Watch Trailer

Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) Sinhala Subtitles | මායා යුද්ධය [සිංහල උපසිරසි]

Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) Sinhala Subtitles ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.මේ මගේ දෙවෙනි ඇනිමේ උපසිරසි ගැන්වීම. මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ සුපිරිම ඇනිමේ ෆිල්ම් ට්‍රයිලොජියක පලවෙනි ෆිල්ම් එක. ධාවන කාලය පැය 2ක් වන මෙය imdb අගය 7.4ක් අරන් තියෙනවා. මේක කාන්ඩගත…

Fate/stay night [Heaven's Feel] I. presage flower (2017) Sinhala Subtitles Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) Sinhala Subtitles

ඇනිමේ රසික ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.මේ මගේ දෙවෙනි ඇනිමේ උපසිරසි ගැන්වීම.
මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ සුපිරිම ඇනිමේ ෆිල්ම් ට්‍රයිලොජියක පලවෙනි ෆිල්ම් එක. ධාවන කාලය පැය 2ක් වන මෙය imdb අගය 7.4ක් අරන් තියෙනවා. මේක කාන්ඩගත වෙන්නෙ ඇක්ශන් ෆැන්ටසි ශානරයට. මේක සරල ක්‍රියාදාම ඇනිමෙ ෆිල්ම් එකක් නම් නෙවෙයි. මේක ඩාක් ෆැන්ටසි මායා ක්‍රම වලට බර ඇනිමේ එකක්.

මේකේ ප්‍රධානම චරිත වෙන්නෙ ශිරෝ යි සකුරයි. පස්වන හෝලි ග්‍රෙල් මායා යුද්ධය ගැන තමයි කතාව දිග හැරෙන්නෙ. හෝලි ග්‍රේල් යුධ සමාජිකයන් හා නගර පුරවැසියන්ව පවා නොදන්න ඝාතකයෙක් විසින් දඩයම් කරන්න පටන් ගන්නවා.ඒ කවුද? ඒ මොකද කියලා දැනගන්න ඔයාලට මේ සලරුව බලන්නම වෙනවා. චිත්‍රපට ත්‍රිත්වයට ලස්සන ආරම්භයක් දෙන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා..

ඉතුරු ෆිල්ම් 2ත් මම ඉක්මනින්ම ඔයාලා වෙත අරන් එන්නම්. ෆිල්ම් එක බලන්න,රසවිදින්න, අඩුපාඩුවක් තිබුනොත් කියලා යන්න. ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා ගැළපේ.

1,316 downloadsDownload Fate-stay-night-Heavens-Feel-I.-presage-flower-2017-Updated-2.zip40 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළණ ලියනාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-09-15
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) Sinhala Subtitles

Subtitles by

කළණ ලියනාරච්චි

Subtitles

1,316 downloadsDownload Subtitles40 KB

2 comments

  1. darshana

    thank you thawa anime sub ona

  2. Anonymous

    Thanks