Watch Trailer

White Tiger (2012) | ධවල ව්‍යාඝ්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2012 වර්ෂයේ මැයි මස 3 වන දින රුසියාවේදි තිරගත කරන ලද චිත්‍රපටයක්. මෙම කතාව 1940 ගණන් වල පැවති දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇති වූ සටනක තවත් එක් පැතිකඩක් වටා පෙළ ගැස්වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන Naydenov කියන්නෙ රුසියානු ජාතික යුද ටැංකි රියැදුරෙක්. යුද්ධයේ මෙහෙයුම් අතර ප්…

White Tiger [2012]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2012 වර්ෂයේ මැයි මස 3 වන දින රුසියාවේදි තිරගත කරන ලද චිත්‍රපටයක්. මෙම කතාව 1940 ගණන් වල පැවති දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇති වූ සටනක තවත් එක් පැතිකඩක් වටා පෙළ ගැස්වෙනවා.

මෙහි ප්‍රධාන චරිතය වන Naydenov කියන්නෙ රුසියානු ජාතික යුද ටැංකි රියැදුරෙක්. යුද්ධයේ මෙහෙයුම් අතර ප්‍රහාරයකට ලක්වුණු ප්‍රදේශයක් පිරික්සීමේදී යුද ටැංකියක් තුළ සිරවී සිටින දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලැබූ මෙම සොල්දාදුවා සොයා ගනු ලබනවා. ඔහු මරණීය තුවාල වලින් සුවයක් ලැබුවද ඔහුගේ මතකය නැති වී ඇති හෙයින් ඔහුට Naydenov නාමය සහිතව අළුත් අනන්‍යතාවයක් ලබා දෙනවා. ඔහු නැවත සටනට යවන්නෙ යුද ටැංකි වලින් සිදු කරන ප්‍රහාර පිළිබඳ ඔහු දක්ෂයෙක් වන නිසා. මේ අතර නොපෙනී සිටින නාසි යුද ටැංකියක් පිළිබඳව පුරාවෘත්තයක් කතාව තුළ දිග හැරෙනවා. ඒ අනුව “ධවල ව්‍යාඝ්‍රයා” නමින් හඳුන්වන මෙම අත්භූත යුද ටැංකිය සටන් බිමට පැමිණ සතුරු යුද ටැංකි විනාශ කොට එසැනින් අතුරුදහන් වන ආකාරයේ කිසිවෙකුට පැහැදිලි කළ නොහැකි තත්වයකි. කෙසේ නමුත් Naydenov සහ මෙම ධවල ව්‍යාඝ්‍රයා අතර ප්‍රබල සබඳතාවයක්ද ඇති බව පෙන්වා දෙන අතර හමුදාව විසින් ඔහුට මෙම ධවල ව්‍යාඝ්‍රයා විනාශ කිරීමේ මෙහෙයුමක් ද ලබා දේ. ඉතින් මිනිත්තු 104 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටයේදි අභිරහස් ධවල ව්‍යාඝ්‍රයා යනු කුමක්ද? Naydenov යනු කුමන ආකාරයේ පුද්ගලයෙක්ද? ඔහු හා ධවල ව්‍යාඝ්‍රයා අතර ඇති සම්බන්ධය කුමක්ද යන්න සොයා ගැනීමට නම් ඔබට මෙය නරඹන්නම සිදු වෙනවා.

කථාවේ රඟපාන අය ගැන නම් කිව්වට එච්චර දන්නෙ නැති නිසා ඒවා අවශ්‍ය නැති වෙයි කියලා මං හිතනවා. මොකද අපේ අයට රුසියානු නළු නිළියන් එච්චර හුරු නැති නිසා. මොනවා උණත් අපි හැමෝම දන්න කියන චරිතයක් යුද්ධය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා කථාවේ අවසාන කොටසේදී. ඔහු කියන සමහර ඒවා මටත් පැටලිලි සහගත උණාට ඒවායේ ලොකු තේරුමක් තිබුණ බව නම් වැටහුණා. බලන්නකො ඔයාලටත් මොහු කියන දේ තේරෙනවද කියලා…

පෘථිවිය සූර්යයා වටේ භ්‍රමණය වෙන්න ගත්තු දා සිට…
උණුසුම, සීතල ඇති වූ දා පටන් හිරු එළිය සහ කුණාටු
අරගල කරමින් පවතීවී…
මිනිසුන් සහ ජාතීන් අතර ඇති වන අරගලත් ඇතුළුව.

මිනිසුන් පාරාදීසයක ඉතිරි වෙනවා නම්,
ඔවුන් දිරාපත් වෙලා යන්න ඉඩ තිබෙනවා…
අරගල වලට පිං සිද්ධ වෙන්න මනුෂ්‍යත්වය කියන දේ ඇති වෙලා තියෙනවා….
යුද්ධය කියන්නෙ ස්වාභාවික සාමාන්‍ය දෙයක්…
යුද්ධය හැම නිතරම හැමතැනම ඇති වෙන දෙයක්…
ඒකට ආරම්භයක් හෝ අවසානයක් නැහැ…
යුද්ධය කියන්නෙ ජීවිතයටම තමයි…
ජීවයේ ආරම්භය වන්නෙත් යුද්ධයමයි…

හැමෝටම මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් මම සමු ගන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

බයිස්කෝප් අඩවියට ජය!!!

White Tiger (2012) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

B2BC7DE8E88E5170F1B33D7BDD61F906F27EB0D3 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,421 downloadsDownload White.Tiger_.2012.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

3,421 downloadsDownload Subtitles25 KB

41 comments

  1. Anjana

    I'm First

    1. kasun

      niyamai godak kalekin me wage ekak balanna labune

  2. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  3. Jack

    නියමයි ශෙරින් අක්කේ.
    පට්ටම කතාවක් වගේ.
    බොහොම ස්තුතියි සබ් එකට.
    තව එකක් ඉක්මනටම දෙමු. :)
    ජය.

  4. Kulanjana Maduranga

    niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  5. wajira

    harima amaruwen ba gaththa korea we apita samahra awa banna amarui war films nam atharinnema na thanks ..................shereen ....

  6. wajira

    harima amaruwen ba gaththa korea we apita samahra awa banna amarui war films nam atharinnema na thanks ..................shereen ....

  7. මධුශාන් (ගජිනි)

    Thanks dear.........
    නියම ෆිල්ම් එකක් වගේ.
    fury බැලුවට පස්සේ ඒ වගේ ෆිල්ම් එකක් බලන්න අසාවෙන් හිටියේ.
    දිගටම sub දෙන්න..... nice work..
    ජය වේවා...!!

  8. නලින්

    ස්තුතියි ෂෙරින්, අමුතුම ආරේ කතාවක් නේ මේ පාර ගෙනත් තියෙන්නේ.

    ජය වේවා!

  9. SaDuN dAnUsHkA (ධනූ)

    නියම කතාවක් වගේ
    මේ පාර ගෙනල්ලා තියෙන්නේ
    බොහොම ස්තුතියි.

  10. Eagle

    niyamaaayi thanx

  11. උදාන

    බොහොම ස්තුතියි !

  12. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. prabhath

    thanks

  14. milinda

    sub ekata thanx. the musketeers season 2 sinhala sub danna puluwanda

  15. Sach

    සබට තුති සහෝදරී !!!!!

  16. Sanjaya

    Thanks Sub akata naga....

  17. ආසිරි

    නියමයි...
    සබට ස්තූතියි.. ජය වේවා....

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    War එවානම් අත අරින්නෑ.
    ජය වේවා. !

  19. එල්.සී. දමැල්

    උපසිරසට ස්තූතියි !
    ජය!

  20. me

    Thanks

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. Dilshan Maduranga

    supiri kathawak wage....
    dan nam banna wenne naa.
    passe balanawa

  23. Sisira Hegoda

    සෑම විටම උසස් චිත්‍රපටම දෙන්න. ස්තූතියි.

  24. pasindu

    උපසිරසට ස්තූතියි !
    ජය!

  25. indika

    thn q :)

  26. thisal

    elz patta ekakne dila tyne thnks sub ekt

    1. Amila Indika

      thank you

  27. සිතුම් L. කෝදාගොඩ

    උපසිරසියට නම් බොහොම ස්තුතියි අක්කේ.ඒත් එකම ෆිල්ම් එක දෙන්නෙක්ට බාරදුන්න එකනම් හරි නෑ නේද?මමත් ගොඩක් මහන්සිවෙලා මේකේ ටයිම් ලයිනුත් හදාගෙන උපසිරැසිය කළා.ඒත් මං බාරගෙන සතියක් යන්නත් කලින් සමාධි අක්කා උපසිරැසිය දාලා.දැන් මම කරපු උපසිරැසිය වැඩකුත් නෑ මගේ වෙලාවත් අපරාදේ.මේකට හිත අමනාප කරගන්න එපා කවුරුවත්.නමුත් මගේ මහන්සිය අපරාදේ නිසා කිව්වේ.

  28. praneeth

    thanks dude

  29. thilesh

    Thank you..

  30. Thilanga

    බොහොම ස්තූතී..

  31. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  33. Lahiru Wijesinghe

    උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඔබට ජය පතමි.

  34. Crathnayake

    thank u..

  35. Amalka Himeshan

    Thanks sub ekata

  36. Lakshansilva18

    Thanks for subtitles

  37. Anonymous

    thanks

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි…!

  39. tharindu dilshan

    thank you sister