Watch Trailer

Feast II Sloppy Seconds (2008) | යක්ෂ මංගල්‍යය නැවතත් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතින් කොහොමද බයිස්කෝප් රසික රසිකාවියනි?. මුලින්ම සමාව ඉල්ලන්න ඕන. මොකද මේක දෙන්න මාස 2ක් විතර පරක්කු උනාට. කොහොමහරි අද ගෙනාවේ Feast කතා ත්‍රිත්වයේ දෙවෙනි එක, Feast II Sloppy Seconds. පලමු එක බලලා නැත්තන් බලන්න වෙනවා. මොකද මේකෙයි ඒකෙයි එකින්නෙකට සම්බන්ධයක් තියන නිසා. IMDb මීටරේ සටහන් වෙලා…

feast 2 sloppy seconds 2008

ආයුබෝවන්! ඉතින් කොහොමද බයිස්කෝප් රසික රසිකාවියනි?. මුලින්ම සමාව ඉල්ලන්න ඕන. මොකද මේක දෙන්න මාස 2ක් විතර පරක්කු උනාට. කොහොමහරි අද ගෙනාවේ Feast කතා ත්‍රිත්වයේ දෙවෙනි එක, Feast II Sloppy Seconds. පලමු එක බලලා නැත්තන් බලන්න වෙනවා. මොකද මේකෙයි ඒකෙයි එකින්නෙකට සම්බන්ධයක් තියන නිසා. IMDb මීටරේ සටහන් වෙලා තියෙන්නෙ 5.2 විදිහටයි.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් , පලවෙනි එක අවසාන උන තැන ඉදන් තමයි මේක පටන් ගන්නේ. මෙතෙන්ට එනවා එක්තරා කණ්ඩායමක් මෙහෙය වන කාන්තාවක්. එයා එන්නේ එයාගේ සහෝදරියක් හොයාගෙන. ඉතින් එයා දැන ගන්නවා එයාගේ සහෝදරිය මරලා දාලා බව. එයා නගරෙන් නගරෙට යනවා තමන්ගේ සහෝදරිය මරපු එක්කෙනා හොයාගෙන. ඒ යන අතරමග එක නගරයකදි එයාලට අර යක්කු වගේ ඉන්න සත්තුගේ පහර කෑම් වලට ලක් වෙනවා. නගරයේ බේරිලා ඉන්න තවත් පිරිසකගේ සහයෝගය ඇතිව යන්තමින් මෙයලා ජීවීතය බේර ගන්නවා. ඉතින් මෙයාලට තමන්ගෙ සහෝදරිය මරපු පුද්ගලයව හොයාගන්න පුලුවන් වෙයිද ? තමන්ගේ ජිවිතත් අර යක්ෂ සත්තුන්ගෙන් ආරක්ශා කර ගන්න පුලුවන් වෙයිද?.  පිලිතුරු හොයා ගන්න සලරුව බලන්න කියලා ආරාධනා කරනවා.

හැමදාම කියනවා වගේම හොද නරක ගැන අදහසක් පහලින් දක්වලා යන්න. එහෙනම් ෆිල්ම් ත්‍රිත්වයේ අවසාන ෆිල්ම් එක වන Feast 3 Happy Finish තුලින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමොටම ජය!

Feast II: Sloppy Seconds (2008) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

bd57253479011d9677ebc80ae369453bb8f1b292 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

797 downloadsDownload Feast-II-Sloppy-Seconds-2008.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/MadusankaJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

797 downloadsDownload Subtitles25 KB

30 comments

  1. කොස්තාපල්

    තෑන්ක්ස් සහෝ්

  2. නලින්

    ස්තුතියි මධුසංඛ සහෝ...

    ජය වේවා!

  3. Dinuka

    ela ela machn
    thanks sub ekata

  4. madusanka jayasooriya

    thanks, feast 3 eke nam thama seeds thiyana hoda torrent copy ekak hoya ganna bari una mata nam. oyalata hambunoth link danna.

  5. Kulanjana Maduranga

    niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. pushpika

    ela kolla.. Gindara film ekak ;-)

  7. Jack

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ඊලග එකත් ඉක්මනින් දෙමු.
    ජය.

  8. thisal

    t nnxxxxx

  9. ගුජුම්පියෝ

    මොන මගුලක්ද යකෝ exam අස්සේ උබ මේක දුන්නේ

    1. madusanka jayasooriya

      wada watinnne exame ekada? film ekada? obama thiranaya karnna.

  10. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  11. ගුජුම්පියෝ

    මේකේ seeds හරිම අඩුයිනේ ඇයි ඒ

    1. madusanka jayasooriya

      mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.

  12. chathura

    SUB EKATA THANKS. EATH MATCH WENNE NA PODDAKWATH
    TIKAK HOYALA BALALA KARANUM HODAI NEDA

    1. madusanka jayasooriya

      sorry wenna ona.mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.

    2. madusanka jayasooriya

      sorry wenna ona. mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.

  13. ගුජුම්පියෝ

    ඔව් සබ් එකයි ෆිල්ම් එකයි ගැලපෙන්නෙ නෑ

    1. madusanka jayasooriya

      extreamly sorry,mekai siddiya, sub eka karanna patan gaddi hoda seeds pramanayak thibbaa. 700mb dvdrip ehekata kare. sub eka post ekata danna baladdi copy eke seeds 0. ithin kohomahari dennath ona nisa thiyana wadima seeds thiyana torrent link ekak damme. sorry. kmp eken adjest kara ganna.

  14. රොයිලි

    බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. mag c

    meke palaweni eke nama mokadda

  16. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    දිගටම කරගෙන යමු.

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. ගුජුම්පියෝ

    අඩේ මේකේ 3 වන එකේ හොද සීඩ් තියෙන එකක් දීපල්ලකෝ

    1. ගුජුම්පියෝ

      adee seed nane bn

    2. madusanka jayasooriya

      direct link ehekata convert karaganna

  19. “චූටී මල්ලි”

    tnx

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  21. Rajitha231

    Niyamai bro...thanks sub ekata.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.