Watch Trailer

Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලට…

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම උප සිරැසි දාන්නේ. ඇත්තටම මෙහි බැංකු මංකොල්ලයක් මූලික කරගත් වෙනත් ක්‍රියාදාම වැලක් තමයි දිවෙන්න. සැකැවින් විස්තරේ මෙසේය.

සහෝදරයන් දෙදෙනෙකු සමඟ කල්ලියක් බැංකු මංකොල්ලයක යෙදෙති. එහෙත් මංකොල්ලයෙන් පසුව ඔවුන්ව තවත් කල්ලියක් පැමිණ කොල්ල කති. මෙහිදී එක් සහෝදරයෙකු හැර අනිත් සියල්ලෝම මැරුම් කති. ඔහු හිරෙන් නිදහස්ව එන්නේ ඒ වෛරය පිරිමැසීමටයි. ඔහුව මැරීමට තවත් මිනීමරුවෙකු යෙදවෙයි. ඔහුට තම පළිගැනීම කළ හැකි වෙයිද? නැතහොත් මැරුම් කාවිද? එසේත් නැතිනම් පොලිස් රහස් පරික්ෂකයන්ට මොවුන් අල්ලා ගැනීමට හැකි වෙයිද? බාලම බලන්න.

ඇත්තෙන්ම මමත් මුලින් හිතුවේ මෙය නිකං ඔහේ පළිගැනීමේ යෙදෙන මිනිසෙකුගේ කතාවක් වේවි කියායි. එහෙත් එසේ නොවන අපූරු කතාවක් මෙහි යටින් දිවෙන්නේ බයිස්කෝපය අවසන් වන තූරු එය සොයාගත නොහැකි වන අයුරින්ය. තවත් එකක්. මම කැමැති නිළියකුත් මෙහි ඉන්නවා හැබැයි සහයක චරිතකට. ඒ තමයි Lost රූපවාහිනී කථා මාලාවේ සිටි Maggie Grace. එහෙනම් ඉතිං ක්‍රියාදාම, අපරාධ, සහ නාට්‍යමය ගුණ රැගත් IMDb ලකුණු 6.7 ක් ගත් Faster (2010) බලා ප්‍රතිචාරයකුත් දක්වන්න, තව උප සිරැසි ඕනේ නම් එහෙම.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

12,446 downloadsDownload Faster.2010.Sinhala.Subtitle.zip146 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles by

වා.මු. නිලන්ත

Subtitles

12,446 downloadsDownload Subtitles146 KB

131 comments

  1. CoolGuy

    Thnx Bro!!!

  2. Anonymous

    thanksss

  3. casper

    thnx thnx.1nma banna damma මරු මරු

  4. dinuka

    ah niyamai.tnx saho.danmama banna danna ona...

  5. Dinuka

    bohoma sthuthy...sahooo..sub walata...

  6. chndralal

    onna math banna demma thanx

  7. blackcorde

    maxxa නිලන්ත පියසිරි ayya niyamai,,,,,thawa danda...godaaaaaaaaaak thnx....niyamai....

  8. විකියා

    මැක්සා මේක දෙනකම් බලාගෙන හිටියෙ....
    බොහොමත්ම තුති....සහෝ........

  9. Tharindudoo

    Mamath meke bluray 1k bava,,sub 1 elatama set venava,,thanxxx machoo,Digatama karagena yamu,,
    dhena hama sinhala sub 1tama 276MB eke upasirasith denna,,a sub 1 godak types valata set venava

  10. Shashini Bhawana

    නියමයි මමත් බාන්න දැම්මාග ඒ වගේම මෙ දවස් වල Dwayne Johnson (The rock) john cena එක්ක අළුත්ම රංගනයකට සූදානම් වෙනවා. ඒක බලන්න නම් ඉතිං ඔයාලා සතිපතා wwe wrestling බලන්න වෙනවා.

  11. sujja

    WWE stars.. thanks mate.. thanks for the subs..

  12. max

    276 mb wage podi torrent dena ekata godak pin.. eka api wage limited internet use karana ayata karana loku udawwak... Thanks sahoo.... keep it up...!!!

  13. සමියා

    Tooth Fairy නම් චාටර් තමයි මේකනම් හොදයි වගේ බාලම බලමු ස්තූතියි පියසිරි සහෝ ජයවේවා !

  14. කැනී

    මම මේක බැලුවා,මැක්සා තමයි.

  15. pcw

    maxxa movie nice story thanks

  16. සාගර

    ස්තුතියි.ව.මු.දිරිය ශක්තිය නිරතුරුවම ලෑබේවා!!!

  17. gayan

    meka hoya hoya hitiye thanks saho....

  18. buwaa

    එල

    මරේ මරු

  19. udara

    thanks saho. issarahatath sinhala sub denna.

  20. chamila

    meka baluwa... පරක්කු වැඩිය :(

  21. Dinusha

    mamath meka baluwa......kamak na sub 1kka ayeth balanawa....thnx macha..

  22. -HacKrisH-

    බැලුවා නෙව... කමක් නෑ. සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලනවා තැන්කු නිලන්ත මචෝ... තව වැඩි වැඩියෙන් අලුත් හොඳ බයිස්කෝප් වලට සබ් දාන්න... ජයවේවා!!!

  23. Priyantha De Silva

    net ekata enna tharam wath wwelaawa nethi unath ape yaaluwoo balanna aawa.. godaakk pinn deela mamath meka aragannawaa..
    welaawa aapu gaman ma balanna honda ekakk thamai meka namm..

  24. මී හරකා

    real one
    Thank you.

  25. Asanka

    Maxxaaaaaaaaaaa Muchannnnn.........

  26. Dilshan

    Thawa films one kolloooooo
    pissu kiyanda epa....
    :-P

  27. මාටිං

    බාගන්න දැම්ම, බලමු කොහොමද කියල.

  28. mudiya

    man aasama actor kenekne.njyamai.adama d/load unoth goda.ethakota adama balanna puluwan.thank u wewaaaaaaaa

  29. චන්දන

    maxxxxaaaaaa....thank you wewa....

  30. sunanda

    ‍ෆිල්ම් එක නම් බැලුවා.ආයේත් සබ් දල බලමුකො.එල එල නිලන්ත කොලුවො.තව ‍ෆිල්ම් එකකට සබ් දාමු..........

  31. Viraj

    බොහොම ස්තූතියි වා. මු. සහෝ. වැඩි වැඩියෙන් සිංහල උපසිරැසි දාන්න ත‍ව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  32. Udaya සාලින්ද

    mama meka kalin beluwa maxxxa .... thanks saho.

  33. uda

    නියමයි මචෝ තැන්කිව්, සීඩ්ස්ලා අඩු එක තමා අවුල!

  34. සුජා

    thanks

  35. ashan

    menna banawoooooo

  36. sandaru

    thankss sahooooooooooooooo

  37. lahiru

    තව වැඩි වැඩියෙන් සබ් දැමීමට ලැබේවා.......මෙන්න බෑවා.ගොඩක් ස්තුතියි.

  38. chathuranga

    thanx

  39. madusanka

    එල එල මැක්සා film 1 වගේ..........බලමුකො.....

  40. susantha

    fillm akanam baluva kamak naha sin sub dala aye balanava. thnxxxxxxx

  41. චා.මු. නිලන්ත පියසිරි

    @ CoolGuy, Anonymous - Thank you for commenting, Brother

    @ casper,dinuka,Dinuka,chndralal - බලලා ඉවර වෙලත් හොඳ නරක කියන්න.

    @ blackcorde - ඔය විදිහට උනන්දු කරනවා නම් ඉතිං උප සිරැසි නොදී කොහොමද නේද?

    @ විකියා - උඹ ඉතිං මේක දෙනකල් බලාගෙන හිටියා කියන එකත් පුදුමයක් නොවැ. හැමෝම සිංහල උප සිරැසි දාන්න උනන්දු කරන එක්කෙනා නේ. ඔයා ගේ ඊළඟ උප සිරැසි එනකල් තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.

    @ Tharindudoo - කොමෙන්ටුවට බොහොම පිං සහෝ, ඔයාගේ යෝජනාව ගැන බයිස්කෝප් කණ්ඩායම සලකා බලාවී. ඔයාගේ උප සිරසකුත් ලඟදී දැක්කේ නම් නැහැ. මොකද වැඩ වැඩිද?

  42. buddika

    thanks........

  43. charitha

    ඔන්න මමත් බෑවෝ...

  44. චා.මු. නිලන්ත පියසිරි

    @ Shashini Bhawana - බොහොම පිං ඒ ප්‍රවෘත්තියට. මොන තරම් බයිස්කෝප් බැළුවත්, මට ඔය wresting කෙළියනම් අල්ලන්නෙම නැහැනේ.

    @ sujja - Thanks for the comment.

    @ max - ඒ චගේ වැඩ වලට ඉතිං පින යන්න ඕනේ, රොයිලියටයි, වාසලටයි වගේ බයිස්කෝප් කණ්ඩායමට තමයි.

    @ සමියා - එකඟයි නොවැ. බොහොම පිං කොමෙන්ටුවට.

    @ කැනී - අයියෝ බැළුවද?, උපරිමයි තමයි, ඒත් ඉතිං උප සිරැසි වලින් පලක් ගන්නේ නැතිද?

    @ pcw - Thank you.

    @ සාගර - කොමෙන්ටුවට පිං.

    @ gayan - හොය හොයා හිටිය නම් ලබා දීමට ලැබීම ගැන සතුටුයි. කොමෙන්ටුවට ස්තුතියි.

  45. THUSITHA

    ජයවේවා!!!

  46. dinesh

    කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෙ නෑ මචං මේ සිංහල සබ් දෙන එකටනම්.අපේ ගෙදර හය දෙනෙක් මේක බැලුව.

  47. චා.මු. නිලන්ත පියසිරි

    @ buwaa - කොමෙන්ටුවට පිං.

    @ udara - කොමෙන්ටුවට පිං. ඉදිරියටත් උප සිරැසි දෙන්නම්.

    @ chamila - අපරාදේ. උප සිරැසි දාන්නත්, ඒවා දෙන්නත් පමා වෙනවා නොවැ. එතකොට බොහොම අය බාලා, බලලා ඉවරයි. ඒත් ඉතිං, ලැයිස්තුවේ උප සිරැසි දෙනවා කියලා තියෙනවා නම් ඔන්න මම ඒක බලන්නේ නැතිව ඉන්නවා.

  48. රොයිලි

    නිලන්ත අයියගේ තේරීම නම් ඉස්තරම්. බලලා නැති අය බාගෙන බලන්න. බලපු අය කමෙන්ට් එකක් දාලම යන්න. ඉවර කරලා එවපු සබ් එකත් පට්ට්ම කතාවක්. :P :P

  49. osh

    thanx a lot..

  50. handa

    niyamai patteta athi. ela.

Load more comments