Watch Trailer

Taking Chance (2009) | වෙනසකටත් එක්ක බලමු!

මේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් අලලා තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ..මම නම් ආසාවෙන් බැලුව..හැබැයි කලබලකාරී චිත්‍රපටයක් නෙවෙයි..කතාව එක් සිදුවීමක් වටා හෙමින් ගලාගෙන යනව..අනිත් ෆිල්ම් වල වගේ නෙවෙයි මට මේකෙ සම්පූර්ණ කතාවම කියන්න පුලුවන්,මොකද මේකෙ අභිරහස් ගති…

මේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති දෙයක් අලලා තමයි මේ චිත්‍රපටය හදල තියෙන්නෙ..මම නම් ආසාවෙන් බැලුව..හැබැයි කලබලකාරී චිත්‍රපටයක් නෙවෙයි..කතාව එක් සිදුවීමක් වටා හෙමින් ගලාගෙන යනව..අනිත් ෆිල්ම් වල වගේ නෙවෙයි මට මේකෙ සම්පූර්ණ කතාවම කියන්න පුලුවන්,මොකද මේකෙ අභිරහස් ගතියක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..ඇමරිකන් හමුදාවෙ ඉහළ නිළයක් දරණ පුද්ගලයෙක් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනව යුද්ධයෙන් මැරුම්කන සෙබලුන්ගේ මිණී ඔවුන්ගේ ගෙවල් වෙත අරගෙන යාමට..ඇත්තටම මේක අපි හිතනවට වඩා සංවේදී,ගවුරවාන්විත කටයුත්තක්..කතා නායකය එක් රනවිරුවෙක්ගේ සිරුර අරගෙන ඔහුගේ ගමට යනවිට සිදුවන දේවල්..ඔහුගේ මනස වැඩකරන හැටි,ඔහුට හමුවන පුද්ගලයන් ඔහුට සලකන හැටි ආදිය තමයි මේකෙන් අපිට බලන්න තියෙන්නෙ..ඇත්තටම සංවේදී මාතෘකාවක්..බලන්න ආස හිතුන නම් ලින්ක් එක පහළ ඇති! (අහ් මේක බැලුවොත් කල්පනා කරල බලන්න සංවාදෙකට හොද මාතෘකාවක් තියනව නේද කීයල..)

8 comments

  1. රොයිලි

    ඔත්තුවට ස්තූතියි මචං.බාමින් පවතිනවා. බලමු කොහොමද කියලා.

    අදාල නැති උනත් අහන්න හිතුනා. උඹ සතියට ෆිල්ම් කීයක් විතර බලනවද මචං ?

  2. රොයිලි

    තව දෙයක් මචං, පාවිච්චි කරන softwear එක අනුවත් බාන speed එක වෙනස් වෙනවද?

  3. පොතේ ගුරා

    @රොයිලි! හික් හික්..එහෙම ගානක් කියන්න බෑ බන්..ඉඩකඩ ලැබෙන විදියට බලනව..උබත් බරටම ෆිල්ම් බලනව නේද?මම නම් Utorrent වලින් තමයි බාන්නෙ..සීඩ්ස් තියෙනව නම් හැම එකම උපරිම ස්පීඩ් එකෙන් එනව..මම දීපුව නම් එන්න ඕන එහෙම.. :D

  4. රොයිලි

    ආයෙ මොන කතාද. උඹෙ link නම් එල කිරි තමා. මාත් බාන්නේ µTorrent තමා මචං.

  5. -බිன்ku-

    මං ඕක ගැන දාන්න හිටියේ බං! උඹ නම්.... :P පට්ට් එකක් නෙව?

  6. පොතේ ගුරා

    @රොයිලි !එහෙනම් එළම තමයි මචං! B-)
    @-බිன்ku- ! අඩො මම දැම්මට කමක් නෑ බන්..මේක විස්තරයක්නෙ..උබ ලියපන් හොද විචාරයක්..මට ඒක ලින්ක් කරන්නත් බැරිය! :D

  7. Gayan Sutherland

    balamuko heta mata niwadune balalama kiyannam

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)