Watch Trailer

Easy A (2010) | A එකක් ගන්න පුළුවන් ඉගෙනීමෙන් විතරද!

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට…

මේ මං ලගදි බලමු පට්ට චිත්‍රපටියක්. Imdb rate වල 7.2 තියන හොද චිත්‍රපටියක්. මේකේ කතාව කිව්වොත් මේකේ ඉන්න girl අපේ සමාජයේ හොයාගන්න අමාරු ජාතියේ කෙනෙක්. කොටින්ම මෙයා එකක්වත් නොකර හැමදේම කලා කියනවා. ඔයාලම බලන්න හැමදෙම කිව්වෙ මොනාද කියලා. හොදට හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේ අනිත් මිනිස්සුන්ට උදව් කලට අන්තිමට මෙයට උදව් කරන්න කව්රුත් නැතිවෙනවා. එතකොට මෙයා ඒකට කරන දේ ඔයාලම බලන්න. මේක 18+ කියල දැම්මට කුණුහරුප ඇරෙන්න වෙන මුකුත් නෑ. 😛 😛

කතාව පටන් ගන්නෙ Olive Penderghast කියන බොරුවකින්. එයාගේ හොඳම යාලුවට එයා කියනවා එයා කොල්ලෙක් එක්ක සති අන්තය ගතකරන බව. එහෙම කියන්න හේතුව තමා ඇය හා ඇයගේ දෙමව්පියන් එක්ක කෑම්පින් යන්න තියෙන ආරාධනා ප්‍රතික්ෂේප කිරීමයි. ඒත් ඇය සතිඅන්තයම ගතකරන්නේ ගෙදරට වෙලයි. ඒත් ඊලඟ සඳුදා ඇය යාලුවට කියනවා අර බොරුව වහගන්න තව බොරුවක්. ඒ බොරුව ඇහෙන හොඳ ඕපාදූප කාරියක් මරු ගින්නක් අවුලනවා. මම මුලින් කිව්වා වගේ හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්.

මේක මගේ පලවෙනි බයිස්කෝප් එක. ඔයාල මේක බලල ටිකක් හිනාවෙයි කියල හිතනවා. තරහ නැතිව කමෙන්ට් එකකුත් දාලා යන්න හොඳේ. 😛

ලිපිය – රුචිරංග

102 comments

  1. halaya

    ela ela thanks saho....1st post ekama ela film ekak wage

  2. tikira

    thanks saho….

  3. chandima

    මරුනේ....... එළට ඇති........ ජයවේවා........

  4. Ramraj

    මරු අද බලමු මේක එහෙනම්.

  5. Dilshan

    Niyama film 1k wage....
    Download karalama balamu...

  6. max

    thanks sahoo....

  7. Ruwan

    ela ela

  8. lahiru

    මේ වගේ ‍ෆිල්ම් නම් ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.සිංහල සබ් තමා වැදගත්.සබ් නැත්තන් වැඩක් නෑ.

    1. nuwan

      ow dr bapu gon kamata balanawa.saba ne kiyala passe dakke

  9. කැනී

    පෝය ඊයෙනේ,පරක්කු වෙලා හරි ගොඩක් පින්.

  10. ganesh

    thanks

  11. AL1717

    Balamu Ko Kohomada Kiyala Thanks First Post Eka Wenuwen Wish Karanawa

    Jaya Wewaaaa..

    1. sadaru

      ko sub

  12. Dinusha

    ha ha....balmu komada me bisecope 1..hodada kiyala...jayen jaya....

  13. Vidura Imesh

    onna banawoooooo

  14. udara

    thank you machan

  15. Air Bender

    ela ela,,,,,,,,,,,,dwnlding,,,,,,,

  16. radi

    mama meaka balala thiyenawa ela film eka patta,

    ara kollata hadena ledeta kiyana sinhala nama mokakda?

  17. Suraj

    Filem ekanam ela....:)

  18. Nalina de silva

    lagadi danma film deka thuna ma baawa mekat banawa...aluthen aapu los angeles:battle movie 1th tikak hoyala balanna aiya!!!

  19. ashan

    thanks machan

  20. sandaru

    thankssssssssssssssss

  21. sujja

    thanks machan...

  22. Tiran

    nice one... maxaaaaa.......

  23. warna123

    bami

  24. Sha

    Ela ela :)
    thankz film 1ata :)

  25. Hemal

    onna banna demma.Thank You !!!

  26. jnuwan

    ela

  27. ruchiranga

    කමෙන්ට් දැම්ම හැමෝටම ස්තුති. සිංහල සබ ඊලග ඒවාට දෙන්න පුළුවන් තරම් බලනවා.මේක බලල ඇති වෙන්න හිනා වෙන්න.ජය වේවා.

    1. bro chanuth

      sub eka nahane

    2. Anonymous

      Ko yako subtitles

  28. ruchiranga

    @radi සහෝ මන් දන්නා තරමින් මේකේ සිංහල වචනෙත් එකම තමයි.Chlamydia is a disease caused by the bacteria Chlamydia trachomatis. It is most commonly sexually transmitted. Chlamydia infection is the most common sexually transmitted disease in the United States. Sexually active individuals and individuals with multiple partners are at highest risk.තව විස්තර මෙතන පොස්ට් කරන එක හොද නැනේ හි හි හි

    1. Sakila geethaka

      Meke sub eka gnna ba

  29. pula

    siraa film eka
    thanks for the film

  30. Dulitha

    meka mama baluwa..pattama film 1.... anyway thnx machan

  31. Viraj

    Thanks Bro!!!

  32. Anonymous

    hina kanaa ekak wage
    bannamko

  33. lakshan

    maru maru kalakin maru film akak

  34. Pasindu

    this is a good one

  35. rohan

    ;9 ayyooooooooo site block ne
    dubai wala
    torrent eka ganna beeee

  36. chamila

    thanks.......

  37. පොතේ ගුරා

    හි හි.. පට්ට ෆිලිම!

  38. Pandukabaya

    මම නම් ඕක බැලුවා. නියම ෆිල්ම් එක.

  39. uda

    බලමු මටත් Aඑකක් ගන්න පුලුවන් වෙයිද කියලා?
    තැන්කිව් සහෝ.

  40. Shashi

    It has been blocked...in Dubai

  41. Uraj Deemantha

    18+... :D හෆොයි අපි අහිංසක පොඩි ලමයි :P

  42. baba

    bami danmama bami

  43. Dimuthu Indunil

    2005 di PRISON BREAK kiyana TV Drama ekak ava bawa oyala dannawane. man jeewithadi balala thiyana hondama Drama eka thamai eka.........eth podi ?yak thiyanawa....ane sinhala subtitle nane..e kathawe serious 5 thiyanawa ..diga kathawak.... ane ape baiscope eke ayawath eke sinhala subtitle tika liyala denna.........loku udauwak ....

  44. javinda lakshan

    thanks saho .film aka patta
    . ubata jaya vava

  45. aaa

    good

  46. ruchcha

    elaz

  47. Eshan Che Jr.

    MKV format eka nadda

  48. Ravi

    A/L karanna kalin meka balala inna eka hondayi wage...
    Thanks thanks...!!!!

  49. Anton

    melo rahak na ne.

  50. Anonymous

    thanks. banna demma.

Load more comments