Watch Trailer

Fatso! (2009) | මළත් කෙල්ලව නම් දාලා යන්නේ නෑ……! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔව…

fatso 2009ඔන්න මම තවත් චිත්‍රපටියක් අරගෙන අවා ,ඇත්තටම මේක ටිකක් අමුතු නිර්මාණයක් හින්දි එකක් හැබැයි සින්දු නැ පට්ට ජෝක් කථාවක් හිනා වෙලා පන යනවා සමහර තැන් වලදී වැඩි කතා නැතිව චිත්‍රපටිය ගැන කියන්නම්කො

මෙහෙමයි කතාව “නවින්- නන්දනී” කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න ආදර වන්තයෝ දෙන්නෙක්,ඒ දෙන්නා මාරම ආදරෙන් ඉන්නේ ඔවුන්ගේ මිතුරෝ තමා , යශ්, තනුජා, සුදීප්(තඩියා) තනුජා කියන්නේ යෂ්ගේ ආදරවන්තිය, ඉතින් කොහොම හරි යශ්, සුදීප්, නවින් යනවා කාර් එකේ ගමනක් යනකොට කාර් එක හැප්පිලා, නවින් මැරෙනවා, කතාව තමා මැරුනහම යනවා දෙපාර්තමේන්තුවකට දිව්‍යලෝකේ තියන. ඉතින් කොහොම හරි නවින් එහෙට ගියහම දැන ගන්නවා එයා නෙමේ මැරෙන්න හිටියේ වෙන කෙනෙක් කියලා.පොරට අමු මල දැන් දැන් පොර කට්ට කනවා ආපහු එන්න, හැබැයි හිංදු ආගමට අනුව එදාම සිරුර ගිනි තියනවනේ, ඉතින් පොරගේ ආත්මෙට එන්න සිරුරක් නැ, එහෙ එක විකාරයක් කරනවා ආපහු එන්න. ඕක ඔහොම යන අතරේ පොරගේ හොදම යාළුවා යශ්, එයාගේ ආදර වන්තිය නන්දනීව දැලේ දා ගන්න සෙට් වෙනවා.ඉතින් එක දැන ගත්තහම පොරට ඌරු ජුවල්, කතාව ඇතිනේහැබැයි අන්තිමට නවින් ආයෙමත් මේ ලෝකෙට එනවා.

නවින් කොහොමද මේ ලෝකෙට එන්නේ .?යශ් නන්දනී ව දැලේ දාගන්න හදන බව දැන ගත්තම ඔහුගේ ආදර වන්තිය(තනුජා) මොනවා කරයිද..? නවින් වෙනුවට කවුද මැරෙන්න හිටියේ….?සුදීප්ට මොකද වෙන්නේ..?
ඔයාලම බලන්නකෝ කොහොමද කියලා..ජය වේවා ඔන්න අපි ගියා ….!!!! 

Fatso! (2009)  on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

E9BB31D5C6AEB788F3E45A9883F6ADECECBBD8E0

1.37 GB කොපිය මෙතනින් බාගන්න

8A558FF9DD879BCA32E7D253ADFDDD2BABEA35AF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,694 downloadsDownload Fatso-2009.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,694 downloadsDownload Subtitles92 KB

33 comments

  1. Kulanjana Maduranga

    ah patta 1kne.bagena balamu.subata thanks GAYAN saho.Great work & Lot of thanks.jayen jaya…………

  2. මචං මැක්ස්

    පට්ට කතාවක් වගේ... බාමි ඈ... ටැන්Q කිවුවා :D

  3. චතුර මදුසංක

    saho ehenam dunna neda?maru aaa.......adama bala adama balala nida gannam..thanks sab ekata...ara hindi ekath ikmanata denna

  4. jack

    පට්ට කතාවක් සහෝ.....
    බොහෝම තුති...

  5. හර්ෂ ලහිරු

    හරි අබ්ලික් කේස් එකක්නේ :-) බාමුකෝ බලන්න
    සබට ස්තුතියි ගයාන් සහො :P :P ජය

  6. Raj

    Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  7. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..........

  8. නලින්

    ස්තුතියි ගයාන් සහෝ සිංහල උපසිරසියට! මේක නම් මැක්සා ජෝක් කථාවක් වගේ

    ජය වේවා!

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  10. Lakmal

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න අහපු ප්‍රශ්න වලට උත්තර මොනාද කියලා. ජය෴෴ :P :P

  12. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි......
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙහෙම ෆිල්ම් එකක් තියේ කියල දන්නෙත් අදමයි...
    එහෙනම් බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..
    නියමයි කොල්ලෝ වැඩේ...

  14. me

    Thanks

  15. yeshu

    tnx

  16. Tharindu Perera

    athal kathavak vageee...
    elazz elzzz bnn...
    danma banava bnn...
    thanks machan sub ekatahhh...

  17. wele

    thanks macho

  18. Ravindu

    ela mcho....... :D

  19. D.chamara

    Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  20. mudiya / මුදියා

    එලකිරි ගයාන්.
    පට්ට කොමඩියක් වගේ.
    ඔන්න බාන්න දැම්ම.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  21. Sanjaya

    Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......

  22. jayanandana

    onna ehenam mamath bawa

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ,ජයවේවා.

  24. #Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  25. indika

    thanks

  26. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  27. balagalla

    sub downlod wenne nane...opera browsr eka.....re me..or post mail

  28. Nishantha

    macho, kiwuwa tharam joke nam na. Anika me wagema English film ekakuth thiyenawa. eke nama nam Amathakai. eth eke Kathawa mita wada Godak Hodai. Meka am Melo Rahak na. A Wunath Sub Dunnata Godak Sthuthi. Digatama Karagena Yanna.

  29. rooka

    umba gayan rookantha.. mama l p rookanth

  30. tharindu

    mcn meke tourent eka download venne nane.... moko kz eka

  31. dhananjayathamara

    mcn meke tourent eka download venne nane... moko kz eka.....

  32. pasindu

    thanks sub 1ta
    bt mekata hina yanne nane ban hina giye na matanam any way thanks sub 1ta digata sub denna suba pathanawa

  33. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.