බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක් වේවා යැයි කියමින් මා අද බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙන්නේ 2016 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ නිකුත්වු අලුත්ම මලයාලම් Action , Thriller යන වර්ගීකරණයට අයත් සලරුවක් සමඟින් එසේ නම් මලයාලම් චිත්‍රපට ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යය නෑ හේතුව නම් සම්පූර්ණයෙන…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින් හට අරුත් බර දිනයක් වේවා යැයි කියමින් මා අද බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙත පැමිණෙන්නේ 2016 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ නිකුත්වු අලුත්ම මලයාලම් Action , Thriller යන වර්ගීකරණයට අයත් සලරුවක් සමඟින් එසේ නම් මලයාලම් චිත්‍රපට ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍යය නෑ හේතුව නම් සම්පූර්ණයෙන් කුතුහලය සහ වෙනමම අර්ථයක් ගෙන එන චිත්‍රපට විශේෂයක් කිවහැකි බව ඔබ සියලු දෙනාම හොඳාකාරවම දන්නා නිසාවෙන් එසේ නම් වැඩි කතා බහක් නැතිව කතාව දෙසට අවදානය යොමු කරමු.
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නිර්මාණය කර 2016 මාර්තු මස 18 දින තිරගත කිරිම ඇරඹු මෙම සලරුව සඳහා IMDB දර්ශකයේ 10 / 5.2 ක අගයක් සටහන් වී තිබෙනවා ක්‍රියාදාම වලින් සමන් විත මෙම චිත්‍ර පටය සඳහා දකුණු ඉන්දිය මලයාලම් සුපිරි නළු පෘතුවිරාජ් සුකුමාරන් රංගනය සපයනවා. මෙහි කතාව දෙස බැලුවහොත් අනිල් නැමැති තරුණයෙක් සිටිනවා අනිල්ගේ බිරිඳ ගැබිණියක්ව සිටිනවා දෙදෙනාම අනිල්ගේ මව සමඟින් වාසය කරන අතර දිනක් අනිල් ගේ මව ඔහුගේ බිරිඳට බැනවැදුනු නිසා අනිල් සිය මව සමඟ උරණව මවගේ නිවසින් සිය බිරිඳ සමඟ පිටවී යනවා. නිවසින් පිටවු පසු අනිල් සහ ඔහුගේ බිරිඳ අනිල්ගේ මිතුරන් සිටින කෝචී නඟරය බලා යාමට තීරණය කර මිතුරන් අමතා දැනුම් දී එහි පිටත්ව යනවා. පසුව ඔවුන් දෙදෙනා කුලී නිවසක් මිතුරන් ගේ සහය ඇතිව සොයාගෙන ජිවිත් වන අතර දිනක් අනිල්ට සහ ඔහුගේ බිරිඳට සීහිනයකින් වත් නොසිතු සිදුවීමකට මුහුණපාන්නට සිදුවනවා ඒ කෝචී නඟරයේ ඩොන් නොහොත් ගෝරිල්ලා ඩාර්වින් නම් අපරාධකරුගේ බාල සහොදරයෙක් නිසාවෙන් එම සිදුවීමෙන් පසු අහිසංක අනිල්ට ගෝරිල්ලා ඩාර්වින් සමඟින් හැලහැප්පීම් ඇති කරගැනීමට සිදුවනවා ඉතින් අනිල් ඇති කරගන්නා හැල හැප්පීම් කෙසේ අවසන් වේවීද..? අනිල්ට ඩාර්වින් මොනවා කරයිද..? ඇත්තටම අනිල්ගේ පවුලට සිදුවුයේ කුමක්ද..? මේවා දැනගැනීමට අවශ්‍යය නම් චිත්‍රපටිය නරඹා සිටින ලෙස මා ඔබට ආරාධනා කරමින් තවත් සලරුවක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට ජයෙන් ජයම වේවා…!!
Due to copyright issues, we do not provide any torrent link.
www.TamilRockers.to – Darvinte Parinamam [2016] Malayalam DVDRip x264 500MB ESubs
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.
3,691 downloadsDownload Darvinte-Parinamam-2016.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
20 comments
maheshbabu
buddhika
niyma wedak bro..superb.....
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
D.Chamara
niyamai sahooo niyamai. thankas....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......praneeth madu
බොහොම ස්තූතියි
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ.
ජයවේවා!Kulanjana Maduranga
niayamai…aniwa bamak thama....thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dinusha
බොහෝම ස්තූතියි. හැකිනම් මෙ ෆිල්ම් එකටත් උපසිරසි දෙන්න. Indian [1996]
nimesh
thanks machooo..............
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Isuru Ishara Sankalpa
thanks
Menu
Thanks
Hasi
Ela sahooo
පුබුදු
බොහොම ස්තූතියි
Chathura
බොහොම ස්තූතියි සබ් එකට... ජය !!
malith
Ela ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Samadi
ගොඩක් ස්තුතියි....
N_R
Thanks.
Advertisement

ela kollekne....,,,,,, thaks for sub bro...... 'SUDEEP' ( kannada actor ) ge films tikaka demuko......