ඉතින් කට්ටියට බලන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා මේක ටිකක් පරණ ෆිල්ම් එකක් ගොඩක් අය මේක බලලත් ඇති සමහරවිට 2002 වර්ෂයේ නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මගේ යාළුවෙකුගේ ඉල්ලීමකටයි මම සබ් එක කළේ වෙන ෆිල්ම් එකක සබ් එක කරන එක නවත්තලා. ටොරන්ට් එකෙන් ෆිල්ම් එක බෑවට මොකද මේකට English sub එකක් අන්තර්ජාලයේ හෙව්වට හොයාගන…

ඉතින් කට්ටියට බලන්න තවත් ෆිල්ම් එකක් ගෙනාවා මේක ටිකක් පරණ ෆිල්ම් එකක් ගොඩක් අය මේක බලලත් ඇති සමහරවිට 2002 වර්ෂයේ නිකුත් වෙච්ච මේ ෆිල්ම් එකට මගේ යාළුවෙකුගේ ඉල්ලීමකටයි මම සබ් එක කළේ වෙන ෆිල්ම් එකක සබ් එක කරන එක නවත්තලා. ටොරන්ට් එකෙන් ෆිල්ම් එක බෑවට මොකද මේකට English sub එකක් අන්තර්ජාලයේ හෙව්වට හොයාගන්න බැරිවුණා. මදැයි කොලා…. ඒත් වැඩේ අතහරින්නත් බෑනේ වෙන ෆිල්ම් එකක සබ් එකක් අරන් මේ ෆිල්ම් එකේ කතාව අහගෙන ටයිමින් සෙට් කරගෙන සබ් එක කළා ඒක නිසා සමහර තැන්වල සබ් එකේ අඩුපාඩු ඇති නමුත් කතාව රසවිඳින්නනම් ඒකේ කිසිම බාධාවක් නැහැ කියන එකත් මතක් කරන්න ඕනි.මම පළවෙනි වතාවට තමයි English sub එකක් නැතුව තනියෙන්ම සබ් එක හැදුවේ අඩුපාඩු වලට සමාව දෙයි කියලා හිතනවා…
ඉතින් කතාව ගැන ටිකක් කියනවනම්… මේක බිහිසුණු කිඹුලෙක් වටා තමයි ගෙතිලා තියෙන්නේ..මියා කියන්නේ ගුවන් සේවිකාවක්,ඇය යන මේ ගුවන් ගමනට කුමක් සිදු වෙයිද? ඇයට දිවි ගලවා ගන්න හැකි වෙයිද ? ඇගේ පෙම්වතා කුමක් කරයිද ? මේවට උත්තර හොයන්න නම් මේක බලන්නම වෙනවා. ඉතින් සබ් එකේ අඩුපාඩු වලට නැවත වතාවක් සමාව ඉල්ලනවා…
යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා…එහෙනම් සියළු දෙනාටම ජය වේවා….!!!!!!
3b7bf32433da60415a2a858a2114d10c3b6e1e7b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
779 downloadsDownload Crocodile.2.Death_.Roll_.2002.baiscopelk.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
22 comments
deleepa
kamal
dleepa ge baiscope yojanawa man wisin istheera karanawa
DilanH
ගොඩක් ස්තුතියි ගොඩක් මහන්සි වෙලා
උපසිරැසිය අරගෙන ආවට ජයවේවා !!Gayan
Parana ewa,! "Ayiyoo Salli"
danuka
බොහොම ස්තුතියි සහො
නලින්
ස්තුතියි වරුණ සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි වරුණයෝ :P :P ජය
Kulanjana Maduranga
elaz machan. subata thanks VARUNA saho.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya…………
jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.Raj
Thanks Brother, නියමයි නියමයි, ඔහොම යං ඔහොම යං , එළකිරි ජයවේවා!
Danuka
ස්තුතියි වරුණ සහෝ
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..........Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)dinidu madushanka
ela ela saho meka parana unata patta katawa puluwannam 1 sub denna jaya wewa
Thisara
Sub daana saho la....... ubala apen samaawa ganna oone naha.ubala me karana tika oonawatath wada. thank u soo much.
රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Perera
elazz machan me vage eva kohomada bn balanne nathuva inneee..
danma banavaa machannn...
thanks machan sub ekatahhhh.......ප්‍රදිප්
ස්තුතියි වරුණ සහෝ, නියමයි ජය
Dinu NR
nice mchoooo
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ ,පළමු එකත් දෙන්න,ජයවේවා.
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Amalka Himeshan
Thanks sub ekata
Advertisement

මචං ඔයා නම් නියම කොල්ලෙක් පුලුවන් නම් මේවත් සබ් කරලා දෙන්න කෝ පින්
rogue(2008)
Million dolar crocadile
franken fish (2004)