Watch Trailer

Fathers and Daughters (2015) with Sinhala Subtitles | පියවරු සහ දූවරු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේව…

Fathers and Daughters (2015)

කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers and Daughters (2015). අධ්‍යක්ෂණය Gabriele Muccino ගෙ. රංගනයෙන් දායක වෙන්නෙ‍ෙ Russell Crowe ජේක් ඩේවිස් චරිතයට, Amanda Seyfried කේටි විදියටත්, Kylie Rogers කේටිගෙ ළමා අවධිය විදියට, Aaron Paul කැමරන් චරිතය සහ Diane Kruger එලිසබෙත් කියන චරිතය විදියට. IMDb අගය අරන් තියනවා 7.1/10 ක්. ගොඩක් ලස්සන චිත්‍රපටියක්. බලන්න කියලා ආරාධනා කරනවා.

කතාව පොඩ්ඩක් කියනවා නම්, ප්‍රසිද්ධ පොත් රචකයෙක් වෙන ජේක් ඩේවිස් සහ එයාගෙ දුව තමයි මේ කතාවෙ ප්‍රධාන චරිත. රිය අනතුරකින් ජේක්ගෙ බිරිද මිය යනවා. මේ නිසා එයා මානසික පීඩනයකට ලක් වෙනවා. ඒ අතර කේටිව බලාගන්න එයා සටන් කරනවා. ඔය විදියට කතාව ගලාගෙන යන්නෙ තරණ වියේ ඉන්න කේටිගෙ කතාව අතරතුර. ළමා වියේ කේටිගෙ ජීවිතේ සිදුවුන හැලහැප්පීම් නිසා එයා තරුණ අවධියේදි කොහොමද ජීවිතේට මූණ දෙන්නෙ වගේ දෙවල් තමයි තියෙන්නෙ. බලන්නකො. ලස්සන කතාවක්. එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු.

ජය….

 

Brooklyn (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fathers.and.Daughters.2015.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,470 downloadsDownload Fathers.and_.Daughters.2015.Baiscopelk.com_.rar109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IMG_20150917_134513-e1444553097617.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,470 downloadsDownload Subtitles109 KB

21 comments

  1. මුදියා

    ඔන්න බානවෝ.
    නියමයි නිර්මාණි.
    ජයවේවා.බොහෝ..............................................................ම ස්තූතියි...!

  2. Muditha Sandeepa

    Elazzzz,

  3. එල්.සී දමැල්

    ස්තුතියි අක්ක‍ෙ උපසිරසට....

  4. Shanaka Chathuranga

    වෙනසක්....
    තෑන්කූ....

  5. Tharaka

    උපසිරැසියට ගොඩක් ස්තූතියි!

  6. Asitha

    el nangi
    thanks

  7. Kulanjana Maduranga

    niayamai…lassana storyak..thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සමන් ප්‍රසාද්

    සබ් එකට තෑන්ක්ස් බං...
    අද තමා බාන්න දන්නෙ...
    ජය වේවා...!!!

  9. nilantha

    niyamai sister thank

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  12. Arshad Anas

    tncx machan sub aketa geration iron movie aketa sub denna puluwandae

  13. indika

    Thn Q.. :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sudu

    superb film ekak ...thnks dr .......................jaya wewa

  16. චතුෂ තුෂර කුමාර

    හොද ෆිල්ම් එකක් වගේම අඩු පාඩු නැති උපසිරැසියක්...
    පොඩි කෙල්ලගේ රඟපෑම් රසල් ක්‍රෝට දෙවැනි වෙන්නේ නැහැ...

  17. නාලක ජයසිංහ

    තෑන්ක්ස් නංගි....

  18. Manjula Kumara

    උපසිරැසියට ගොඩක් ස්තූතියි! :-)

  19. ashan lankanath

    Thanks ..................good luck ............................

  20. sansen

    bohoma sthuthyi me wage honda nirmanayak genawata

  21. Lakshan1327

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.