Watch Trailer

The Royal Bengal Tiger (2014) | ලොවෙත් නැති මිතුරෙක් මිනිසෙක් සහ කොටියෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්. Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි. කතාව මෙහෙමයි. අභී (අ…

The Royal Bengal Tigerයාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්.

Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි.

 කතාව මෙහෙමයි. අභී (අභිරූප් ) කියන්නේ පාඩුවේ ඉන්න මිනිසෙක්. ලස්සන නෝනා කෙනෙක්, පුංචි පුතෙක්, හොඳ රැකියාවක්, සුන්දර මිතුරියක්. අභී ට තරහා යන්නේ නැහැ. එයාගේ නෝනටත් වෙලාවකට ප්‍රශ්ණයක්. චුට්ටක් වත් තරහා යන්නෑ. අහිංසකයෙක්. ඒ නිසාම මොහු විවිධ අසාධාරණ කම් වලට ලක්වෙනවා. රාජකාරී මට්ටමෙන් පවා. ඔහුට මුහුණ පාන්න වෙන සමහර අසාධාරණකම් දැක්කම සබ් එක දාන මගෙත් අතපය වෙවුළුවා. ඒත් අභී පුළුවන් තරම් ඉවසුවා. ඉවසලා ඉවසලා බැරිම තැනකුත් එනවනේ.

 මෙහෙම යනකොට දවසක් හදිසියේම අභී ට පරණ යාළුවෙක් හම්බෙනවා. අන්ජන් කියලා (සුපිරි බෙංගාලි නළු Jeet). ඌ නම් සුපිරිම චරිතයක්. කොටියෙක් වගේ බය නෑ කාටවත්. අභී තමන්ගේ ප්‍රශ්ණ සියල්ලම ඔහුට පවසනවා. අන්ජන් තමන්ගේ ක්‍රමයට අභී ට උදව් කරනවා ඒ ප්‍රශ්න විසඳගන්න. හැබැයි ඔහුගේ ක්‍රමය තමයි ප්‍රචණ්ඩත්වය. ප්‍රශ්ණ බොහොමයකට නිසි පිළිතුරු ලැබෙනවා. ඒත්…ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ හොඳම හරිය. ඒ ටික ඔයාලා ෆිල්ම් එක බලලම රස විඳින්න. එහෙනං තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!

The Royal Bengal Tiger (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

35ED08DB408C78896B5898FE9C764136644BED56

1.50 GB කොපිය මෙතනින් බාගන්න

7FD5C1851D3DC50B8F0E0BB56A941B4D6425E5FB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,645 downloadsDownload The-Royal-Bengal-Tiger-2014.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,645 downloadsDownload Subtitles75 KB

54 comments

  1. චතුරබුද්ධි

    hahaa... mama 1. Thankz saho

    1. ashan

      main tera heo film eka ikmana dennako...

  2. SomE OnE

    Mama 2.... :D thanx bro...

  3. Danuka

    බොහොම තුති අහො උපසිරසියට

  4. Chandana

    thank you :)

  5. pathum

    ela sub ekata thankz

  6. Raj

    නියමයි මචන්, පට්ට පට පට

  7. ද රොක්

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)

  8. dilshan

    ස්තුතියි

  9. හර්ෂ ලහිරු

    එලකිරි කියන හැටියට නම් හොදයි වගේ බලමුකෝ :-)
    ස්තුතියි සහො :P :P ජය

  10. Sisira Hegoda

    Thanks.

  11. Naween

    එළ කොල්ලෝ.බොහොම තෑන්ක්ස්...!!!

  12. DilanH

    ගොඩක් ස්තුතියි වෙනස්ම තේමාවක් වගේ බලන්න ඕනේ
    ජයවේවා

  13. Chami

    Thank you very much..

  14. Kulanjana Maduranga

    mm nm kawadawt bengali film balala nm na.wenasakatath ekka balanna hithenawa.bagena balamu.niayamai INDRAJITH saho…thanxs..sub walata..jayen jaya…………

  15. Ruwani

    thanks for sub

  16. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  17. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි......
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා........
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!

  18. චතුරංග උස්වත්ත

    නියම වැඩක්,, දිගටම කරගෙන යන්න..

    ජයවේවා..!!

  19. me

    Thanks

  20. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වගේ..
    මම මේ දැන් ට්‍රේලරේ බැලුවා, ඒ වගේම බාන්න දැම්මා..
    නියමයි කොල්ලෝ..
    මේ වගේ ෆිල්ම් තමයි මැක්සා..අනික රේටින්ග් එහෙමත් හොදට තියේ..
    එහෙනම් සබ් එකට ස්තුතියි කිව්වා ඔන්න්න..
    ජය වේවා..

  21. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  22. yeshu

    tnx

  23. indika

    thnq :)

  24. නලින්

    ස්තුතියි උදය සහෝ සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  25. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම දෙමු.ජය​! :P :P :P

  26. D.chamara

    Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  27. චමී

    ස්තුතියි සහෝ... ඔහොම කරගෙන යමු. ජයවේවා..

  28. “චූටී මල්ලි”

    බෙන්ගාලි එවා මරු
    හොද කතා තියෙන්නෙ
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය..................

  29. ප්‍රදිප්

    ස්තුතියි යාලුවා. ‍ඉස්‍‍ස‍ර‍හ‍ටත්‍ ‍මේ ‍ව‍ගේ සබ්‍ ‍ල‍බා ‍දෙන්‍‍න.

  30. sahan

    thank you!!!!!!!!!!!!!!!!!!!

  31. mudiya / මුදියා

    නියම කතාවක් වගේ.
    නියමයි ඉන්ද්‍රා.
    අනිව බලනව මේක නම්.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  32. Niro

    Supiri film ekak wage sahoo.... kathawa ahuwama asa hithuna...thnx macho....onna banna damma

  33. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  34. Zahran Naseer

    පට්ටම් පට්ට ෆිල්ම් එකක් මචන්

  35. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ
    දිගටම සබ් දෙමු.
    :)

  36. Nadeena

    Sirama movie 1k. Balalama comment ekak denna hitiye. Dan comment ekak denna wachana na. A tharamata supiri movie 1k. Balapu nati aya aniwa balanna. Sinhala Subtitle dipu eka gana Indrajith sahota thuthi. :)

  37. Ishara

    patta sahooo nice movie ekak :D
    good luck
    digatama sub denna hakiwewa........

  38. Sanjaya

    Thanks Saho.... Oyala Api wenuwen me karana kepakirimata godak pin......

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි,ජයවේවා.

  40. Era

    thanks machan

  41. ishan

    niyamai sahodaraya.oyala gana mata adambarai apime karana sewayata

  42. Manjula Kumara

    බොහොම ස්තූතී සිංහල උපසිරසයට.
    ජයවේවා..!!

  43. buddhika

    සුපිරියි!

  44. Thusitha

    එහෙනම් අපිත් ආසාවෙන් බලනවා ඔන්න....

  45. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  46. isuru

    english sub ne thiyenne machan.....

  47. Dhanusha Buddhika $andaruwan

    thankz saho ///

  48. thilina

    උපසිරැසියට තුති

  49. Menu

    wow! nice movie :) thank you!

  50. chamith

    patta film eka...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.