Watch Trailer

The Cave (2005) | මරණයේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]

2005 අගෝස්තු මස 26 දින ප්‍රදර්ශණය ඇරඹුනු Adventure, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එක ගෙනාවෙ. මේ මගේ දහ නම වැනි උපසිරැසි නිර්මාණය. පරණ වුණාට මේ චිත්‍රපටය IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගෙන තියෙනවා. මිනිත්තු 97 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Hunt නම් අධ්…

The Cave (2005)

2005 අගෝස්තු මස 26 දින ප්‍රදර්ශණය ඇරඹුනු Adventure, Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකකට තමයි මේ පාර සබ් එක ගෙනාවෙ. මේ මගේ දහ නම වැනි උපසිරැසි නිර්මාණය. පරණ වුණාට මේ චිත්‍රපටය IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගෙන තියෙනවා. මිනිත්තු 97 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Hunt නම් අධ්‍යක්ෂවරයා.

කථාව පැත්තට හැරුණොතින් කාර්පේතියන් කඳුවැටිය අභ්‍යන්තරයෙ පිහිටි ගුහාවක් ඇතුල ගවේශණය කරන්න යන ගවේශකයින් කණ්ඩායමක් ගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ. ඔවුන් හීනෙන්වත් අපේක්ෂා නොකළ දෙයක් ඒ ගුහාව ඇතුලෙ ඔවුන් එනකන් මගබලන් ඉන්නවා. ඒ වගේම කථාව මැදදි මේ අය ගුහාවට ඇතුල් වෙච්චි දොරටුව වැහෙනවා. ඒ කොහොමද? එයාලට දිවි ගලවගෙන ගුහාවෙන් පිට වෙන්න පුළුවන් වෙයිද? ඔවුන්ට මුහුණු දෙන්න වෙන අනපේක්ෂිත දේ මොකක්ද? මේ ඔක්කොටම පිළිතුරු දැනගන්න ඕන නම් චිත්‍රපටිය බලන්න සිද්ධ වෙනවා. බලල කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

The Cave (2005) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

BEE1EB2A72FE6DFC2052B884851B0F9590EB72F0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,624 downloadsDownload The-Cave-2005.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/විජිත-අසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

3,624 downloadsDownload Subtitles36 KB

39 comments

  1. madusanka jayasooriya

    sub ekata thanks. digatama wade karagena yamu. jaya wewa!

    1. Haritha Prabuddha

      sub eketa thanks,

  2. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. මේ වගේ ඒවා තමයි ඕන.

  3. Sutin

    elazzz

  4. nilantha

    good movie thank for sub

  5. nilantha

    seed na download wen na

  6. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  7. නලින්

    ස්තුතියි අසංක සෙහා්!

    ජය වෙවා!

  8. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ පරණ වුනත් රජ බඩුවක්.......... එල

  9. Sajith Anthomy

    මේක සුපිරි ෆිල්ම් එකක්.....
    ඕක කලින් බලලා තියනවා
    ආයිත් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්
    ස්තුතියි අසංක සෙහා්!
    ජය වෙවා!

  10. dinesh

    thanks for the sub,,,,,,,,,,,nice film

  11. sankha sandaruwan

    thx wewa

  12. janaka kalu

    sub ekata thanks machooo...........

  13. deleepa

    මේක සුපිරි චිත්‍රපටියක් මේක ගැන බයිස්කෝප් එකේ අයට මුලින්ම කිව්වේ මමයි. අනික මේ චිත්‍රපටිය දෙන්න කියලා දන්න හැමෝගෙන්ම ඉල්ලුවා දුන්නේ නැ දැන් හරි දුන්න එකලා ස්තුතියි.ඇත්තම කිව්වොත් මේක දෙන්න කියලා කකුල් දෙක අල්ලලා වැනේදේ නැති එක විතරයි.කොහොමින් හරි ඉල්ලිම ඉෂ්ටවිම සතුටුයි. තවත් horror චිත්‍රපටි දෙකක් කියන්නම් පුලුවන් නම් දෙන්න.
    1.the fog(2005)
    2.below(2002)

    1. එන්.විජිත අසංක

      ඔබගේ ඉල්ලීම නිසා තමයි මේක දැම්මේ....

  14. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  15. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  16. thisal

    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ.

  17. ඉසුරු මධුෂ්

    Horror.. Elz..

  18. Ranga Heshan

    tnx

  19. Ranga Heshan

    a

  20. pushpika

    baya hithenawa bn.. ;-) me wage danna kalin poddak danuwath karapan

  21. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. tharindu

    thanx yaluwa.jaya wewa...:D

  23. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ සබට .
    දිගටම දෙමු .

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. ud@IDM

    thanks

  26. Inoka Perera

    බොහොම හොඳ වෙනස් ආකාරයේ ෆිලුමක් ගොඩක් ස්තුති!

  27. “චූටී මල්ලි”

    tnx

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. Geeth

    සබි එකට ස්තුතියි මචං

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  32. ashan lankanath

    Thanks

  33. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  34. Gayan Chathuranga

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  35. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  36. coolguy

    ස්තූතියි හොදේ ... තව හොල්මන් ඒවාම කරන්න පැටියෝ

  37. maduranga

    meka film downlod kara ganta berida, kohomada downlod karanna