බංග්ලාදේශය පාකිස්තානයේ යටත් රාජ්‍යයක් වෙලා තිබුණා. මං ඊට එරෙහිව පෑනෙන් සටන් කරපු මාධ්‍යවේදියෙක්. බෙංගාලී ජාතිකයන්ව පාරක් පාරක් ගානේ මරලා දාලා තිබුණා. ගෑනු අයව පැහැරගෙන ගියා. හැමෝම ඉස්සරහ දුෂණය කරා. ගම් පිටින් අළු වෙනකම් ගිනි තිබ්බා. අපේම රටේ අපි හිටියේ හැංගිලා. මේකද අපි දිනපු නිදහස. මේ හින්දමයි මං…

බංග්ලාදේශය පාකිස්තානයේ යටත් රාජ්‍යයක් වෙලා තිබුණා. මං ඊට එරෙහිව පෑනෙන් සටන් කරපු මාධ්‍යවේදියෙක්. බෙංගාලී ජාතිකයන්ව පාරක් පාරක් ගානේ මරලා දාලා තිබුණා. ගෑනු අයව පැහැරගෙන ගියා. හැමෝම ඉස්සරහ දුෂණය කරා. ගම් පිටින් අළු වෙනකම් ගිනි තිබ්බා. අපේම රටේ අපි හිටියේ හැංගිලා. මේකද අපි දිනපු නිදහස. මේ හින්දමයි මං තුවක්කුව අතට නොගෙන පෑන මගේ ආයුධය කරගත්තේ. ඒත් සටන් කරන එක ලේසි වුනේ නැහැ. මට ඒකට වන්දි ගෙවන්න වුණා. මගේ ඇස් ඉස්සරහම මගේ නෝනව දුෂණය කරනවා දකින්න තරම් මං කාලකන්ණියෙක් වුනා. මටත් හොඳටම පහර දීලා පාකිස්තාන හමුදාකාරයෝ එයාව අරගෙන ගියා. පෙර පිනකට මං බේරුණත්, අදටත් මගේ නෝනා ජීවතුන් අතරද, නැත්තම් මැරිලද කියලවත් මං දන්නේ නැහැ. අඩුතරමේ මේ කරුමක්කරයට එයාගේ නෝනාගේ මළකඳ හරි දකින්න තියෙනවා නම්…….! -ආමීර් !
මෙහෙ මං වගේ බෙංගාලිජාතික ගෑනු අය ගොඩක් ඉන්නවා. පොඩි ගැහැණු ළමයි පවා. පාකිස්තාන හමුදාකරයන්ට ඕන විදිහට ජීවත් වෙන්න අපිට සිද්ද වෙලා තියෙන්නේ. හැමදාම උන්ගේ කාමාශාවන් සන්තර්පනය කරන්න අපි බැඳිලා ඉන්නවා. උන්ට දාව අපි දරුවෝ හදන්න ඕනා. එතකොට උන්ගේ ජාතිය වැඩි වෙනවා. ඒකයි උන්ගේ අමන සැලැස්ම. ඒත් අපි කියලා මොනවා කරන්නද? හැගීමක් දැනීමක් නැති ජීවත් වෙන මළකඳන් වගේ ඔහේ ඉන්නවා ඇරෙන්න. ගෙදර මතක් වෙනවා. මහත්තයා මතක් වෙනවා. අරමුණක් නැතුව ඔහේ බලන් ඉන්නවා. කුසට පොඩි වෙනසක් දැනෙනවා. දවසින් දවස මට දැනෙනවා මගේ කුසේ කවුරුහරි වැඩෙනවා කියලා. ඒත් එයා කාගේද?? මගෙත් නෙමේ, මගේ මහත්තයගෙත් නෙමේ, කවුරු හරි පාකිස්තාන සෙබළු අතරින් කෙනෙක්ගේ කියලා විතරයි මං දන්නේ. ඒ දරුවා ගැන කිසි ආදරයක් සෙනෙහසක් මට නැහැ. යුද්ධයේ දරුවෙක්! -ෆිදා-!
අපේ ගම ගිනි තියද්දි අම්මයි තාත්තයි අක්කයි මමයි කැලේට දිව්වා. හැංගි හැංගි හිටියේ දවස් ගානක්. බඩට වැටුනේ පණුවෝ පිරුණු පේර ගෙඩි විතරයි. අම්මයි තාත්තයි කන්න හොයන්න ගිහින්. අක්කයි මමයි කැලේ තනියම. ඉර බැහැගෙන යනවා. අම්මයි තාත්තයි තවම නැතිකොට අපිට තේරුනා මොනවද වෙන්න ඇත්තේ කියලා. මං තාත්තට පොරොන්දු වුනා, එයාට මොනවාහරි උනොත් අම්මවයි අක්කවයි ඉන්දියාවට අරන් යනවා කියලා. ඒත් දැන් තාත්තත් නැහැ, අම්මත් නැහැ. අක්කා විතරයි ඉන්නේ. ඒත් මං තාත්තට පොරොන්දුවක් වුනා. ජීවිතේ පරදුවට තියලා හරි මං අක්කව ආරක්ෂා කරගන්න ඕනා. -රාෆික්-
1836826A5B54A6670B2FDE47702200984F012656 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,444 downloadsDownload Children-Of-War-2014.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
32 comments
Akila
Thoshan Tharaka
supiri sub eka ...
නලින්
ස්තුතියි මයුර සහෝ. මෙවැනි නිර්මාණ නම් ඇත්තෙන්ම බැලෙන්නේ නැති තරම්.
මෙවැනි නිර්මාණ හොයාගෙන අපිව දැනුවත් කරපු එකට නම් නැවතත් ස්තුතියි.
ජය වේවා! එලස්ස්!!
Mayura
Sameera saho thama me film eka gana mata kiwwe. naththam mehema ekak thiyeda kiyalawath danagena hitiye naha.
Thanu
Thanku saho sub 1ta, ela wedak
shehan
තෑන්ක්ස් කොල්ලො තෑන්ක්ස් කොල්ලො පුලුවන්නම් මේ වගේ පරන එවට සබ් දෙන්නකො Saajan (1991)
(කවුරුහරි සබ් කරනවානම් මෙතන එකක් දාන්න තරහ නොවී මොකද මම මේක හොයන එකක්)
චරිත
Saajan ෆිල්ම් එක නම් බාගෙන තියෙන්නෙ ඒත් තාම හොඳ මට්ටමේ උපසිරැසි ගොනුවක් හම්බ උනේ නෑ. ගීතවලට නම් උපසිරැසි ඇත්තෙම නෑ. ටයිම්ලයින් උනත් හුඟක් අවුල්. ඒවා හදන්න හුඟක් වෙලා යන නිසා කෙරුනෙ නෑ. තව Border, Mission Kashmir වගේ සිනමා පටවලටත් හොඳ උපසිරැැසි ගොනු හොයාගන්න අමාරුයි.
චතුරංග සුරාජ් පෙරේරා
Mama adai danagaththe me case eka hoda movie ekak wage thanks saho subwalata !!!
#YasmikaSH
හොඳ නිර්‍මණයක් වෙනුවෙන් වෙහෙසීම ඉතාමත් වැදගත්..
ඔබට ජය ෴Sanjaya
Thanks Saho.... Sub akata Bohoma Pin...
dilshan
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Kulanjana Maduranga
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි සහෝ.
ඇත්තටම හොදම චිත්‍රපටයක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
“චූටී මල්ලි”
සෙට් උනොත් බලන්න ඔනි
මචන්
සබට තුති
ඔබට ජය...............Chanaka
සබ් එකට ස්තුතියි
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..namika
godaak watina nirmanayak kiyala hithenawaa. bohoma sthuthiyi saho upasirasata.
I.W.M.S Ilangakoon
SUPIRI KATAWAK WAGE,,,
ME WAGE SIRA, PATTAMA STORY'S BALANNATH ASAI,,,,
DIGATAMA DEMU,,
JAYA WEWA,,,,,රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Chami
Thanks
Yenu
Thank you........
prasha
thank u.
puluwan nam alone film ekatath sub denna :)
Harhana
thank you machoo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Menu
බොහොම ස්තුතියි සහො :)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hasantha Malinga
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ජය :Dwiki
Thanks
Advertisement

sub ekata thnkz...