2016 වසරේ නිකුත් උන හොදම කොමඩි ගණයේ චිත්‍රපටයක්. සුපිරි බොලිවුඩ් නළු Malron Wayans මේ සදහා රංගනයෙන් දායක වෙනවා. හැම දේකටම කලින් කියන්න ඕනා මේක බලන්න වයස් සීමාවක් තියනවා. ඒ වයසේ අය විතරක් මේක බලන්න. එහෙම කිව්වට වැඩකුත් නෑ, කමක් නෑ කියන්න ඕනා හින්දා ඔන්න කිව්වා. කොහොම හරි අවසානයේ බලලා හිනා වෙන්න පුලු…

2016 වසරේ නිකුත් උන හොදම කොමඩි ගණයේ චිත්‍රපටයක්. සුපිරි බොලිවුඩ් නළු Malron Wayans මේ සදහා රංගනයෙන් දායක වෙනවා. හැම දේකටම කලින් කියන්න ඕනා මේක බලන්න වයස් සීමාවක් තියනවා. ඒ වයසේ අය විතරක් මේක බලන්න. එහෙම කිව්වට වැඩකුත් නෑ, කමක් නෑ කියන්න ඕනා හින්දා ඔන්න කිව්වා. කොහොම හරි අවසානයේ බලලා හිනා වෙන්න පුලුවන් චිත්‍රපටයක්.
කතාව මෙහෙමයි. හැනා ස්ටේල් කියන්නේ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ශිෂ්‍යාවක්, මෙයාගේ කාමරේ බෙදා ගන්න යාලුවා තමා කැටීෂා. කැටිෂාට ඕනා වෙනවා ධානපති යකු සමග සම්මුඛ සාකච්චාවක් පවත්වන්න. මේ සදහා එයා යවන්නේ තමන්ගේ යාලුවා හැනා ව. මෙයාලා යන්නේ මේ වැඩේට තොර ගන්නේ ක්‍රිස්ටියන් බ්ලැක් නම් කළු ජාතිකයව. මෙයා ටිකක් අමුතු විදියක කෙනෙක් ෆිල්ම් එක බැලුවම තේරෙයි එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් කොහොම හරි හැනා ක්‍රිස්ටියන් එක්ක පෙම් පලහිලව්වක් පටන් ගන්නවා. නමුත් ක්‍රිස්ටියන් ට තියෙන්නේ වෙනත් උවමනාවක්. ඉතින් ඔහොම තමා කතාව කෙටියෙන්ම වෙන්නේ. වැඩි දෙයක් මම නොකියා ඔයාලම චිත්‍රපටය බලන්න.
කතාව නරබන්න, රසවිදින්න, අදහස් දක්වන්න.
මීලග උපසිරැසියෙන් හමුවෙමු.
408 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
65C56EA0600FC478B2653B8A10C9C05619235152690 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
735D1A7445A1EADB878E29A0BC15D1602D0C47071.35 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
1894ACE78B85DBB5B5ECB106A5F33E3FF7A54E35 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,240 downloadsDownload Fifty-Shades-of-Black-2016.zip147 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/WP_20150927_012-e1452824090426.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිනෙත් සේනානායක
Subtitles
23 comments
Dhanushka
Sanath Perera
අඩෝ මේක සුපිරිම ෆිල්ම් එකක් යකෝ...
මං දන්නෙ නෑ මේකට මොකට රේටිං අඩු වෙලාද කියලා...
මේකෙ රඟපාන උන්ගේ FB Page එකේ තියෙන වීඩියෝ ටිකත් පට්ටම පට පට...
සහෝට බොහොම ස්තූතියි මේ ෆිල්ම් එකට සබ් එක දුන්නට...
මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආයෙමත් ඉක්මනට එන්න...
එතෙක් ඔබට ජයෙන් ජය...
:) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;)Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...nilantha
thanks saho
D Chamara
bohoma sthuthi sahooo
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rajitha
Thank you jayawewa.....!
janiya
Thanks!!! saho sub ekata!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Asitha
හේ...තෑන්ක්ස් බන්.
දෙනකම් හිටියේ.
ජය වේවා!!!!Kulanjana Maduranga
niayamai…thanks SINETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
indika
Thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun
උඹලා දීලා තියන torrent file වැඩ නැ Bro.
http://www.0rip.pw/movie/fifty-shades-of-black-2016-brrip-x…
මේක බලපන්.
මරු ෆිලුම fifty shades of grey එකට ගහපු ජෝක් ෆිලුමක්.මං මේකේ කැම් කොපියක් බලලා තියේ.සුපිරි ජෝගියAmila Mudalige
Sub ekata thanks saho
manoj
tnx mcooooooooooo
Chathu
ela bn. supiri comedy eka bn. thawath film krhan bn. ela ela sahoo (y)
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
piyumal sanjeewa
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..!!
Sarith hasarinda
Fifty shades darker eka release una...meka nm joke ekane...habay patta athal...gray eka thama gamma...aluth ekth a wage athi...ikmanata eketh sub dennako
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
abcgmd
fifty shades grey paraody version
Thusitha
Thanks brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!