එකෝමත් එක කාලෙක එක පවුලක් හිටියා. ඒ තමා කපූර් පවුල. හෙන පරණ ඉතිහාසයක් තියෙන පවුලක්ලු. මන්දා,දැනට එහෙ ඉන්න නාකියා තමා කියන්නේ 1921 පටන් පැවත එනවයි කියලා. බොරුද කොහේදෝ. කොහොමින් කොහොමින් හරි මිනිහගේ ඔය කියන පවුලේ දැන් ඉන්නේ සාමාජිකයෝ පස්දෙනයි. අර කිව්වා වයසක ඩයල් එකයි, එයාගේ පුතයි, පුතාගේ නෝනයි, දරුව…

අර කිව්ව කපූර් උන්දැගේ පුතා තමා හර්ෂ් කියන්නේ. මිනිහා කොයිවෙලෙත් බරපතල පාටක් පෙන්නගෙනම ඉන්න පොරක්. කලින් බැංකුවක වැඩ කරලා බිස්නස් එකක් පටන් ගන්න කියලා රස්සාව අත ඇරගෙන. දැන් බිස්නස් එකත් බංකොලොත්. ඉතින් හැමදාම ගණන් හිලව් බල බල, අතුරුපසට වගේ වයිපරේගෙන් පල් කතා ටිකකුත් අහගෙන, එන්න තියෙන අත්තිකාරම් සල්ලි ගැන හීන මව මව ඉන්නවා.ඊට පස්සේ සුනීතා. හර්ෂ්ගේ බිරින්දෑ. පොඩ්ඩක් කේන්ති යන බවලතියක්. හර්ෂ්ගේ අසාර්ථකත්වය ගැන සමච්චල් කරනවා වගේම එයා ගැන ලොකු සැකේකින් තමා ඉන්නෙත්. මෙයා හිතන විදිහට හර්ෂ්ට කලින් බැංකුවේ වැඩ කරපු අනූ කියන ගෑනු කෙනත් එක්ක මොකක්දෝ හුටපටයක් තියෙනවා. ඇත්තද බොරුද කියලා දෙයියෝ තමා දන්නේ. ඒ කාලේ නම් මේ ජෝඩුව හරි ආදරෙන් ඉඳලා තියෙනවා. දැන් නම් රණ්ඩු නොවෙන් දවසක් හොයාගන්න එක නොමළ ගෙයකින් අබ හොයනවා වගේ වැඩක්ලු.
ඔන්න කතාවට එනවා රාහුල් කපූර්. නවකතාකාරයෙක්. සාර්ථක විදිහට විකිනෙනවා මෙයාගේ පොත්. හර්ෂ්ගෙයි සුනීතගෙයි ආදරණීය ලොකු පුතා. අනංමනං වලට වැඩිය නැහැ. මහ දෙන්නා කියන්නේ “මේ ඉන්නේ මගේ සර්ව සම්පුර්ණ ළමයා” කියලා. දැන් අවුරුදු පහක් තිස්සේ ඉන්නේ පිටරට. එහෙ ගෑණු ළමයෙක් එක්ක පලහිලව්වක් තියේලු. හැබැයි කවුරුත් නොදන්නා ලොකු රහසකුත් මෙයා ගාව තියෙනවලු. ඔන්න පවුලේ බඩපිස්සා, අර්ජුන් කපුර්. මිනිහා කිසිම දෙයක් ගැන ලොකුවට හිතන්නේ නැති පොරක්. රාහුල්ගේ අනිත් පැත්ත වගේ. මිනිහත් දැන් ඉන්නේ පිටරට. මිනිහගේ හිත පැසවන එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා අම්මයි තාත්තයි හැමදාම තමන්ට වඩා අයියට ආදරෙයි කියන එක. තමන්ව නිකමෙක් ගානට දාලදෝ කියලත් මෙයාට හිතනවලු. ඒ ඇරෙන්න රාහුල් එක්ක සදා නොමැකෙන ඇරියස් එකකුත් මෙයාට තියෙනවා. ඔක්කොම හිතේ තියන් පොර හිනාවෙලා ඉන්නවා ඉතින්. ඒ තමා කපූර් පවුල. ඊට අමතරව මේ කතාව අස්සෙන් යද්දී ඔයාලට ටියා කියලා කෙල්ලෙකුත් හම්බවෙයි. මහා කටකාරි. අහුවෙන හැම කෙනාගෙන්ම ආතල් එකක් ගන්නමයි බලන්නේ. මට නම් මේ ටියාට හොඳටම හිත ගියා. බදිනවා නම් බදින්න ඕන මේ වගේ කෙල්ලෙක්, අම්මපා O:) හැමතිස්සෙම හිනාවෙලා හිටියට දුක්බර අතීතෙකුත් මෙයාට තියෙනවා. ඉතින් මෙයා කොහොමද කපූර්ලට සම්බන්ධ වෙන්නේ කියලා බලන්නකෝ. ජෝක් එකක් වගේ ලිවුවට මේක කොමඩි පිලුමක් නෙමේ. සිරා පිලුමක්. කියනවට බලන්න, රේටින් එහෙම 8/10ක්ම අරන් තියෙනවා. හොඳ ආදායමකුත් උපයන් තියෙනවා. හොඳට හිතට වදින විඳින්න පුළුවන් කතාවක්. එහෙනම් බලන්නකෝ. අපටත් තව වැඩ තියෙනවා නොවැ :/
589 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9AF82C954534D8EA9268E3959134A12BE3BDB3CA
695 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
48DDE0A92BFBE61A03623511647EC1FEAF0CD1F3
1.11 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
1E3C908071CBAB2616BAFBD0693600C015AE1009Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
15,403 downloadsDownload Kapoor-and-Sons-2016.zip212 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
46 comments
සාෂා ස්වර්ණලතා
සාෂා ස්වර්ණලතා
මන් තමා පළවෙනියා අද
ඒ නිසා comment එකක් දාන්නම හිතුනා,
ගොඩාක් ස්තුති සබ එකට, සිද්ධාර්ත් ගේ ෆිල්ම් එකක් කොහොම අතාරින්නදMayura
තෑන්ක්ස් ස්වර්නලතා අක්කෙ. ඉතින් කොහොමද සිරිපාල අයියා එහෙම සනීපෙන්ද? මන් මතක් කලැයි කියන්න :)
Ras
ගොඩාක් ස්තුති........
Purni
ආලියා තමා මගේ ක්‍රෂ් එක. ඉතින් කොහොමද නොබලා ඉන්නේ?
Mayura
Mage crush ekanam siddharth.. ❤
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama..thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ..
පට්ට ස්ටෝරියක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Kasun Upeksha
බොහෝම ස්තුතියි සබ් එකට මයුර සහො .
bandu
thanks Bro !!! subtitles..
Gehan Shantha Darshana
Pattane Ekanam Balan Hitiye Meka Tnkzz Mcn Sub Ekata......
Dasun
ෆිල්ම් එකට සබ් එකක් දෙනකම් තමයි...බලන් හිටියෙ........ස්තූතියි සහෝදරයා
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Pasindu Nimantha
බොහොම ස්තූතියි උපසිරැසියට...ජය වේවා
Suu
thanks :)
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaa
Sachintha
thankss machooo..... #elz
Manoj
** Elz **
** Bro **
** Tnx **
රයන් ද සිල්වා
සබ් එකට තුති මයුර සහෝ තවත් සුපිරිම හින්දි ෆිලුමකින් හමු වෙමු ෴ජය වෙවා෴
කවීන් ලහිරු
පට්ට බන් මේක දෙනකන් බලන් හිටියේ #එලස්
මිතුල් ලක්ශිත
අම්මෝ ආසවෙන් මග බලාන් හිටිය මූවියකට නේ මේ සබ් එක දීලා තියෙන්නේ....
Sidharth Malhotra ඉන්න ෆිලුමක් නම් කොහෝම නොබලා ඉන්නද?SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි මයුර සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම හින්දි ටිකක් ගේමූ නේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!Malindu
sub ekata thanks bro.... :)
කසුන් කුමාර
නියමයි මේ දීලා තියෙන්නේ තවත් හින්දි මූවියක්.....
කවිදු රන්සර
සබ් එකට තුති මයුර සහෝ...
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා :) ජය :)kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Gayan
Thanks... :) :)
Krishan NiShalya
Great!
Thanku...! Enakm hitiye sub eka .... .....
Sanjaya
බොහෝම ස්තුතියි සබ් එකට.
amal
thanks
ishan
bohoma isthuthei saho...jaya wewa....
Laknima
Thank You for subtitles...
Chami.S
Thanks..
Good Luck...!!!රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hima Bene
thanq.....
Dilusha Nuwan Narasinghe
සබට තෑන්ක්ස් ආ
Haritha
Lassana film ekk mcn. Mata nan tikk duka hithuna eka balala. Sub ekath patteta karala thynawa. dunnata thanx.. Me wage ewata thawa sub deepan. Ela jaya wewa...
Menu
ගොඩාක් ස්තූතියි සබ් එකට :)
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Gayan
thanks bro
chashira
එල එල සුපිරි film එක.siddharth ඉන්න ෆිල්ම් අතහරින්න පුළුවන්ද ?
Amila Mihiran Amarasingha
patta sahooo thank
Harshana Atapattu
Sub ekata tanx machoo...good luck for the future ...
KaviDU lakshan
Supirima film ekk,me wage film thma hindi film wala thiyena oni
Sub ekata thanks,බයිස්කෝප් nathm newa balala wadakuth na ,jaya wewaKavindu
Thanx Kollo
Manu
Godak sthuthi.. Jaya wewa
Advertisement
මන් තමා පළවෙනියා අද
ඒ නිසා comment එකක් දාන්නම හිතුනා,
ගොඩාක් ස්තුති සුබ එකට, සිද්ධාර්ත් ගේ ෆිල්ම් එකක් කොහොම අතාරින්නද