අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණ…

අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා.
කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණුමේ තිබුන සල්ලි වගයක් ඔන්ලයින් හරහා හොරෙන් අරන්.ජයේ කියන්නේ මාපියෝ නැති කාර් බිස්නස් කරන තරුණයෙක්. එයාගේ හිතේ ඉන්න කෙල්ලව දවසක් එයා දකිනවා. ඒ තමයි නේහා. ඉතින් ඔයාල බලන්නකෝ ජයේගේ ආදර කතාවට මොකක් වෙයිද? බාබු අන්නාට සල්ලි ආපහු ලැබේවිද කියාල. ගොඩක් අය මේ කතාව බලලා ඇති. ආයේ අරන් බලන්න මොකද මේ චිත්‍රපටියේ තියෙන ගීත පවා ගොඩක් ලස්සනයි.
එහෙනම් අවසාන වශයෙන් මේ ෆිල්ම් එක හොයාගන්න උදව් කරපු සඳුන් අයියටත් ස්තුති කරන ගමන් සමුගන්නවා. සැමටම ජය වේවා පතමින්.
Due to copyright issues, we do not provide any torrent link.
Fida (2004) 1CD DVDRip XviD MP3 Esub
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,577 downloadsDownload Fida-2004.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාදි වික්‍රම
Subtitles
27 comments
රයන් ද සිල්වා
Purni
නිසාදිත් දැන් වෙඩි වගේ සබ් දෙන්න අරන්. මොකෝ මාව පහු කරන්නවත් අදහසක් තියේද?
nishadi wickrama
:)
manoj
onna man thamai 1
buddhika
thanx sub ekata...........
nishadi wickrama
welcm
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Mayura
මේ මල් වල කතා බලල වැඩක් නෑ ගායිස්.. යන්න මගේ ෆොබියා එකට.
වාහනේක ඔබව දාගෙන කෙනෙක්ඔ පාළු පාරක ගියොත්බේ කුමක් වේද? තනියෙන්ම හිනාවෙන කොල්ලෙක්නා
අල්ලපු ගෙදරක ඉන්න එක කොයි වගේද? අදම ගිහින් ඔබේ මනාපය කමෙන්ට් මගින් පල කරන්න.nishadi wickrama
:D
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
thank sub. eth me kathawa wadak na balala thiyenne
praneeth madu
බොහොම ස්තූතියි
අසංක ප්‍රදීප් රණතුංග
ඔයාත් අලුත්ම අලුත් චිත්‍රපට පස්සේ යන්නේ නැතුව කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්රපටන් දෙන එකනම් ලොකු දෙයක් නගෝ. මොකද මේවා කාලයාගේ ඇවෑමෙන් සැඟවිලා ගියත් චිත්‍රපට ඉතිහාසයේ නමක් තිබ්බ චිත්‍රපට. ඔයාට පොඩි උපදෙසක් දෙන්නම්. උපසිරසි සඳහා ලැබෙන Views ගණන හෝ ඩවුන්ලෝඩ් ප්‍රමාණය ගැන එච්චර හිතන්න එපා. මොකද සියක් ඩවුන්ලෝඩ් කරත් ඔයා සතුටුවෙන්න ඒ ඩවුන්ලෝඩ් කරන්නේ, ඇත්තටම එම චිත්‍රපටය සඳහා කැමැත්ත දක්වන සිය දෙනා වෙන හින්දා.
මෙන්න තවත් කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ චිත්‍රපට කිහිපයක්.
Prem (1995) - මේකේ සමහර දර්ශන බදුල්ලේ රුප ගත කලේ
100 Days (1991) - හින්දි හොල්මන් චිත්‍රපටයක් , ඉතාමත් ජනප්‍රිය වෙච්ච එකක්
Gopi Kishan (1994) - සුනිල් ශෙට්ටි සහ කරිෂ්මා කපුර් රඟපාන කොමඩියක්
No Entry (2005) - අනිල් කපුර් , සලමන් කාන් වගේ සුපිරි නිලි කැලක් රඟපාන චිත්රපටයක්මේවා ගැන පොඩ්ඩක් හිතල බලන්න.
බොහොම ස්තුතියි උපසිරසියට. බුදු සරණයි..
nishadi wickrama
thank u :)
Kulanjana Maduranga
niayamai…thanks NISHADI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Nuwan Dilhara
ඉස්සර බලපූ ලස්සන චිත්‍රපටියක්..
අඩවියේ මේ වගේ හිස්තැන් පුරවන එක ගොඩක් අගය කරනවා
දිගටම මේ ක්‍රියාව කරගෙන යන්න කියා ඉල්ලා සිටිනවා
ඩවුන්ලෝඩ් කවුන්ට් එක ගැන අමතක කරන්න
කරන වැඩේ බොක්කෙන් කරනවනම් එච්චරයි
ජයෙන් ජය....!!!!nishadi wickrama
thank u
Pasindu Jayawardane
fida eke torrent link eka ewanawada plzz
Asitha
No Entry (2005) ekath hoada film ekak ne..
thanks.
issara meka tv eke yana kota gedarata hora tikak baluwa.
tikak withara wal ne.chathuranga
Well done akkki.
Give more and more subs.
Thank you.nishadi wickrama
thank u male
Rashi Iddamalgoda
අවන්කවම හොදයි.. මෙවගෙ පරන film එකට sub දෙන එක... එකෙන්ම අපි බලනවා... Dilwale 1994..මම කැමති මෙ film එකට sub දෙනවානමි.. සින්දු වලටත් එක්කම sub දෙන්න..සුබ පතනවා.. දිගටම කරගෙන යන්න..බුදු සරනයි....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu
කොහෙන්වත් කියල තියන film එක හොයාගන්න නැනේ. පුලුවන්නම් link එක දෙන්න
manuu
meka nam loku deyak jaya wewa
Ishini_A
Thanks
Hashan M. Priyadarshana
තැන්ක් යූ සිස් සබ් එකට...
ජය වේවා.!මයිකි
තැන්ක්ස්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට තුති සහෝදරී
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴