Watch Trailer

Fargo (1996) | කුඩා නගරෙක භයානක අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයක නිවාඩුවකට පස්සේ චිත්‍රපටියක සබ් දාන්න හිතුවා. මේක 1996 තිර ගත වෙච්ච චිත්‍ර පටියක්. මේ චිත්‍රපටියේ නමටම කතා මාලාවකුත් තිබුනා. ඒකේ සබ් එක කරෙත් මම. ඒක නිසා මේකත් කරන්න හිතුවා. මේක ත්‍රිලර් ගනයට වැටෙන හොඳ කතාවක්. පරණ උනත් හොඳ කතා රසයක් තියෙනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් කියලා තමයි කිය…

Fargo (1996)

ටික කාලයක නිවාඩුවකට පස්සේ චිත්‍රපටියක සබ් දාන්න හිතුවා. මේක 1996 තිර ගත වෙච්ච චිත්‍ර පටියක්. මේ චිත්‍රපටියේ නමටම කතා මාලාවකුත් තිබුනා. ඒකේ සබ් එක කරෙත් මම. ඒක නිසා මේකත් කරන්න හිතුවා.    මේක ත්‍රිලර් ගනයට වැටෙන හොඳ කතාවක්. පරණ උනත් හොඳ කතා රසයක් තියෙනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. කොටස් වශයෙන් විකාශණය වුනු වෘතාන්තයේ සහ මෙම චිත්‍රපටියේ මෙය සත්‍ය කතාවක් බවට සඳහන් උනත් මේ කතා දෙකම එකිනෙකට වෙනස්.   කොකාෙහාම උනත් කාටත් බලන්න අාරධනා කරනවා.

Fargo (1996) on IMDb

 

 

400 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

1,956 downloadsDownload Fargo-1996.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,956 downloadsDownload Subtitles315 B

28 comments

  1. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ. පරණ වුනත් හොදනම් අනිවා බලනවා.

  2. නලින් පෙරේරා

    ස්තුතියි අංජන අයියා! අයෙත් වැඩ අල්ලලා වගේ..

    දිගටම වැඩ කරං යමු එහෙනම්.

    ජය වේවා!

  3. ශාමල් මනෝජන්

    අව්ලක් නෑ. හොද ෆිල්ම් ඒකක් වගේ. තෑන්ක්ස්.

  4. Yenu

    Thank you very much...Digatama sub denna...

  5. UD

    Thank u saho....blacklist eket ituru tikata sub denna puluwan nam loku deyak

  6. සුපුන් බුද්ධික

    එල T.V Series බැලුව එකේ මෙකත් බලන්න ඕනේ..
    සබට තෑන්ක්ස්...
    සහෝ ඔයා කරගෙන අපු Blacklist එකට සබ් දෙන්නෙ නැද්දෝ??
    පුලුවන්නම් එකටත් සබ් දෙන්න සහෝ..

    ජය වේවා !!!

  7. DAEMON

    mnd bn gotha film daane
    daapanko tikak hoda ekak

    1. STYLISH PRINCE

      anne palyan yanna
      ehenam uba daapanko hoda ekak

    2. DAEMON

      ubata eken wadak nane

  8. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. හිට්මැන්

    සහෝ මේක tv series එකක් විදිහටත් ගියා නේද ..
    නියමයි සහෝ.
    :P
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා. :D :D :D

  11. නිරෝෂ්

    ස්තුතියි අංජන.ටීවී සීරිස් එක බලලා මේකටත් සබ් දෙන්න කියලා මම ෆේස්බුක් මැසේජ් එකකුත් එව්වා.ජය වේවා ! :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. prabhath

    thanks

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ටනේ. මට මතකයි මේක කරනවා කිව්වා.
    Fargo සීසන් 2ත් එනවලු. එකත් ආවම අනිවා ඔනේ.
    The Blacklist එකත් ආයි පටන් ගත්තා. එකත් දෙමු.
    ජය වේවා. !

  15. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    අංජන අයියාව දැක්ක කල්.
    ආයේ සබ් වැඩේ අල්ලලා වගේ.
    පරන උනත් සුපිරි එකක් ගෙනත් තියෙන්නේ.
    මේකේ ටීවී සීරිස් එකත් අනිවා බලන්න ඕනේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. kasun

    ela film ekak

  19. සඳුන් ආර් විමලවීර

    නියම කතාව සහෝ...imdb ටොප් 250 අතරේ තියෙන එකක් කියන්නේ ඉතින් ආයෙත් කියල වැඩක් නෑ

  20. prasanna gunarathne

    අන්ජන ගොඩක් ඉස්තුති මෙ සබ් එකට, පුලුවන්නම් Fargo TV සිරිස් එකේ සිසන් 02 එකට සබ් දෙන්න පුලුවන්ද?

  21. nidi

    parana wunata niyama film ekak. Anjana, hondatama hondai oyage wayama. mama nam film eka rasa winda. digatama subs denna site ekata ena api wage aya wenuwen. thank you very much!

  22. DJK

    උප සිරසි හොදයි..
    ඒත් මේ කතාව ඵච්චර ගතියක් නෑ..

  23. sasanka

    thanks for the sub

  24. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි‍්‍්.....

  25. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  26. Chan

    Thank you