ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හයවන උපසිරසියත් අරන් ආවා. කියපු විදියටම තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ගිය පාර හඳටනේ ගියේ. මේ පාර මම ඔයාල එක්ක යන්නේ පොලව මැද්දට. ජුල්ස් වරන් කියන ලෝක ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධකරුවා විසින් 1864 දි Voyage au centre de la Terre යන ප්‍රංශ බාසාවෙන් ලියන ලද Journey to the…

බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Journey.to.the.Center.of.the.Earth.(1959).BluRay.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
759 downloadsDownload Journey.to_.the_.Center.of_.the_.Earth_.1959.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
21 comments
Ishan Madusha
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි Asanka සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ oya hari quick ne.speed up 1st
moksha
Hard target 2 sub one
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
ICE AGE: COLLISION COURSE (2016) 720P HDRIP - 850MB - SHAANIG =====mekata sub dennna kauru hari
Lahiru
Ow niyama film eka.puluwanam sub denna.me upasirasayata sththiyi.
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
෴෴බොහොම ස්තූතියි Asanka සහෝ සිංහල උපසිරැසියට. ෴෴ your verry quick speed up
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
Dulanga
Thanks
Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි
Ashan
Thanks Bro niyamai...
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
niyamai saho potanam kiyqwala tiyenawa,,dn film eka balanna oni
Asitha
elama thanks
Amila Mudalige
Thanks Asanka saho sub ekta
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Rusith nishen
Thx bro
Withanage Priyantha Dayakeerthi
උපසිරසියට ස්තුතියි! අහලා නොතිබූ සිනමාපටයක්, නරඹලා අදහස් දක්වන්නම්. ඔබ කළ උපසිරසියක් නම් එය සුවිශේෂ එකක් වෙන්නම් ඕන.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
onna film eka gatha
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Lanka
Niyamai
Thank you subtitles walata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ස්තුතියි සහෝ