Watch Trailer

Fearless (2020) Sinhala Subtitles | වීඩියෝ ගේම් එකකින් පෘථිවියට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමදෙනාටම !Netflix ආයතනයෙන් මේ වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්‍රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ ෆිල්ම…

සුභ දවසක් වේවා හැමදෙනාටම !Netflix ආයතනයෙන් මේ වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්‍රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ ෆිල්ම් එකට IMDb 4.8ක අගයක් ලැබිලා තියෙනවා.Yara Shahidi,Miles Robbins,Miguel,Jadakiss ආදි හඩ නළුවන් මේ ෆිල්ම් එකෙ හඩකැවීම් කරලා තියෙනවා.චිත්‍රපටිය පැයකුත් විනාඩි 29ක කාලයක් දිවයනවා..

කතාව ගැන කිව්වොත් රීඩ් කියන්නෙ Fe@rLeSS කියන පරිශීලක නමින් වීඩියෝ ගේම් ගහන තරුණයෙක්.ඉතින් එයා ප්ලැනට් මාස්ටර් කියන ගේම් එකේ අන්තිම මට්ටම සෙල්ලම් කරන්නෙ.ඒ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතෙ කැප්ටන් ලයිට්ස්පිඩ්.ඉතින් ගේම් එකේ ප්‍රතිවාදියා Dr.ආකේනස් කැප්ටන්යි ලට්ස්පීඩ්ගෙ බබාලා තුන්දෙනාව හොරකම් කරලා එයාලගෙ බලයන් ගන්න උත්සහ කරනවා.කොහොම හරි ඒ බබාල එයාලගෙ බලය භාවිතා කරන්න ගිහින් වැරදීමකින් ගේම් එකෙන් ඇත්ත පෘථිවියට එනවා. ඒ එන්නෙත් රීඩ්ගෙ ගෙදරට.ඉතින් ගේම් ගහමින් හිටපු රීඩ්ටයි එයාගෙ යාළුවා මෙලනිටයි Dr.ආකේනස්ගෙන් බබාලව බේරගන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්න.ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

තවත් උපසිරැසියකින් හමුවෙමු !ජයවේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

5,958 downloadsDownload Fearless-2020.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

5,958 downloadsDownload Subtitles41 KB

13 comments

  1. Arawinda Sunimal

    thanks sub ekata

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. subodha

    Thanks

  4. raviz

    Thank you for your hard work......!

  5. Tumali

    Thanks for Sub

  6. D.Chamara

    bohoma sthuthi

  7. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ruchira

    Thanks for the sub!!!!!!!

  10. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm marvel rising heart of iron animation movie ektth sub dennko,jayawewa,budusarnai

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Pavith Wijesooriya

    ගොඩාක් ස්තූතියි සිංහල උපසිරසියට...

  13. දුමින්ද ලක්ෂාන්

    ගොඩක් ස්තුතියි සබ් එකට තව තවත් සබ් කරන්න සුභ පතනවා