uraj ! ඒක රහසක් සොයුර! (ඇත්තටම කියනව නම් නිදාගන්නව අඩු කම තමයි ලොකුම හේතුව) :D
Uraj Deemantha
මචන් අපිත් නිදා ගන්නේ නම් අඩුවෙන් තමා.............. ෆිල්ම්ස් බලනවාට වැඩිය එළකිරි අඩවියට (ස්පෑම් පාරක්ද මන්දා..........!! හික්ස්..... :D ) රිංගලා ඉන්න ලෙඩක් තියෙනවනේ මචෝ..........!! :P
පොතේ ගුරා
@Uraj ! එතන ඉතින් ගෙදර වගේ තැනනෙ බන්.. :) :P
රොයිලි
@ බුධාජීව මේක ගේම් එකේ කතාව තමා මචං මම හිතන විදියට.
සහන්
නෑ නෑ මේක ගේම් එකේ නමයි චරිතයි විතරයි තියෙන්නෙ,කතාව ටිකක් වෙනස්,(film එකේ වාර්තාකාරිණියක් තම මාමා කෙනෙක් බේරගන්න යන කතාවක් නේ තියෙන්නෙ,ඒ උනාට ගේම් එකේ තියෙන්නෙ එහෙම කතාවක් නෙවෙයි.) මේක නිකන් අර රැල්ලට ආපු Film එකක් Hitman,Maxpain එහෙම වගේ. නමුත් Hitman film එකනම් ටිකක් ගේම් එකට සමීපව යනවා. මේකත් නරකම නෑ
zoniczz
@සහන්...ඔව් බන් මටත් හිතුන ව්දියට ගේම් එකට වඩා ෆිල්ම් එක වෙනස් වගේ
DragonD
maat baanawa..........
Akila DJ
මම බෑවා! ඒත් බලන්න බැරි උනා...
ගේම් එක නම් පට්ට සිරා!
ෆිල්ම් එක තැනින් තැන බැලුවම ගේම් එකට වඩා ගොඩක් වෙනස් වගේ.
(හැබැයි නළුව අඳින රතු-සුදු කමිසෙ නම් ගේම් එකෙන්මයි අරන් තියෙන්නෙ) :DChamikara
machan meke sinhala sub hadaninako plz
gessy
gahannath barinam ithin banna thamai thiyenne...thanx machan..jaya sri!!!
shehan
link eka wada naa
D@sun
Ela Ela ... Maxxxxxxxxxxxxxxxxxxx ! Thanx !
Vimukthi Pankaja
tnx dude :-)
Sameera
sinhala subtitles wenama ganna barida ?
Anonymous
Sub eka ko iya shik me site eka melo rakah na.. sub thiyenwa kiwata koi bn subtile eka
eka
amila prasad
mama nam dan far cry3
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)bh
ko meka doun karaganna bene machn
dimuthu
ko mcn meke sub
Harshana
Ko meke sub eka nane
shenan
mama dan farcry primal
Kusal56
I need sinhala subtitles
Gcc
කොහොමද මෙක බා ගන්නේ
danukasamanthika
Sub eka ganna bane
Anonymous
Kooo sub
havindudulaj
Ko sub eka yako
Rajitha Lakmal
farcry 4 iwara kala
rpesara
koo sub eka
samanthaV
sirawata
rachinthha
ko ban su eka
Anonymous
nodakin meka mechchara honda kathawak nam ai me imdb adu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
FarCry ගේම් එකේම කතාව නේද ?