Watch Trailer

What If (2013) | එහෙම උනොත්.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහ් ඊට කලින් මටත් උපසිරසියක් දාන්න අවස්ථාවක් ලබල දුන්න රොයිලි සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට ස්තුති. හැමදාම ෆිල්ම් බලනවා ඒත් මේ වෙනකම් උපසිරසියක් හදල තිබ්බෙ නෑ. දෙතුන් පාරක් උත්සහ කළා එත් එක එක වැඩ හින්ද එකක්වත් ඉවරෙටම කරගන්න බැරි වුණා.කොහොම හරි අන්…

What If (2013)

මුලින්ම කියන්න ඕනේ මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. අහ් ඊට කලින් මටත් උපසිරසියක් දාන්න අවස්ථාවක් ලබල දුන්න රොයිලි සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමට ස්තුති. හැමදාම ෆිල්ම් බලනවා ඒත් මේ වෙනකම් උපසිරසියක් හදල තිබ්බෙ නෑ. දෙතුන් පාරක් උත්සහ කළා එත් එක එක වැඩ හින්ද එකක්වත් ඉවරෙටම කරගන්න බැරි වුණා.කොහොම හරි අන්තිමට මම බලපු කොමඩි ආදර කථාවකට උපසිරසි දාගන්න පුළුවන් වුණා.

මේ ෆිල්ම් එකට IMDB එකේ 6.8ක අගයක් ලැබිල තියනවා. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ අපි කවුරුත් දන්න Harry Potter නැත්තම් Daniel Radcliffe. තව Zoe Kazan, Megan Park වගේ අයත් රංගනයෙන් දායක වෙනවා. කථාව ගැන කිවුවොත් Wallace (Daniel Radcliffe) කියන්නෙ ආදරෙන් පැරදිලා තනියම ඉන්න කෙනෙක්. එත් එක පාරටම අහම්බෙන් එයාට එයාගේ හොඳම යාලුවගෙ නෑන එහෙමත් නැත්තම් Chantry(Zoe Kazan) හමුවෙනව. එයා ගැන පොඩි කැමැත්තකුත් නැතුවම නෙවෙයි. ඒත් එයාට දැනටමත් පෙම්වතෙක් ඉන්නවා. හරි මෙතනින් එහාට තමයි කථාව වෙන්නෙ. මේ එක එක සම්බන්ධ වලට මොනව වෙයිද කියල ඔයාලම ෆිල්ම් එක බාල බලන්න.

ෆිල්ම් එක නම් 2013 ඇවිත් තියෙන්නෙ. එත් මට ලගදි හම්බවෙලා සබ් එක බාන්න බයිස්කෝප් එකට ආවට ඒක තිබ්බෙ නෑ. ඉතිං මම ඒ අඩුව පිරෙවුව. එහෙනම් දැන් ඇති. මේක මගෙ පළවෙනි ලිපියනේ. හැමෝම බාල යන ගමන් ඔයාලගෙ අදහස් comment එකකුත් දාල යන්න. පළවෙනි සබ් එක නිසා අඩුපාඩු තිබ්බොත් ගණන් ගන්න එපෝ. එහෙනම් හැමෝටම සුබ දවසක්.

What If (I) (2013)    on IMDb

 

 

750 MB (BR) කොපිය මෙතනින් බාගන්න

684e2e09b71a8369347cabf9b8cb5246bf5c182f

1.47 GB (BR) කොපිය මෙතනින් බාගන්න

ec3c1337b5742bf43b2f8e7effd87597a901b38d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,577 downloadsDownload What-If-2013.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,577 downloadsDownload Subtitles118 KB

33 comments

  1. Roshan

    tnx saho sub1ta. aniwa balanawa.

  2. NaDeeRa

    පළමු උපසිරැසියට සුබ පැතුම්
    දිගටම වැඩේ කරගෙන යන්න
    ජය වේවා

  3. nuwan

    ආදර කතාවක් නම් අනිවාරයෙන් බලනවා.....වෙච්ච මහන්සියට වගේම ඉදිරියටත් උපසිරසි කරන්න ශක්තිය වාසනාව පතනවා....බුදු සරණයි

  4. Gayan Lakshitha

    Thanx saho...
    thawath sub demu....
    jaya

  5. එල්.සී. දමැල්

    පළමු උපසිරසට සුභ පතනවා....
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
    උපසිරසට තුති...
    ජය...

  6. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  7. me

    Thanks

  8. නලින්

    ස්තුතියි අචින්ත ස‍හො!

    පළමු නිර්මාණයට උණුසුම් සුභ පැතුම්!

    ජය වේවා!

  9. කැලුම් ගුණසේකර

    පළමු උපසිරැසියට සුබ පැතුම්

  10. Sajith Anthomy

    පළමු උපසිරැසියට සුබ පැතුම්
    උපසිරසට තුති…
    ජය වේවා...!!

  11. Amila jayasena

    මුල්ම ූ
    උපසිරැසියට සුබ පැතුම්..
    දිගටම දෙමු....

  12. manoj

    thanks bro

  13. thisal

    උපසිරසට තුති

  14. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ACHINTHA saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

  15. indika

    thn Q :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  17. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  18. Nishan Lahiru

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ…

  19. Dhanushka

    Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!

  20. shanperera

    thanks machan

  21. prabuddha

    සබ් එකට ස්තුතියි. තවත් මෙවැනි උපසිරැසි නිර්මානය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....

  22. අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් !
    දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු.

  23. kanchana

    sthutiy saho..

    digatama sub denna

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. isuru

    පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!

  26. kasun

    thanks lot

  27. vince kaveen

    congratulations sahooo.... keep it up.. :) :) :)

  28. vince kaveen

    suba pathum saho.... keep it up.. :)

  29. “චූටී මල්ලි”

    tnx

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  31. R.S. Samantha

    thank you macho..
    digatama sub demu
    ela ela
    jaya wewa...!!!

  32. Yomal Senanayake

    එළ පිල්ම් පොජ්ජ............

  33. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.